stackoverflow එකවුන්ට් තියෙන අය එන්ඩ බලන්ඩ

JokerFan

Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    logo_jobboard.png

    කට්ටියගේ stackoverflow එකේ reputation එක කොහොමද... ටැග් බැජ් එහෙම තියේනම් ඒවත් කියන්ඩ බලන්ඩ :P:D:love:

    ඒක නෙමේ මේ...පෙලක් උන් කියනවා ඉන්ටර්න් එහෙම යද්දි ඉන්ටර්විව් වලදි අහනවා කියලා..ඇත්තද බන් :confused::dull:

    WSO2 eke ahanawa kiyala seen ekak thiyanwa, unge products walata wenam tag ekakuth tiyanawa, ee madiwata dan unge Ballerina language ekath aawane :D ethakota SO use karana ewun inna eka unta hondai.

    Thawa Omobio eke ahala thibba, ape yaluwekgen
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1
    බැලුවා බං.. 900-600 වගේ වෙනකන් ගියා. මාර්තු වල ඉදන් ඔච්චර ලොකු නැග්මක් මගේ තිබ්බේ නෑ. :oo:

    ahh uba location eka dala na machan Sri Lanka kiyala.... ekai :D:D
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    I get paid for wasting time. :lol::lol:

    අපෝ මම answer කරපු එකක් marked as accepted උනහම තියෙන සතුට සල්ලි වලට ගන්න බෑ මචං. :yes::cool:

    ඒ වගේම ඊට වඩා සතුටක් දැනෙනවා තමන්ගේ බ්ලොග් එකේ පොස්ට් එකකට ලින්ක් කරලා කවුරු හරි SO වගේ සයිට් එකක ප්‍රශ්නෙකට උත්තර දීල තියෙනවා දැක්කම...:D ඒ සතුට මචන් කියල නිම කරන්න බැහැ...:love:

    වෙබ්මාස්ටර් ටූල් වලින් SO බැක්ලින්ක් එකක් තියෙනවා දකිද්දී තමයි මුලින්ම දැක්කේ...:love:
     
    • Love
    Reactions: SK29

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ඒ වගේම ඊට වඩා සතුටක් දැනෙනවා තමන්ගේ බ්ලොග් එකේ පොස්ට් එකකට ලින්ක් කරලා කවුරු හරි SO වගේ සයිට් එකක ප්‍රශ්නෙකට උත්තර දීල තියෙනවා දැක්කම...:D ඒ සතුට මචන් කියල නිම කරන්න බැහැ...:love:

    වෙබ්මාස්ටර් ටූල් වලින් SO බැක්ලින්ක් එකක් තියෙනවා දකිද්දී තමයි මුලින්ම දැක්කේ...:love:

    අන්න හදවතටම වදින දේවල්.. :love::love:
     
    • Love
    Reactions: SK29

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,768
    28,129
    113
    WSO2 eke ahanawa kiyala seen ekak thiyanwa, unge products walata wenam tag ekakuth tiyanawa, ee madiwata dan unge Ballerina language ekath aawane :D ethakota SO use karana ewun inna eka unta hondai.

    Thawa Omobio eke ahala thibba, ape yaluwekgen

    ඒ කිව්වෙ මචන්...පැහැදිලි නෑනේ :oo:
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,768
    28,129
    113

    My daily habbit.

    Start work at the office.

    Open StackOverflow.

    Answer/Moderate questions all day.

    Do a little office work.

    Answer/Moderate questions all day.

    Go home

    :love::rolleyes::rolleyes::love:

    fIjgw6B.jpg

    උඹ මොඩරේටර් කෙනෙක්ද.... :P:dull:
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,768
    28,129
    113
    I get paid for wasting time. :lol::lol:

    අපෝ මම answer කරපු එකක් marked as accepted උනහම තියෙන සතුට සල්ලි වලට ගන්න බෑ මචං. :yes::cool:

    අනිවාර්යෙන් බන්..ඒකනම් ඇත්ත.. :) පෙලක් උන් තෑන්ක්ස් සර් කියනවා..එතකොටනම් කික් එක වැඩී :rofl::lol: