මේ මගේ එකතුව... 

මගේ මුද්දර ඇල්බම් 04ක් ගියා සුනාමියට..
එකයි හොයාගන්න පුළුවන් උනේ ඒකත් ගොඩක් ඩැමේජ්...
මේ ඊට පස්සේ එකතු කරන්න ගත්ත ඒවා...
මෙතන තියෙනවා ලංකාවේ දිගම මුද්දරයත්...
viceroy Special Train


මගේ මුද්දර ඇල්බම් 04ක් ගියා සුනාමියට..

එකයි හොයාගන්න පුළුවන් උනේ ඒකත් ගොඩක් ඩැමේජ්...
මේ ඊට පස්සේ එකතු කරන්න ගත්ත ඒවා...

මෙතන තියෙනවා ලංකාවේ දිගම මුද්දරයත්...

viceroy Special Train
එලකිරියේන් මට සෙට් උන හොද Stamp Collector කෙනෙක් තමයි චාමික අයියා chamikawp

කොහෙද දැන ඌ පේන්නවත් නෑ...


අර හොම්බ දිග කැමරාවක් උස්සගෙන එහේ මෙහේ දුවනවා... 

ethakota lassanai clean..

back eke glue layer ekath thiyenawa