Starlink උබලට ඉවරයි colloh.. cory!!

isurutmv

Well-known member
  • May 1, 2013
    1,946
    825
    113
    29
    Gampaha
    SLT ekath ekka matanan echchara loku kes ekak na thama, 1212 ta ona raaka ona dawasaka mail karama un pata gala replyth karanawa, man fiber request kare 1212 ta mail karala sunday raa, monday dawal awith setup karala giya
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,184
    11,206
    113
    Forest
    yes that's true trcsl should've stopped that. but isn't 1000gb enough for you with 100mbps?
    Like i said it's not a matter of me exceeding 1000GB or not.
    Some months I might be extremely busy and use only 100GB, some months I might exceed 1TB alone. I don't know what my wife would do, what my OSes would do, what updates my game collection will receive, what I would download, what netflix shows my family would binge watch etc.

    I used to have limited data bundles and it was a constant worry even when I didn't exceed the data bundle at the end of the month coz SLT doesn't have a system to pass the unused data to next month's bundle. So you have to plan your internet usage and act accordingly like SLT is my master :rofl:

    Don't wanna bother checking usage everyday and planning what I do.

    'Internet data bundles' - what a useless thing to worry about.
     

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,429
    5,540
    113
    ඔය වැඩේ උන් හිතලමද මන්ද කරන්නෙ. අපේ ගෙවල් ගාව Box එකෙත් පියන ඇරල ගිහින් තිබුන. Branch එකටත් call කරා. එකෙක් ආවෙ නෑ. පස්සෙ Wheel එකකින් ඇවිත් දෙන්නෙක් මොනවදෝ කර කර ඉඳල උන්ට ගිහින් මම ටෝක් කරල එක්කන් ආව. උන් කියනව ඒ පෙට්ටිය අස්සෙ කලාඳුරු කූඩ හැදුවම ඇරල දාල යනවලු. පට්ට බොරු ගහන්නෙ. මට ශුවර් උන් කඩාකප්පල් කරන්නද කොහෙද ඇරල දාන යන්නෙ.
    samaharu bila enne. ekaparak ekek ava awidagannawath be
     

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,636
    113
    Malfoy Manor, Wiltshire, England.
    ඔය වැඩේ උන් හිතලමද මන්ද කරන්නෙ. අපේ ගෙවල් ගාව Box එකෙත් පියන ඇරල ගිහින් තිබුන. Branch එකටත් call කරා. එකෙක් ආවෙ නෑ. පස්සෙ Wheel එකකින් ඇවිත් දෙන්නෙක් මොනවදෝ කර කර ඉඳල උන්ට ගිහින් මම ටෝක් කරල එක්කන් ආව. උන් කියනව ඒ පෙට්ටිය අස්සෙ කලාඳුරු කූඩ හැදුවම ඇරල දාල යනවලු. පට්ට බොරු ගහන්නෙ. මට ශුවර් උන් කඩාකප්පල් කරන්නද කොහෙද ඇරල දාන යන්නෙ.
    ado ape paththeth box 4,5k ma owage open karala thiyenne masa ganak thisse. :oops: lankawa watema meka wenawa nam contract ganna un unta orders ganna karana wadakk danne na.
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,658
    16,372
    113
    final approval seen ekakuth rhiyanawa. Email eka kiyawala balapan

    ඒ මොකක්ද ඒ ? :confused:

    අඩු කුලේ එකෙක් ද ගන්නෙ කියලා උන් හොයලා බලනවා ද? :D
     

    CamelToe

    Well-known member
  • Dec 12, 2024
    583
    904
    93
    කාන්තාරයේ
    මං ආසයි ගන්න use කරන අයගේ අත්දැකීම් බලලා ගන්න ඕන. ප්‍රශ්න ටිකක් තියනවා දැනගන්න මුළු ගෙදරම wifi රවුටර එකෙන් ආවරයානය වෙයිද ඔය ගාන දීලා.ගෙදර ෆුල් කවර් උනේ නැත්නම් අවුල්. අනික 9200 package එක තමයි ගන්නේ එක .ගෙදර 7 දෙනෙක් වගේ use කරනවා නම් slow වෙයි ද පුළුවන් වෙයිද කියලා
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    It's not unlimited. I think some government entity or court asked them not to advertise FUP controlled connection as 'Unlimited' but SLT doesn't obey those rules. They played with the naming and that is why the confusion. This is why I told SLT lures people with higher speeds with lower data caps.


    View attachment 253605

    Meke daily limit ekak nadda?? Monthly 1000gb nm athi ithin shape eke habai...

    Dawasata 10gb mokak hari limit ekak thibuna wage mathakai....eka nam case samahara dawasata mama ita wada use karnwane :(
     

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,107
    5,732
    113
    ඒ මොකක්ද ඒ ? :confused:

    අඩු කුලේ එකෙක් ද ගන්නෙ කියලා උන් හොයලා බලනවා ද? :D
    එහෙම උනොත් නදුනට සිරි කෑනෙ එක වෙන්නෙ..
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,090
    11,960
    113
    ඉතින් උන් ඕකේ සිංහලෙන්ම කියලා තියෙන්නේ එන්න පරක්කු උනොත් මාසෙක සල්ලි ආපහු දෙනවා කියලා මොකෝ අර්බුදය
    ඒෆ් බී ඇඩ් දාලා කෑස් ඔන් ඩිලිවරි වගේ වයිබ් එකක ඉන්නේ බාගෙට බාගයක් ලංකාවේ උන්..
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,433
    25,679
    113
    ඉතින් උන් ඕකේ සිංහලෙන්ම කියලා තියෙන්නේ එන්න පරක්කු උනොත් මාසෙක සල්ලි ආපහු දෙනවා කියලා මොකෝ අර්බුදය
    English කියවන්න දන්න එවුන් අඩුයි බං 😂
     
    • Wow
    Reactions: 2osama

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,107
    5,732
    113
    යකෝ ස්ටාර්ලින්ක් එකත් නදුනට කෙනෙහිලිකම් කරනවනෙ...:(
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,067
    5,300
    113
    හරියට කියපන් Ev ගන්න එපා කියලද starlink ගන්න එපා කියලද කියන්නෙ.
    BYD ගැන මොකද හිතන්නෙ
    English කියවන්න දන්න එවුන් අඩුයි බං 😂

    හරියටම කිවුවොත් කියල තියෙන්නෙ අලුතෙන් ඕනම විදිහෙ tech එකක් ආවහම ඒක හොක් ගාල ගන්නෙ නැතුව (specially ලංකාව වගේ රටක) පොඩ්ඩක් බලල එන issues තියනව නං බලල ඒවට එන solutions තියනව නං ඒව ගැන දැනුවත් වෙලා නිවී සැනසිල්ලෙ plan කරල ගත්තහම ප්‍රශ්න අඩුයි කියන එක.
    ඔය English දන්න අය අඩුයි කියල කියපු කෙනාටත් එක්ක කිවුවෙ.

    මම thread එකේ කියල නෑ starlink වත් EV වත් හොද නෑ කියල. කියල තියෙන්නෙ ලංකාව වගේ රටකට අලුතෙන්ම TECH එකක් ආවහම කටු නොකා ඒක ගන්න ඕන කොහොමද කියන එක.

    Starlink මමත් ගන්නව තව ටික කාලයක් ගිහින්. එතකොට කාලයක් එක්ක එන මොනවහරි issues තිබ්බොත් ඒව අඳුරගෙන ඒවට solutions ටිකත් දැනගෙන ආතල් එකේ ගන්න පුළුවන්. ඒ විතරක් නෙමේ අලුතෙන් එන මීට වඩා හොද හෝ reliable upgrade එකක් update එකක් උනත් ගන්න පුළුවන් වෙනව.

    Example එකක් starlink mini එක ලංකාවෙ නැති උනාට වෙන රටවල් වල තියනව. ඒක starlink දැන් තියන එකත් එක්ක බලනකොට electricity consumption එක අඩුයි. Size එකෙන් අඩුයි සමහරවිට ලංකාවට හරියන විදිහට තව ටිකක් අඩු price එකක් එන්න පුළුවන්. අන්න ඒ වගේ.

    EV ගත්තොත් EV හොද නෑ කියල කියලත් නෑ. Chinese EV trend එක නං ලෝකෙටම අලුත් 2023 විතර ඉදන් hype වෙන්න පටන් ගත්තෙ ඉතින් 100K km වලට ලං වෙන්න දුවපු EV ගොඩක් අඩුවෙන් තියෙන්නෙ. තව ටිකක් ගියහම Specially ලංකාවෙ පාරවල් වලට EV කොහොමද වැඩ කරන්නෙ එන issues මොනවද ඒ විතරක් නෙමේ ඒවට ඕන කරන යටිතල පහසුකම් ටික තාම හරියට නෑ. charging stations, mechanics ල වගේ අය අඩුයි. ඕව ටික හැදිල solutions ආවහම අපිට ප්‍රශන ගොඩක් අඩුවෙන් ගන්න පුළුවන්.
    ඒක තමා දැන් මේ සම්පූර්ණ thread එකේ කියල තියෙන්නෙ.

    දැන් මෙතන troll කරල නෝන්ඩි කරන්න වගේ අහල තියන විදිහ බලහන්කො 😂 "හරියට කියපන් starlink ද EV ද ගන්න එපා කියන්නෙ" ලු.
    සමහරවිට කියල තියන මුන්ට තේරෙනව ඒ උනාට නිකන් ඔහොම එකක් ඇහුවහම හෙන ලොකු පොර වගේ වෙන්න ගොන් අතල් එකට අහන අයත් ඉන්නව. දැන් කියලත් තේරෙන් නැත්තං ඔලුව දෙපැත්තෙ පොඩ්ඩක් අත ගාල බලන්න පොඩි උල් දෙකක් එනව වගේද කියල.

    එක අතකට මෙහෙමයි ඉතින් එහෙම ආපු ගමන් risk එකක් අරන් "හොක්" ගාල ගන්න සෙට් එකකුත් ඉන්න එපැයි. පොශ් වචනෙන් කියනව නං "early adaptors" ල ටිකක් 🫠.

    පොඩ්ඩක් risk එකක් කරන් issues ආවොත් ඒවට කටු කාල රස්තියාදු වෙලා ඒවට solutions හොයාගන්න පුළුවන් වෙන්නෙ ඒ ගන්න අය හින්දනෙ. 🫨 එතකොට අපිට risk එකක් ගන්නෙ නැතුව solutions ටිකත් දැනගෙන කට්ටක් කන් නැතුව රස්තියාදු නොවී ආතල් එකේ ගන්න පුළුවන්. ✋🤫
     
    • Haha
    Reactions: wissnshaftler

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,272
    4,406
    113
    ඇයි එන්නද
    උබ දන්නවද මට වෙච්ච වැඩක්. මම fiber ගත්තෙ fiber ආපු ගමන් මාසයක් වගේ ඇති ඇවිල්ල 2015 අගොස්තු. අරගෙන සතියක් ගියෙ නෑ බඩු වැඩ නැතුව ගියා. හැදුවෙ december වල. මුන් ඒ කාලෙටත් මට bill කරල. බැනල letter එකක් දුන්න වැඩ කරපු නැති කාලෙ සල්ලි ටික bill එකෙන් අඩු කරපන් කියල.
    math ohoma deyak vuna 2019 dec wala fiber hayi kara port wala case ekak kiyala mun sumanyak mukuth awe na hadanna

    mama katha karala banna haduwe nathham bill eka gewanne na kiyala
    menna mun ra awilla 10 min walin haduwa

    oya magula karanna 2 week wage gathha harak tika
     
    • Like
    Reactions: manarrow

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,067
    5,300
    113
    Gemini

    Starlink Residential Standard Package: ගෙදරටම සුපිරි High-Speed Internet! 🚀✨

    ගෙදරටම Unlimited, Low-Latency Internet එකක් හොයන අයට Starlink Residential Standard Package එක හොඳම Option එකක්! 🛰️🇱🇰

    අපේ රටේ අන්තර්ජාල පහසුකම් අඩු පළාත්වලට මේක Game-Changer එකක් වෙනවා sure. 😊

    Starlink Residential Standard Package එකෙන් මොනවද ලැබෙන්නේ?

    Unlimited Standard Data: ඔව්, මේක Unlimited Data Package එකක්. Data Caps ගැන හිතන්නම ඕනේ නෑ. Peak Hours වලදීත් "Residential Lite" usersලට වඩා ඔයාට Priority ලැබෙනවා, ඒ නිසා Speeds Stable.

    Super Fast Speeds: Download Speeds 50 - 200 Mbps අතර වෙනවා. සමහර වෙලාවට 270-300 Mbps වුණත් යන්න පුළුවන්. Upload Speeds 10 - 40 Mbps අතර. Online Gaming, 4K Streaming, Video Calls, Work From Home - හැමදේටම Perfect!

    Low Latency: Starlink වල තියෙන ලොකුම Advantage එකක් තමයි මේ Low Latency එක. Online Gaming වලට හෝ Zoom Meetings වලට Delay වෙන්නේ නෑ. Fiber Connection එකක වගේ Feeling එකක් ගන්න පුළුවන්.

    Easy Setup (DIY): "Dishy" එකයි, Router එකයි, Cables ටිකයි එනවා. ඕනෑම කෙනෙක්ට Easy එකට Setup කරගන්න පුළුවන්. Clear Sky View එකක් තියෙන තැනක Dishy එක තියලා Plug and Play තමයි. 🔌

    No Contracts: මේකට Long-Term Contracts නෑ. ඕනෑම වෙලාවක Service එක Cancel කරන්න පුළුවන්, Extra Charges නෑ.

    30-Day Trial: සේවාව සක්‍රිය කරලා දවස් 30ක් ඇතුළත ඔයා Satisfied නැත්නම්, Kit එක Return කරලා Full Refund එකක් ගන්න පුළුවන්. ඒක Starlink ගෙන් ලැබෙන Confidence එකක්! 💪

    Cost Details (ලංකාවේ මිල ගණන්):

    Hardware (Starlink Standard Kit): Rs. 118,000 (One-time payment)

    Monthly Subscription: Rs. 15,000

    ඔබට මේ Package එක සුදුසුද?
    ඔබේ ගෙදරට Stable, Fast Internet එකක් අවශ්‍ය නම්, විශේෂයෙන්ම Fiber Optics හෝ වෙනත් Good Broadband Options නැති Remote Areas වල ඉන්න අයට මේක Super Solution එකක්. Multiple Devices Connect කරලා High-Bandwidth Activities වලට මේකෙන් හොඳ Service එකක් ගන්න පුළුවන්.

    Starlink Standard Package එක ගැන ඔබේ අදහස් පහළින් Comment කරන්න! 👇
    #Starlink #StarlinkLK #ResidentialStandard #HighSpeedInternet #UnlimitedData #SriLanka #Connectivity #Tech #Internet