Led Zeppelin කියන්නේ 1968 හිටපු Fatta® රොක් බැන්ඩ් එකක්. (දැන්නම් සෙට්එක ගොඩක් නාකිවෙලා) මෙයාලගේ ගොඩක් සිංදු තියෙනවා. හැබැයි ගොඩක් ජනප්රිය උනේ Stairway to heaven song එක. ගිටාර් solo එකත් Fatta® අමාරුයි. මට නම් Final Countdown Song එක ගාවට අහුඋන අමාරුම tapping shots ටිකක් තියෙන solo එක තියෙන්නේ මේ සිංදුවේ.( ගිටාර් ගහන්නේ නැති අයට තේරුනේ නැති නම් sorry ඇහ්
) [සිංහල සිංදුවක් නම් රූකාන්ත මහත්මයාගේ මේ දිගන්තයේ සිංදුවේ මහින්ද බණ්ඩාර ගහන solo එක තමයි ගේමක් තියෙන්නේ.....]
ඒ වගේම තමයි verse එක sing කරන්න නම් ලංකාවේ කාටවත් බෑ කියන මතේ තමයි මම හිටියේ.. නමුත් මට පොරක් සෙට් උනා. ඒතමයි චින්ති( චිත්රාල් සෝමපාල) ලංකාවේ මෙයාට මීට වැඩියේ තැනක් ලැබේන්න ඔනේ. පුදුම කටක් තියෙන්නේ. අපිට ගොඩක් ආඩම්බර වෙන්න පුළුවන් චරිතයක්. ඉන්දියාවේ උන්ට කවදාවත් ලස්සනට English pronounce කරන්න බැරි නිසා සදා ලිදේ[FONT="]®[/FONT]
මේ තියෙන්නේ The Kennedy Center Honors LED ZEPPELIN show එකේ කියපු සිංදුව ඔය අඩන වයසක අය තමයි සිංදුවේ අයිතිකාරයෝ...
උබලා compare කරලා බලන්න කාගෙද voice,pitch,weight සාදාරණයක් කරන්නේ කියලා.
මේ තියෙන්නේ original song එක

) [සිංහල සිංදුවක් නම් රූකාන්ත මහත්මයාගේ මේ දිගන්තයේ සිංදුවේ මහින්ද බණ්ඩාර ගහන solo එක තමයි ගේමක් තියෙන්නේ.....]ඒ වගේම තමයි verse එක sing කරන්න නම් ලංකාවේ කාටවත් බෑ කියන මතේ තමයි මම හිටියේ.. නමුත් මට පොරක් සෙට් උනා. ඒතමයි චින්ති( චිත්රාල් සෝමපාල) ලංකාවේ මෙයාට මීට වැඩියේ තැනක් ලැබේන්න ඔනේ. පුදුම කටක් තියෙන්නේ. අපිට ගොඩක් ආඩම්බර වෙන්න පුළුවන් චරිතයක්. ඉන්දියාවේ උන්ට කවදාවත් ලස්සනට English pronounce කරන්න බැරි නිසා සදා ලිදේ[FONT="]®[/FONT]
මේ තියෙන්නේ The Kennedy Center Honors LED ZEPPELIN show එකේ කියපු සිංදුව ඔය අඩන වයසක අය තමයි සිංදුවේ අයිතිකාරයෝ...
උබලා compare කරලා බලන්න කාගෙද voice,pitch,weight සාදාරණයක් කරන්නේ කියලා.
මේ තියෙන්නේ original song එක
Last edited:





නදී ගංගා එකයි, මිරිඟුව පරදා එකයි 2කම add නෙ. ඒත් ඉතින් ඒවා සුපිරි තමයි. 