SSRIs SNRIs

AnuradhaRa

Well-known member
  • මොන මගුලක් කරලවත් මගේ ලෙඩේ හොඳ වුණේ නෑ...

    :(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(

    එකම දේ හිත හදාගෙන හැමදාටම මෙහෙම ඉන්න එක...

    මේ ත්‍රෙඩ් එක මෙතනින්න අවසානයි..

    මගේ එළකිරි එකවුන්ට් එකත් මෙතනින් අවසානයි...

    බායි කට්ටියටම
     
    මොන මගුලක් කරලවත් මගේ ලෙඩේ හොඳ වුණේ නෑ...

    :(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(

    එකම දේ හිත හදාගෙන හැමදාටම මෙහෙම ඉන්න එක...

    මේ ත්‍රෙඩ් එක මෙතනින්න අවසානයි..

    මගේ එළකිරි එකවුන්ට් එකත් මෙතනින් අවසානයි...

    බායි කට්ටියටම

    ඕයි , ඕක ඔළුවෙ ලෙඩක් නෙවෙයි, බඩේ ලෙඩක්. ලේ නරක් වුණාම හැදෙන එකක්. ඒ නිසයි පෙති ගහල ඉවරයක් වෙන්නෙ නැත්තෙ. හොඳ වෙද මහත්තයෙක් අල්ලලා බඩ සුද්ද කර ගණින්. දවසින් දෙකෙන් ලෙඩේ ඉවරයි.
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    උඹලගෙ උපදෙස් වලට තැන්කියු මචංල.. :)
    ඒත් මගේ මුළු ජීවිතේම ඉවරවුණා මේ ලෙඩේ හින්ද :(
    මොනා කරන්ඩද... මම දන්නව ඉතුරු ටිකත් මට මෙහෙමම තමා ඉන්ඩ වෙන්නෙ..
    තව සති දෙකකින් මට 33ත් ලබනව.. ජනවාරි 30 මගේ උපන් දිනේ.. :dull:

    Machan mama Anuradha R. Kiyala kenek dannawa ape iskole apu Ayya kenek mama issara case tikak dagena hitiya. Mama mechchara kal hithagena hitiye ne profile eka u ge kiyala. Sorry ban.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    වැඩේ තියෙන්නෙ උඹ දොස්තර වෙලානෙ :baffled: :baffled:
    දෙන බෙහෙත් ටික හරියට බීපං අතුරු ආබාධ එනව තමා ඒකට මක් කරන්නද අතුරු ආබාධ නැත්තටම නැති කල්ල බෙහෙත් හදන්න බෑනෙ බං මොකේ වුනත් අතුරු ආබාධයක් තියෙනව ඔව්වගෙ අතුරු ආබාධ පොඩ්ඩක් වැඩියි :sorry: :sorry:
    රෙස්පෙරිඩොං පොඩි කාලෙ නං බී ඇත ඒත් ඔය උඹ කියන විදිහෙ දේවල් නං වෙලා නෑ පොඩි හින්ද දැනුනෙ නැද්ද දන්නෑ :no: :no:
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    මොන මගුලක් කරලවත් මගේ ලෙඩේ හොඳ වුණේ නෑ...

    :(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(

    එකම දේ හිත හදාගෙන හැමදාටම මෙහෙම ඉන්න එක...

    මේ ත්‍රෙඩ් එක මෙතනින්න අවසානයි..

    මගේ එළකිරි එකවුන්ට් එකත් මෙතනින් අවසානයි...

    බායි කට්ටියටම

    wow, don't make any hasty decisions and jump off your office building..

    what exactly are your problems?

    I know what you meant.

    :):) it works like a charm.
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    වැඩේ තියෙන්නෙ උඹ දොස්තර වෙලානෙ :baffled: :baffled:
    දෙන බෙහෙත් ටික හරියට බීපං අතුරු ආබාධ එනව තමා ඒකට මක් කරන්නද අතුරු ආබාධ නැත්තටම නැති කල්ල බෙහෙත් හදන්න බෑනෙ බං මොකේ වුනත් අතුරු ආබාධයක් තියෙනව ඔව්වගෙ අතුරු ආබාධ පොඩ්ඩක් වැඩියි :sorry: :sorry:
    රෙස්පෙරිඩොං පොඩි කාලෙ නං බී ඇත ඒත් ඔය උඹ කියන විදිහෙ දේවල් නං වෙලා නෑ පොඩි හින්ද දැනුනෙ නැද්ද දන්නෑ :no: :no:

    You were given Resperidone as a child? that explains a lot :)
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    ඔව් මචං ඒක දන්නව. දවසක් දෙකක් තුනක් බීල මදි තමා.. අඩුම ගාණෙ සති 3ක්වත් එක දිගට බීල බලන්ඩ ඕන..
    මට දැං මේකයි වෙලා තියෙන්නෙ.. මේව බොනකොට මට පොඩි තරහ යන ගතියක් එනවනෙ.. :confused:
    ආයෙ බෙහෙත් බොනව කියල හිතනකොටත් බය හිතෙනව..

    රිස්පෙරිඩෝන් කියන්නෙ මචං වෙනම කැටගරි එකක්.. ඒවට කියන්නෙ antipsychotics කියල.. අම්මෝ මතක් කරන්ඩ එපා.. ඒවටනං මගේ ඔලුව හොඳටම මඥං වෙලා යනව.. වෙනද සින්දුවක් එහෙම අහනකොට එන ආතල් එකත් නැතුව යනව.. හිතේ තියෙන සතුට හිඳිල යනව වගේ දැනෙනව..
    අනික කෙලින් හිටගන්ඩත් මාරු අමාරුයි.. ඇඟට පන නැතුව යනව.. වැඩක් පලක් වත් කරන්ඩ හිතෙන්නෙ නෑ..

    Umbata hitena hitena widihata beheth ganna epa ban:P.doctor kenekwa channel karala eya kiyana widihata karapan:yes:.Risperidone kiyanne anti-psychotic ekak tamai:frown:.eka digatama ganna kiyanne naa.tika dawasak aragena balanna kiyanawa mokada ekata arake effect eka wadiwena nisa.Tawa umba meditation ehema try karala baluwe nadda?
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    වැඩේ තියෙන්නෙ උඹ දොස්තර වෙලානෙ :baffled: :baffled:
    දෙන බෙහෙත් ටික හරියට බීපං අතුරු ආබාධ එනව තමා ඒකට මක් කරන්නද අතුරු ආබාධ නැත්තටම නැති කල්ල බෙහෙත් හදන්න බෑනෙ බං මොකේ වුනත් අතුරු ආබාධයක් තියෙනව ඔව්වගෙ අතුරු ආබාධ පොඩ්ඩක් වැඩියි :sorry: :sorry:
    රෙස්පෙරිඩොං පොඩි කාලෙ නං බී ඇත ඒත් ඔය උඹ කියන විදිහෙ දේවල් නං වෙලා නෑ පොඩි හින්ද දැනුනෙ නැද්ද දන්නෑ :no: :no:

    :yes:Anna siraa kathawa:).anika honda dokek channel karapan.One deyak ahala denaganna puluwan ekek.Nikan mala panina evunwa channel karanna yanna epaa:dull:.Risperidone digatama ganna one naa ban.tika dawasak naththan sathi keepayak gaththanan athi:).
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    citopam+qutipine wage ekak dokek lagata gihin suitable nam priscribe karaganin very good machan..

    fluoxetine walata wewulana sean ekak thiyenawalu but temporary

    ekath less side effects.

    uba godak kal beheth biwwa nam ubata depression walin eha giya seen ekak athi .. may be bipolar dissorder..

    doc kenek lagata palayan machan!

    Citalopram mamath gaththa:).eke sexual side effects ehema naa.depression walatanan maru:yes:.
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    ඔව් යුනිකෝන් අශ්වයන්ගෙ පිටේ නැගල සොම්බි දඩයමේ ගියා කියල දුන්නෙ :baffled: :baffled:

    do they know that you are not exactly cured? :) unicorns and zombies live in a magical world to which only a lucky few of us are privy..
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    I fucking hate elves :growl:

    එහෙම කියල බෑනෙ හරියට කියපං මොන එල්ෆ් ලද කියල :dull: :dull:
    හොබිට් ලෝඩ් ඔෆ් ද රින්ග්ස් වගේ ගත්තාම ඒකෙ නිකං එල්ෆ් ල ඉන්නව වුඩ් එල්ෆ් ල ඉන්නව :dull: :dull:
    හැරී පොටර් ගත්තාම අර ඩොබී වගේ උන් එල්ෆ් ල :dull: :dull:
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    එහෙම කියල බෑනෙ හරියට කියපං මොන එල්ෆ් ලද කියල :dull: :dull:
    හොබිට් ලෝඩ් ඔෆ් ද රින්ග්ස් වගේ ගත්තාම ඒකෙ නිකං එල්ෆ් ල ඉන්නව වුඩ් එල්ෆ් ල ඉන්නව :dull: :dull:
    හැරී පොටර් ගත්තාම අර ඩොබී වගේ උන් එල්ෆ් ල :dull: :dull:

    the kind that look like faggots :sorry: do you even like them?