Stairway To Heaven- සෝමපාල

signshop

Well-known member
  • May 30, 2011
    12,159
    8,864
    113
    Dubai
    th_rock_sign.gif
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,159
    8,864
    113
    Dubai
    Ela Chithral Somapala kiyanne lankawe thanak labichcha nathi nisa mehen giyapu ekek..godak watina manussayek ::yes:

    ඒක ඇත්ත.. මේ ලංකාවෙ වැඩක් කල හැකි, කරන්න පුලුවන් වැඩ්ඩො ඔක්කොම රටින් පිට ඉන්නේ. අපේ රටේ වැඩක් කරන්න පුලුවන් අයට කිසිම දිරි දීමක් හො පිලි ගැනීමක් නෑ. මේ වගේ වැඩ නිසා අපේ රටට නියම දක්ශයො අහිමි වෙනවා.
    මෙන්න මේ වගේ රොක් පොරවල් තමයි ඉතුරු වෙලා තියෙන්නෙ.. බලපල්ලා චිත්‍රාල් වගේද කියලා :lol:

    Last edited:

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,706
    2,499
    113
    Bevery Hills-90210
    පට්ට මචෝ...:):):):):):):)

    ඒත් Led Zeppelin තමා සින්දුව ලිව්වෙ,හැදුවේ....,පටන්ගද්දි තියන මාරම ලස්සන Flute part එක හැදුවේ...Jimmy Page තමා ඉස්සෙල්ලම Lead එක කිව්වෙ...
    John Bonham තමා අන්තිමහරියෙ Drum beat නිර්මාණය කරේ....කොහොමත් උට ගහන්ට ආයෙ ඩ්‍රමෙක් එන්නෑ....Kashmir අහල තියනවද...?
    Led Zep තමා band එක...:):):)

    ඩබ්.ඩී ආරියසිංහ අමරදේව වගේ සින්දු කිව්ව කියල පොර අමරදේව වෙන්නෑනේ...:baffled:
    මං කැමතී චිත්‍රාල් ලංකාවෙ සාමාන්‍ය අය අතරේ ජනප්‍රිය වෙන සින්දුවක් හැදුවොත්....ස්වතන්ත්‍ර නිර්මාණ තව කරනවනං....
    නදී ගංගා තරණයෙත් cover එකක්නේ....

    ඔය නිකං මට හිතුන දේ...
    බොහොම ස්තූතියි මචෝ මේක අපිත් එක්ක බෙදාගත්තට..:):):)

    Kashmir එක ගැන කථාකරලා වැඩක් නැහැ. උපරිමයි. ඔය කාලේ තමයි ගිටාර්වලට distortion guitar pedal ඇවිල්ලා තියෙන්නේ. ෆට්ට විදිහට synchronize.
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,706
    2,499
    113
    Bevery Hills-90210

    ඒක ඇත්ත.. මේ ලංකාවෙ වැඩක් කල හැකි, කරන්න පුලුවන් වැඩ්ඩො ඔක්කොම රටින් පිට ඉන්නේ. අපේ රටේ වැඩක් කරන්න පුලුවන් අයට කිසිම දිරි දීමක් හො පිලි ගැනීමක් නෑ. මේ වගේ වැඩ නිසා අපේ රටට නියම දක්ශයො අහිමි වෙනවා.
    මෙන්න මේ වගේ රොක් පොරවල් තමයි ඉතුරු වෙලා තියෙන්නෙ.. බලපල්ලා චිත්‍රාල් වගේද කියලා :lol:

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,706
    2,499
    113
    Bevery Hills-90210
    නියමයි මචන්. පට්ට thread එක. (+) :yes:

    මං හිතන්නෙ Stairway To Heaven original song එකේ voice එකට ගහන්න අනිත් ඒවට බෑ නේද? හැබැයි අර The Kennedy Center Honors LED ZEPPELIN show එකේ කියන එකත් ගොඩක් හොඳට තියනවා. ඒ වගේමයි chity ත්. පොරත් සින්දුවට සාදාරණයක් කරනවා. :yes:

    මේ චිත්‍රාල් මහත්තයා සිංහල සින්දු 2ක් වත් කියලා තියනවානම් ගොඩක් සතුටුයි. කෝ නෑ නෙ! :no: නදී ගංගා එකයි, මිරිඟුව පරදා එකයි 2කම add නෙ. ඒත් ඉතින් ඒවා සුපිරි තමයි. :yes: ලංකාවෙ කාටවත් නෑ ඒ වගේ voice එකක්. මාර දක්ශතාවයක් ඒක. ඔය star වෙන්න යන එකෙකුට කියපල්ලකො බලන්න චිත්‍රාල්ගෙ song එකක් කියන්න කියලා. :lol:

    මුගෙ English එව්වා ගොඩාක් තියෙනවා බන්. ඉස්සර පොරගේ සයිට් එකේ අහන්න දාලා තිබුණා. Bon Jovi පරාදයි. දැන් ඒ site එක හොයාගන්න බැහැ.
     
    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    මචන් චිත්රාල් සුපිරි තමා එයාගේ සින්දුවලින් නමුත් Led Zeppelin ලා එක්ක සංසන්දනය කරන්න බැ...Led Zeppelin සහ චිත්රාල් අහසට පොලව වගේ ...මමත් චිත්රාල් ගේ පට්ට ෆැන් කෙනෙක්
     
    da rocker

    Junior member
  • Sep 23, 2010
    526
    18
    18
    Chitty Rocks..... chity n eyage absinth band ekai jaya sri band ekai rock meets reggae show eka balanna mama unlucky una appa... dvd ekwath salli dila gnna oana kiyak giyath, ape lankawe gobba radio krayooo tamai okkoma krane unta radio eka geniyna puluwan okkoma krnawa, hoda kattiya na dan lankawe
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    Ela Chithral Somapala kiyanne lankawe thanak labichcha nathi nisa mehen giyapu ekek..godak watina manussayek ::yes:

    borru kiyana one ne kusun,indracapa ta wada singing talent ekaka thiyena ekak thamai chithral kiyane:)
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    Chitty ge sindu hondai thamai Namuth led zeppelin ekka balanakota?
    hmm Stairway to heaven Song eka mama hama dama wage nidaganna yanakota ahana play list eke thiyena sindu walin ekak.
    pahugiya masa tikedith man oka 100 wathawakata wada ahanna athi,

    matanam chitty ge song eka ahanakota hena awul.

    led zeppelin, rolling stones wage bands walata chitty wa ahalakin wath thiyanna nam lesi naha.

    habai chitty kiyanneth lankawen bihi una supiri talented porak kiyana kathawata nam mama ekangai :yes:

    menna udinma innawa Led :D hehe
    periodic_table_of_metal_B_by_IlookingYou.jpg
     
    Last edited:

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,706
    2,499
    113
    Bevery Hills-90210
    Chitty ge sindu hondai thamai Namuth led zeppelin ekka balanakota?
    hmm Stairway to heaven Song eka mama hama dama wage nidaganna yanakota ahana play list eke thiyena sindu walin ekak.
    pahugiya masa tikedith man oka 100 wathawakata wada ahanna athi,

    matanam chitty ge song eka ahanakota hena awul.

    led zeppelin, rolling stones wage bands walata chitty wa ahalakin wath thiyanna nam lesi naha.

    habai chitty kiyanneth lankawen bihi una supiri talented porak kiyana kathawata nam mama ekangai :yes:

    menna udinma innawa Led :D hehe
    periodic_table_of_metal_B_by_IlookingYou.jpg
    :lol::lol::lol::lol: