SSRIs SNRIs

AnuradhaRa

Well-known member
  • ලෙඩ්ඩු ටික වරෙල්ල :lol:
    ඇන්ටිඩිප්‍රෙසන්ට් බෙහෙත් බොන අය එළකිරියෙ ඉන්නවද ?
    මටනං තියෙන්නෙ OCD තමා.. :(
    උඹල බොන බෙහෙත මොකක්ද? උඹලට ගුණයක් එහෙම දැනෙනවද ?
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,539
    3,642
    113
    ඔය ජරාව බොන්නෙ නැතුව ගොඩ දාගන්න බලහන් මචන්. ඔව්ව බිව්වාම කොටි වල්ගෙ අල්ලගත්තා වගේ. කුඩු ගැහුව වගේ. ආයෙ නවත්තපු ගමන් තිබ්බට වඩා විකල් වෙනව. බොන උන් ඕවගේ නම් කියන්න එපා මෙතන. එක එකා අරන් බිව්වොත් එහෙම අන්තිමට කොහෙන් කෙලවර වෙයිද දන්නෙ නෑ. cbt කරපන් සයිකොලොජිස්ට් කෙනෙක් හම්බෙලා.
     
    lexieus

    Well-known member
  • May 3, 2012
    1,486
    273
    83
    Kandy
    aniwa

    math ssri gaththa

    ... but nathara kara goda dagaththa

    digatama gaththoth machan sorry thamai !!!!!

    remedies walin goda daganin!

    Anyway ssri has less side effects bro !
     
    Last edited:

    ranjana disasekara

    Well-known member
  • ane macho behet nam gahanna epa ape ekek innawa ofice eke uge meese tiyena pothak helewwat issara uta malapaninawa.button ekak aran inna ba ofice eke ekektawat wahaganin kiyanawa.anthimata uwa bhaawana wadasatahanakata yawwa dan kolla hondata innawa
    so bhaawana karanna puluwannam godak hondai okata
     
    මේක බලපං , මේ ඇවිල්ලා ලෝකල් SNDRI එකක් , ලෝකල් වල SNRI,SSRI,NDRI, ට්‍රයිසයික්ලික් අරක මේක කියල තොගයක් නෑ. එකයි තියෙන්නෙ බුලට් තමා, සයිඩ් එෆෙක්ට්, විත්ඩ්‍රෝවල් ප්‍රොබ්ලම් නැත.

    http://www.elakiri.com/forum/archive/index.php/t-1679324.html
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    OCD tiyenawa,Anxiety tiyenawa,depression tikak tiyenawa.....
    Bonne fluvoxetine ban danatanan!!
    Kalin paroxetine gaththa.....
    SSRInan okkomawage aragena tiyenawa!!
    Fluvoxetine hondai ban OCD walata matanan eth ithin podi side effects tikak tiyenawa!!
    Umbata hariyana eka hoyaganin try karala.......
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    ඔය ජරාව බොන්නෙ නැතුව ගොඩ දාගන්න බලහන් මචන්. ඔව්ව බිව්වාම කොටි වල්ගෙ අල්ලගත්තා වගේ. කුඩු ගැහුව වගේ. ආයෙ නවත්තපු ගමන් තිබ්බට වඩා විකල් වෙනව. බොන උන් ඕවගේ නම් කියන්න එපා මෙතන. එක එකා අරන් බිව්වොත් එහෙම අන්තිමට කොහෙන් කෙලවර වෙයිද දන්නෙ නෑ. cbt කරපන් සයිකොලොජිස්ට් කෙනෙක් හම්බෙලා.

    CBT,psychotherapy nikan karanna baaban SSRI ekak ganna gaman tamai karanna one:yes:.Anika eeka person to person wenas wenawa:yes:.anith eka tamai eka eka condition eka anuwath oka wenas wenawa:).Tawa deyak tamai therapy walata maara wiyadamak yanawa:frown:
     
    AnuradhaRa

    Well-known member
  • ඔය ජරාව බොන්නෙ නැතුව ගොඩ දාගන්න බලහන් මචන්. ඔව්ව බිව්වාම කොටි වල්ගෙ අල්ලගත්තා වගේ. කුඩු ගැහුව වගේ. ආයෙ නවත්තපු ගමන් තිබ්බට වඩා විකල් වෙනව. බොන උන් ඕවගේ නම් කියන්න එපා මෙතන. එක එකා අරන් බිව්වොත් එහෙම අන්තිමට කොහෙන් කෙලවර වෙයිද දන්නෙ නෑ. cbt කරපන් සයිකොලොජිස්ට් කෙනෙක් හම්බෙලා.

    aniwa

    math ssri gaththa

    ... but nathara kara goda dagaththa

    digatama gaththoth machan sorry thamai !!!!!

    remedies walin goda daganin!

    Anyway ssri has less side effects bro !

    ane macho behet nam gahanna epa ape ekek innawa ofice eke uge meese tiyena pothak helewwat issara uta malapaninawa.button ekak aran inna ba ofice eke ekektawat wahaganin kiyanawa.anthimata uwa bhaawana wadasatahanakata yawwa dan kolla hondata innawa
    so bhaawana karanna puluwannam godak hondai okata

    ඉදිරියේ රාළ;19557556 said:
    මේක බලපං , මේ ඇවිල්ලා ලෝකල් SNDRI එකක් , ලෝකල් වල SNRI,SSRI,NDRI, ට්‍රයිසයික්ලික් අරක මේක කියල තොගයක් නෑ. එකයි තියෙන්නෙ බුලට් තමා, සයිඩ් එෆෙක්ට්, විත්ඩ්‍රෝවල් ප්‍රොබ්ලම් නැත.

    http://www.elakiri.com/forum/archive/index.php/t-1679324.html

    උඹලගෙ උපදෙස් වලට තැන්කියු මචංල.. :)
    ඒත් මගේ මුළු ජීවිතේම ඉවරවුණා මේ ලෙඩේ හින්ද :(
    මොනා කරන්ඩද... මම දන්නව ඉතුරු ටිකත් මට මෙහෙමම තමා ඉන්ඩ වෙන්නෙ..
    තව සති දෙකකින් මට 33ත් ලබනව.. ජනවාරි 30 මගේ උපන් දිනේ.. :dull:
     
    AnuradhaRa

    Well-known member
  • OCD tiyenawa,Anxiety tiyenawa,depression tikak tiyenawa.....
    Bonne fluvoxetine ban danatanan!!
    Kalin paroxetine gaththa.....
    SSRInan okkomawage aragena tiyenawa!!
    Fluvoxetine hondai ban OCD walata matanan eth ithin podi side effects tikak tiyenawa!!
    Umbata hariyana eka hoyaganin try karala.......

    fluoxetine වලට උඹේ ඇඟ රිදෙන ගතියක්, ලෙඩ ගතියක් එන්නෙ නැද්ද ?
    මං බීල තියෙනව clomipramine, paroxetine වගේ ඒව.. ලොකු සුවයක් ආවෙ නෑ මචංල
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    aniwa

    math ssri gaththa

    ... but nathara kara goda dagaththa

    digatama gaththoth machan sorry thamai !!!!!

    remedies walin goda daganin!

    Anyway ssri has less side effects bro !

    How long did u take SSRI's?
    Im on SSRI's for like 8 years now.On and off!!
    I took like everything on the market for my issues,anti-depressant,antipsychotics,Benzodiazepams.ect
    Im better than before presently!!
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,539
    3,642
    113
    CBT,psychotherapy nikan karanna baaban SSRI ekak ganna gaman tamai karanna one:yes:.Anika eeka person to person wenas wenawa:yes:.anith eka tamai eka eka condition eka anuwath oka wenas wenawa:).Tawa deyak tamai therapy walata maara wiyadamak yanawa:frown:

    Man dannawa yako. Eth oya ssri biwwama initial dosage eka gannakotama wikare hedenawa satiyak 2k yanakam. In passe serotonin e level ekata huru wenawa manasa. passe kalayak giyama e level eka manasin samanya level eka wenawa.

    In passe dosage eka wedi karanna wenawa. Ooka iwarayak na. Anthimata 40mg withara wenakam yanna ona. Dawasak hari ganna beri unoth full andoz wenawa. Anika ssri ohoma avurudu ganan ganna giyama wiyadama balapan. Peti ekak aduma gane Rs. 35k 40k wat wenawa. Ude hawasa gannath ona warga 2k wat.

    Therapy walata ganan unath jeewithe anik kale gena asawak thiye nam mulinma therapy karala balanna ona. ssri walata jeewithe baradunnoth nam lesi wen na ban. Manda kemati un ssri aran ma balapalla etakota terei. :)
     
    lexieus

    Well-known member
  • May 3, 2012
    1,486
    273
    83
    Kandy
    citopam+qutipine wage ekak dokek lagata gihin suitable nam priscribe karaganin very good machan..

    fluoxetine walata wewulana sean ekak thiyenawalu but temporary

    ekath less side effects.

    uba godak kal beheth biwwa nam ubata depression walin eha giya seen ekak athi .. may be bipolar dissorder..

    doc kenek lagata palayan machan!
     
    Last edited:

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    fluoxetine වලට උඹේ ඇඟ රිදෙන ගතියක්, ලෙඩ ගතියක් එන්නෙ නැද්ද ?
    මං බීල තියෙනව clomipramine, paroxetine වගේ ඒව.. ලොකු සුවයක් ආවෙ නෑ මචංල

    owban fluoxetine walata ehema scene ekak tiyenawa matath:yes::dull:
    Nikan angata hari weak gathiyak tiyenawa:dull:
    Paare yanakota ehema nikan balance nawage nikan awidinakota ehema.Tawa fatigue eka tiyenawa:):frown:

    clomipramine mamath gaththa:yes:.Dawas 2i gaththe:P eke maara side effects ban tiyenne anith eka eeka tricyclic ekak ewaye side effects wadiy kohomath:yes:.Paroxetine ehemanan patta ithin OCD walata:yes:.Umba tawa ekak ekka combine karala gaththe nadda? ekiwwe risperidone ekak ekka wage?? godak welaawata firstline treatment ekata irresponsive nan doctor tawa drug ekak combine karala denawa etakota effectiveness eka wadiwenawa:).Anith eka tamai hamadaama gannath one:yes:.Eka digatama ganin kadanne nathuwa kaalayak:):yes:.Kohomath ekapaaratama positive effect ekak enne naa:no:.Maasa 3k wath yanawa.....
     
    AnuradhaRa

    Well-known member
  • owban fluoxetine walata ehema scene ekak tiyenawa matath:yes::dull:
    Nikan angata hari weak gathiyak tiyenawa:dull:
    Paare yanakota ehema nikan balance nawage nikan awidinakota ehema.Tawa fatigue eka tiyenawa:):frown:

    clomipramine mamath gaththa:yes:.Dawas 2i gaththe:P eke maara side effects ban tiyenne anith eka eeka tricyclic ekak ewaye side effects wadiy kohomath:yes:.Paroxetine ehemanan patta ithin OCD walata:yes:.Umba tawa ekak ekka combine karala gaththe nadda? ekiwwe risperidone ekak ekka wage?? godak welaawata firstline treatment ekata irresponsive nan doctor tawa drug ekak combine karala denawa etakota effectiveness eka wadiwenawa:).Anith eka tamai hamadaama gannath one:yes:.Eka digatama ganin kadanne nathuwa kaalayak:):yes:.Kohomath ekapaaratama positive effect ekak enne naa:no:.Maasa 3k wath yanawa.....

    ඔව් මචං ඒක දන්නව. දවසක් දෙකක් තුනක් බීල මදි තමා.. අඩුම ගාණෙ සති 3ක්වත් එක දිගට බීල බලන්ඩ ඕන..
    මට දැං මේකයි වෙලා තියෙන්නෙ.. මේව බොනකොට මට පොඩි තරහ යන ගතියක් එනවනෙ.. :confused:
    ආයෙ බෙහෙත් බොනව කියල හිතනකොටත් බය හිතෙනව..

    රිස්පෙරිඩෝන් කියන්නෙ මචං වෙනම කැටගරි එකක්.. ඒවට කියන්නෙ antipsychotics කියල.. අම්මෝ මතක් කරන්ඩ එපා.. ඒවටනං මගේ ඔලුව හොඳටම මඥං වෙලා යනව.. වෙනද සින්දුවක් එහෙම අහනකොට එන ආතල් එකත් නැතුව යනව.. හිතේ තියෙන සතුට හිඳිල යනව වගේ දැනෙනව..
    අනික කෙලින් හිටගන්ඩත් මාරු අමාරුයි.. ඇඟට පන නැතුව යනව.. වැඩක් පලක් වත් කරන්ඩ හිතෙන්නෙ නෑ..
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    ඔව් මචං ඒක දන්නව. දවසක් දෙකක් තුනක් බීල මදි තමා.. අඩුම ගාණෙ සති 3ක්වත් එක දිගට බීල බලන්ඩ ඕන..
    මට දැං මේකයි වෙලා තියෙන්නෙ.. මේව බොනකොට මට පොඩි තරහ යන ගතියක් එනවනෙ.. :confused:
    ආයෙ බෙහෙත් බොනව කියල හිතනකොටත් බය හිතෙනව..

    රිස්පෙරිඩෝන් කියන්නෙ මචං වෙනම කැටගරි එකක්.. ඒවට කියන්නෙ antipsychotics කියල.. අම්මෝ මතක් කරන්ඩ එපා.. ඒවටනං මගේ ඔලුව හොඳටම මඥං වෙලා යනව.. වෙනද සින්දුවක් එහෙම අහනකොට එන ආතල් එකත් නැතුව යනව.. හිතේ තියෙන සතුට හිඳිල යනව වගේ දැනෙනව..
    අනික කෙලින් හිටගන්ඩත් මාරු අමාරුයි.. ඇඟට පන නැතුව යනව.. වැඩක් පලක් වත් කරන්ඩ හිතෙන්නෙ නෑ..

    I don't think resperidon is an anti depressant..I was given it as well..which I figured I best not take :baffled: