ඔ්ක තව ටිකක් වෙනස් උනානම් හොදයි කියල හිතෙනවා. හැම කෙනෙක්ටම අයිඩී කාඩ් එකක් වගේ එකක් දෙන්න ඔ්න. ඇප් එකක් හරහා තමන්ටම රෙජිස්ටර් වෙන්න පුළුවන් වෙන්න ඔ්න.තමන්ගෙ ජාතික හැදුණුම්පත් අංකයට අනුව තොරතුරු ඇත්ල් කලාම QR කෝඩ් එකක් එක්කම අයිඩී එකක් ජෙනරේට් වෙලා එන්න ඔ්න. ඊට පස්සෙ ඒක ප්රින්ට් අරන් පර්ස්එකේ ලයිසන් එක/බැංකු කාඩ්එක/අයිඩී එක වගේ තියාගන්න පුළුවන්. ස්මාර්ට් ෆෝන් නැති අයට හංදියෙ කමිනිකේෂන් එකෙන් වැඩේ කරගන්න පුළුවන්.ප්රින්ට් අරන් ලැමිනේට් කරගන්න පුළුවන්. ඊට පස්සෙ මේක අරන් එන අයව ආයතන මගින් ස්මාට් ෆෝන් එකෙන් ස්කෑන් කරල ඇප්එකට ඇතුල් කලානම් හරි.මේ කාඩ් එක නැති කිසිකෙනෙක් ආයතන වලට ගන්නෙ නෑ කිව්වනම් නිකන්ම කට්ටිය ඔ්ක හදා ගනීවි.එතකොට මිනිස්සු අතේ ස්මාට් ෆෝන් තිබීම අනිවාර්ය නෑ. හැබැයි සෑම වෙළද පලකම / ආයතනයකම ස්මාට් ෆෝන් එකක් තිබිම අනිවාර්යයි.
වෙන වෙනම QR ID හදලා print කරලා laminate කරලා අරන් යනවාට වඩා හැමදාම අරන් phone එකෙන් වැඩේ කරන්න දුන්නනම් ලේසි නේ බන්..
මෙතන crowd එක වැඩි users ල නේ.. එහෙනම් උන්ට පුළුවන් තරම් ලේසි කරන්න ඕනේ.. ඒ burden එක organization එක ගන්න ඕනේ
)