Stay Home නොමිලේ මහා නූල වරෙල්ලා
හලෝ මිතුරනේ ඔයාල දන්නවනේ මේ කොරෝන හුට පටේ නිසා අපි හැමෝම Stay at home නේ..
ඉතින් අපි වගේ ඔන්ලයින් සීන් එකේ ඉන්න ඩෑල් වලට හුගක් වෙබ් සයිට් වලින් සල්ලි වලට දුන්න ගොඩක් සර්විස් නොමිලේ .... නිකන් නිකන් දෙනවා මේ දවස් වල
අපි මේ නූලෙන් ඒ වගේ නොමිලේ ලැබෙන දේවල් බෙදා ගමු ...
උබල දන්න දේවල් කොටාගෙන පලයල්ල

Last edited: