![]()
කට්ටියගේ stackoverflow එකේ reputation එක කොහොමද... ටැග් බැජ් එහෙම තියේනම් ඒවත් කියන්ඩ බලන්ඩ
ඒක නෙමේ මේ...පෙලක් උන් කියනවා ඉන්ටර්න් එහෙම යද්දි ඉන්ටර්විව් වලදි අහනවා කියලා..ඇත්තද බන්
WSO2 eke ahanawa kiyala seen ekak thiyanwa, unge products walata wenam tag ekakuth tiyanawa, ee madiwata dan unge Ballerina language ekath aawane
ethakota SO use karana ewun inna eka unta hondai.Thawa Omobio eke ahala thibba, ape yaluwekgen









අපි නැහැ හොඳ වෙලාවට
පෙලක් උන් තෑන්ක්ස් සර් කියනවා..එතකොටනම් කික් එක වැඩී