Stamp Collectors Mega Thread - මුද්දර එකතු කිරීම

aravinda1023

Active member
  • Jan 19, 2011
    243
    30
    28
    Kadawatha - Sri Lanka
    Stamp Collectors Mega Thread - මුද්දර එකතු කිරීම

    මුද්දර එකතු කිරීම

    මුද්දර එකතු කිරීම කියන්නෙ මුලු ලෝකය පුරාම ප්‍රසිද්ධ වී ඇති විනෝදාංශයක්.
    ලෝකය පුරාම ගත්තොත් මුද්දර එකතු කරන්නන් මිලියන 60 ක් විතර ඉන්නවා.

    මෙම විනෝදාන්ශයට වයස් බේදයක් හෝ පන්ති බේදයක් නැහැ.
    බාල මහලු හැමෝම මේ විනෝදාංශයේ යෙදෙනවා.
    ඇත්තටම මේක විශාල දැනුම් සම්භාරයක් ලබාගන්න පුළුවන් විනෝදාංශයක්.
    ඇයි හොඳ වාණිජමය වටිනාකමකුත් තියනවා.

    අපේ රටෙත් මුද්දර එකතු කරන ගොඩක් අය ඉන්නව.
    ඉතින් මේ ත්‍රෙඩ් එක වෙන් වෙන්නෙ මුද්දර එකතු කරන අපිටයි.

    ඔයාල මුද්දර ගැන දන්න විස්තර මේ ත්‍රෙඩ් එකේ දාන්න. අලුත් මුද්දර නිකුත් කිරීම් ගැන විස්තර, පරණ මුද්දර ගැන විස්තර, මුද්දර ප්‍රදර්ශන ගැන විස්තර, ඔයාල ගාව තියන මුද්දර ගැන විස්තර වගේම මුද්දර විකුනන්න තියනව නම් ඒ ගැන විතරත් මේ ත්‍රෙඩ් එකේ දන්න.

    නැත්තම් බම්පියක් වත් දාගෙන යන්න.


    j5zb7t.jpg

    ශ්‍රී ලංකාව විසින් නිකුත් කල ප්‍රථම මුද්දරය
     
    Last edited:

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,960
    35,895
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මචන් සුපිරි පෝස්ට් එකක්, අපේ තාත්ත තැපැල් දෙපාර්තමේන්ටුවෙ ඉස්සර වැඩ කරල තියෙනව එතකොට එකතු කරපු මුද්දර 5000 විතර තිබ්බ පොත් පිරෙන්න අලවල සුපිරි බන්... අපි පොඩි කාලෙ සෙල්ලම් කරා ඒව අරන්.. මන් හිතන්නෙ ගොඩක් වටින මුද්දර තියෙන්නෙ ඇති.... මම අම්මගෙන් අහල හොයල බලන්නම්... ප්ත් ටික තිබ්බොත් පික්ස් ටිකක් පෝස්ට් කරන්නම්


    bump
     
    Last edited:

    aravinda1023

    Active member
  • Jan 19, 2011
    243
    30
    28
    Kadawatha - Sri Lanka
    මචන් සුපිරි පෝස්ට් එකක්, අපේ තාත්ත තැපැල් දෙපාර්තමේන්ටුවෙ ඉස්සර වැඩ කරල තියෙනව එතකොට එකතු කරපු මුද්දර 5000 විතර තිබ්බ පොත් පිරෙන්න අලවල සුපිරි බන්... අපි පොඩි කාලෙ සෙල්ලම් කරා ඒව අරන්.. මන් හිතන්නෙ ගොඩක් වටින මුද්දර තියෙන්නෙ ඇති.... මම අම්මගෙන් අහල හොයල බලන්නම්... ප්ත් ටික තිබ්බොත් පික්ස් ටිකක් පෝස්ට් කරන්නම්
    bump

    අනිවා ෆොටෝස් දාන්න මචන්.
     

    Mr Krrish

    Well-known member
  • Nov 24, 2013
    2,913
    806
    113
    දිව්‍ය ලෝකේ ✈✈
    පොඩි කාලේ , මුද්දර , පරණ කාසි එහෙම එකතු කරා , මුද්දර පොතක් තිබ්බ , ඒක නැති වෙලා දැන් ..අපරාදේ කාසි විතරයි දැන් තියෙන්නේ
     

    GalacticEmpire

    Active member
  • Jan 16, 2016
    453
    115
    43
    Galaxy far far away
    මටත් ඉතින් මුද්දර පිස්සුවක් තිබ්බ ඒ කාලේ පොඩි Diary කැල්ලක් අරගෙන පටන් ගත්තා, සමාවෙන්න පිලිවෙලනම් නෑ :D. ඔන්න පලවෙනි පිටුව අනිත් ටිකත් දාන්නම්.

    විකුනන්න අදසහකුත් තියෙනවා. :dull:




     
    • Like
    Reactions: maduranga19

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මාත් මුද්දර එකතු කරනවා. 800 වගේ කිට්ටු වෙන්න තියනවා මගේ ගාව.