Stand fan

Chamithacc

Well-known member
  • May 10, 2023
    2,531
    2,732
    113
    15000 ත අඩුවෙන් ගන්න තියෙන stand fan මොනවද ,?

    Innovex 11000 ගානට තියෙන එක හොදයි ද,,?

    18000 එක නම් වැඩි ගණන්
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,639
    197,645
    113
    Colombo, Sri Lanka
    15000 ත අඩුවෙන් ගන්න තියෙන stand fan මොනවද ,?

    Innovex 11000 ගානට තියෙන එක හොදයි ද,,?

    18000 එක නම් වැඩි ගණන්
    Innovex 11000 ගානට තියෙන එක අවුලක් නැහැ. ලොකු කොලිටියක් නැහැ හැබැයි අර අනිත් ලාබ එව්වා වගේ වැනෙන්නේ, ශබ්ද එන්නේ නාහැහැ
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,409
    1
    42,486
    113
    ඔයා කියන innovex එකේ හුලං පෙත්තෙ විශ්කම්භය පොඩ්ඩක් අඩුයි
    වොට් ගාණත් ටිකක් අඩුයි
    innovex ගන්න. හොද බ්‍රෑන්ඩ් එකක්
     
    • Like
    Reactions: Chamithacc and NRTG

    dasun j

    Well-known member
  • Jul 28, 2023
    519
    664
    93
    මචං මට කැ රි සින් එක වුනෙ මේ දවස්වල ඉන්න බරි තරම් රස්නෙ නිසා මම ඔය අවුරුදු සතියෙ ගිහිල්ලා දම්රො එකෙන් ගත්තා fan එකක් ඔය innovax කියන brand එකෙන්..කට්ටියහොදයි කියන නිසා මම ගත්තෙ 14000 දහස් ගානකට...දැන් මේ post එක දැකල නිකමට මම damro website එකට ගිහිල්ලා බලද්දි ඒ fan එකම
    12.990 කියල දාලා....යකො මුන් අවුරුද්දට ගාන වැඩි කරලා විකුනලා නෙ...10% ක ඩිස්කවුන්ට් එකකුත් දාලා දුන්නෙ 🤣🤣

    Screenshot_20240502_193849_Opera.jpg

    ------ Post added on May 2, 2024 at 7:54 PM
     
    Nishz

    Well-known member
  • Aug 2, 2010
    1,492
    455
    83
    colombo
    දම්රෝ innovex කියන්නෙ open brand එකක්.
    ගන්න ගානට පාඩු නෑ. Remote එක එන එකනම් සෙට් නෑ. කරන්ට් එක ගිගින් ආවම ආයෙම ON කරන්න ඕන. අනික ඒකෙ Button solid නෑ. Normal එක අව්ලක් නෑ. රෑට කරන්ට් එක ගිගින් ආවම ආයෙම ON කරන්න දෙයක් නෑ.
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,603
    12,722
    113
    ලංකාවේ.. ලංකාවේ
    සමහර බ්‍රෑන්ඩඩ් ෆෑන් වල හුලන් වල සනීපෙ
    දම්රෝ එකේ ෆෑන් එක්ක බලද්දී මීරා මැලේෂියන් එකේ හුලන් පාර සනීපයි. මිලත් දෙගුණයක්
    දම්රෝ එක්ක බලද්දී පැනසොනික් වගේ ෆෑන් ඊටත් වඩා කොලිටි මිල 4 ගුණයක්
     
    • Like
    Reactions: Chamithacc and NRTG

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    ඉනොවෙක්ස් ඒවා අනිත් ඒවට වඩා වේගයෙන් මලකඩ කනවා. ඩස්ට් එක ටිකක් බැඳුනත් ඇති ඉක්මනට සුද්දකරලා දාන්න.
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,639
    197,645
    113
    Colombo, Sri Lanka
    ඉනොවෙක්ස් ඒවා අනිත් ඒවට වඩා වේගයෙන් මලකඩ කනවා. ඩස්ට් එක ටිකක් බැඳුනත් ඇති ඉක්මනට සුද්දකරලා දාන්න.
    මේකනම් සහතික ඇත්ත