STAY SAFE ඩිජිටල් විසදුම හෙට සිට

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,880
    17,093
    113
    Kottawa
    ඔ්ක තව ටිකක් වෙනස් උනානම් හොදයි කියල හිතෙනවා. හැම කෙනෙක්ටම අයිඩී කාඩ් එකක් වගේ එකක් දෙන්න ඔ්න. ඇප් එකක් හරහා තමන්ටම රෙජිස්ටර් වෙන්න පුළුවන් වෙන්න ඔ්න.තමන්ගෙ ජාතික හැදුණුම්පත් අංකයට අනුව තොරතුරු ඇත්ල් කලාම QR කෝඩ් එකක් එක්කම අයිඩී එකක් ජෙනරේට් වෙලා එන්න ඔ්න. ඊට පස්සෙ ඒක ප්‍රින්ට් අරන් පර්ස්එකේ ලයිසන් එක/බැංකු කාඩ්එක/අයිඩී එක වගේ තියාගන්න පුළුවන්. ස්මාර්ට් ෆෝන් නැති අයට හංදියෙ කමිනිකේෂන් එකෙන් වැඩේ කරගන්න පුළුවන්.ප්‍රින්ට් අරන් ලැමිනේට් කරගන්න පුළුවන්. ඊට පස්සෙ මේක අරන් එන අයව ආයතන මගින් ස්මාට් ෆෝන් එකෙන් ස්කෑන් කරල ඇප්එකට ඇතුල් කලානම් හරි.මේ කාඩ් එක නැති කිසිකෙනෙක් ආයතන වලට ගන්නෙ නෑ කිව්වනම් නිකන්ම කට්ටිය ඔ්ක හදා ගනීවි.එතකොට මිනිස්සු අතේ ස්මාට් ෆෝන් තිබීම අනිවාර්ය නෑ. හැබැයි සෑම වෙළද පලකම / ආයතනයකම ස්මාට් ෆෝන් එකක් තිබිම අනිවාර්යයි.

    වෙන වෙනම QR ID හදලා print කරලා laminate කරලා අරන් යනවාට වඩා හැමදාම අරන් phone එකෙන් වැඩේ කරන්න දුන්නනම් ලේසි නේ බන්..

    මෙතන crowd එක වැඩි users ල නේ.. එහෙනම් උන්ට පුළුවන් තරම් ලේසි කරන්න ඕනේ.. ඒ burden එක organization එක ගන්න ඕනේ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සමාජ වගකීම තමයි ඉතින්, වැඩිහිට් පරපුර ඇරුනාම අනිත් හැමෝම අතේ ස්මාට් ෆෝන් එකක් තියෙනව, සමජ වගකීම හැමෝම ඉටු කරානම් ඒ කියන්නෙ සමාජයෙන් 70%ක්වත් එකෙන්ම කොවිඩ් පාලනය කරන්ඩ පුලුවන්,
     
    • Like
    Reactions: KMAInteract

    KMAInteract

    Well-known member
  • May 7, 2010
    323
    600
    93
    වෙන වෙනම QR ID හදලා print කරලා laminate කරලා අරන් යනවාට වඩා හැමදාම අරන් phone එකෙන් වැඩේ කරන්න දුන්නනම් ලේසි නේ බන්..

    මෙතන crowd එක වැඩි users ල නේ.. එහෙනම් උන්ට පුළුවන් තරම් ලේසි කරන්න ඕනේ.. ඒ burden එක organization එක ගන්න ඕනේ
    Oka hariyanne serama tharuna pirisa hitiyoth witharai. Lankawe godak inne wedihitiyo. Eyala godak ayata hodama de QR code eka print karapu ID ekak (Godak wedihitiyo TV/News/Gossip/Jothishya/Teledrama bala ohe athal eke inna. Neththan 70years apita mehema wenne). Goverment eken hari print karala laminate karala dena wedak (Post eken hari, laga enna hari, PHI gawata gihin hari wage option ekak) hodai.
     
    • Like
    Reactions: ishancjs

    DarkMax

    Active member
  • Oct 12, 2016
    200
    152
    43
    Eka eththatamada ehuwe boruwatada ehuwe kiyanna danne machan. Daththa gabadawa (Database) kiyana ekakin ehema karanna puluwan. Oyage daththa (Data) save wela thiyanawa eka thenaka, ethana idala onema thenaka (App, service or anything else) adinna (Danna/Save) karanna puluwan.

    na machan database eka mokadda kohamada wenne kiyala man dannawa. eth mata denaganna ona uba sms ekakin id number eka daala sms ekak gahala register wenawa. ethakota server side ekata thiyenne man ywana ID number ekai mage 4n number ekai vitharai. eka DB eke save karanawa kiyala hithamu. man dekka vidihata mekata wenama download karanna app ekak naa. ethakota karanne QR eka read karana eka neh. ethakota mawa kohamada identifi karanne QR read karana link ekata giyama. mage mobile number eka read karala backend ekata QR url ekath ekka yawanawada? mam duel sim ethakota mokadda yanne. mata onna oya logic eka thamai therenne naththe.
     
    • Like
    Reactions: KMAInteract

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    registration is not working. may be still testing.

    meke anik peththa karanna thibbe. Hema kenatama QR ekek deela shop walata eka scan karanna kiwwanam more practical
    Technically ඒක අමාරුයි. හැම කෙනාටම QR දෙකක් දෙනවා කියන්නේ ලංකාවේ ඉන්න හැම මිනිහට ම data row එකක් allready database එකේ තියෙන්න ඕනා. ඒ මිනිහගෙ විස්තර එක්ක. නැත්තං අඳුර ගන්න විදියක් නෑනේ මේ ඌ තමයි කියලා. එස් කිව් එල් දැම්මොත් එහෙම querry එක ගහද්දි සිස්ටම් එකෙන් දුන් දා යි
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,880
    17,093
    113
    Kottawa
    Oka hariyanne serama tharuna pirisa hitiyoth witharai. Lankawe godak inne wedihitiyo. Eyala godak ayata hodama de QR code eka print karapu ID ekak. Goverment eken hari print karala laminate karala dena wedak (Post eken hari, laga enna hari, PHI gawata gihin hari wage option ekak) hodai.

    ඕක print කර කර බෙදන එකට වඩා මේක වයබල් නේ බං.. කියකට කියලා බේදන්නද? Mass crowd එක users ල නේ..
     
    KMAInteract

    Well-known member
  • May 7, 2010
    323
    600
    93
    Technically ඒක අමාරුයි. හැම කෙනාටම QR දෙකක් දෙනවා කියන්නේ ලංකාවේ ඉන්න හැම මිනිහට ම data row එකක් allready database එකේ තියෙන්න ඕනා. ඒ මිනිහගෙ විස්තර එක්ක. නැත්තං අඳුර ගන්න විදියක් නෑනේ මේ ඌ තමයි කියලා. එස් කිව් එල් දැම්මොත් එහෙම querry එක ගහද්දි සිස්ටම් එකෙන් දුන් දා යි
    Ekanan sahathika eththa
     
    rmapr

    Member
    May 10, 2015
    5
    0
    1
    ඔ්ක තව ටිකක් වෙනස් උනානම් හොදයි කියල හිතෙනවා. හැම කෙනෙක්ටම අයිඩී කාඩ් එකක් වගේ එකක් දෙන්න ඔ්න. ඇප් එකක් හරහා තමන්ටම රෙජිස්ටර් වෙන්න පුළුවන් වෙන්න ඔ්න.තමන්ගෙ ජාතික හැදුණුම්පත් අංකයට අනුව තොරතුරු ඇත්ල් කලාම QR කෝඩ් එකක් එක්කම අයිඩී එකක් ජෙනරේට් වෙලා එන්න ඔ්න. ඊට පස්සෙ ඒක ප්‍රින්ට් අරන් පර්ස්එකේ ලයිසන් එක/බැංකු කාඩ්එක/අයිඩී එක වගේ තියාගන්න පුළුවන්. ස්මාර්ට් ෆෝන් නැති අයට හංදියෙ කමිනිකේෂන් එකෙන් වැඩේ කරගන්න පුළුවන්.ප්‍රින්ට් අරන් ලැමිනේට් කරගන්න පුළුවන්. ඊට පස්සෙ මේක අරන් එන අයව ආයතන මගින් ස්මාට් ෆෝන් එකෙන් ස්කෑන් කරල ඇප්එකට ඇතුල් කලානම් හරි.මේ කාඩ් එක නැති කිසිකෙනෙක් ආයතන වලට ගන්නෙ නෑ කිව්වනම් නිකන්ම කට්ටිය ඔ්ක හදා ගනීවි.එතකොට මිනිස්සු අතේ ස්මාට් ෆෝන් තිබීම අනිවාර්ය නෑ. හැබැයි සෑම වෙළද පලකම / ආයතනයකම ස්මාට් ෆෝන් එකක් තිබිම අනිවාර්යයි.
    a kamaya godak hodai kiyala hithenawa
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,272
    32,007
    113
    පොඩ්ඩක් හොයල බලපල්ලා QR code දුන්න සමහර රටවල අඩු අඩුවෙලාද? වැඩිවෙලාද? කියල.
     
    ishancjs

    Active member
  • May 16, 2006
    439
    83
    28
    Hemo gawama phone thibbata data ne card dala use karanne. me dawas wala godak un data walata viyadam karanne ne. phone thibbata sms gahanna beri kattiya kochchara innawada.

    hemoma print karala laminate karala thiyagaththama katath lesi. den security eken una balana nisa meka lesiyenma karanna puluam. meka gedi pitin pitaratin copy karanne nethuwa apita ona vidihata hada gaththanam hari.
     
    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    පොන් පාවිච්චි නොකරන අයට මොකද වෙන්නෙ?එහෙම අයඕන තරම් ඉන්නවා.
    EHEMA AYATA NAMAI ID NUMBER EKAI DUNAMA ETHANA ENTER KARA GANNAWA.
    පොඩ්ඩක් හොයල බලපල්ලා QR code දුන්න සමහර රටවල අඩු අඩුවෙලාද? වැඩිවෙලාද? කියල.

    CONTROLE KARA GATHTHA
     
    KMAInteract

    Well-known member
  • May 7, 2010
    323
    600
    93
    na machan database eka mokadda kohamada wenne kiyala man dannawa. eth mata denaganna ona uba sms ekakin id number eka daala sms ekak gahala register wenawa. ethakota server side ekata thiyenne man ywana ID number ekai mage 4n number ekai vitharai. eka DB eke save karanawa kiyala hithamu. man dekka vidihata mekata wenama download karanna app ekak naa. ethakota karanne QR eka read karana eka neh. ethakota mawa kohamada identifi karanne QR read karana link ekata giyama. mage mobile number eka read karala backend ekata QR url ekath ekka yawanawada? mam duel sim ethakota mokadda yanne. mata onna oya logic eka thamai therenne naththe.
    Ahh eka matath mathak una. E seen eka eththa. Ekata IMEI eka ganna thibba (Dual sim unath IMEI number's dekak enne) message eka yawanawanan. Hebei data walin connect wena hinda mobile eke details (Model, Mac, IP wage) ewa ganna wenne.

    Hemo gawama phone thibbata data ne card dala use karanne. me dawas wala godak un data walata viyadam karanne ne. phone thibbata sms gahanna beri kattiya kochchara innawada.

    hemoma print karala laminate karala thiyagaththama katath lesi. den security eken una balana nisa meka lesiyenma karanna puluam. meka gedi pitin pitaratin copy karanne nethuwa apita ona vidihata hada gaththanam hari.
    Eka eththa, prayogikai.
     
    • Like
    Reactions: DarkMax

    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    na na. ehema ona na. palawenipara kohe hari eka thanakin QR eka alluwama register wenna enawa. ita passe aye mokuth ona na. QR eka alluwa chec-in dunna giya. aye eddi checout wela awa

    HELAKURU INSTALL KARANNA INNA AYAGE PHONE WALATA QR OPTION EKA DILA.EKEN SCAN KARANNA PULUWAN.

    Screenshot_1.png
     
    DarkMax

    Active member
  • Oct 12, 2016
    200
    152
    43
    Ahh eka matath mathak una. E seen eka eththa. Ekata IMEI eka ganna thibba (Dual sim unath IMEI number's dekak enne) message eka yawanawanan. Hebei data walin connect wena hinda mobile eke details (Model, Mac, IP wage) ewa ganna wenne.

    meka thamai beta wage level ekka thiyene ban. loku crowd ekak daala test karala na. naththan registration eke issues enna bane ban. matath SMS eken register wela QR eken checking wena eke maping eka hitha ganna ba. man unge fb ekata msg ekakuth demma issue eka gena kiyala. seen wath na thama. wede hodai. muladima bugs awama minissunta epa wenawa.
     
    • Like
    Reactions: KMAInteract

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,880
    17,093
    113
    Kottawa
    na machan database eka mokadda kohamada wenne kiyala man dannawa. eth mata denaganna ona uba sms ekakin id number eka daala sms ekak gahala register wenawa. ethakota server side ekata thiyenne man ywana ID number ekai mage 4n number ekai vitharai. eka DB eke save karanawa kiyala hithamu. man dekka vidihata mekata wenama download karanna app ekak naa. ethakota karanne QR eka read karana eka neh. ethakota mawa kohamada identifi karanne QR read karana link ekata giyama. mage mobile number eka read karala backend ekata QR url ekath ekka yawanawada? mam duel sim ethakota mokadda yanne. mata onna oya logic eka thamai therenne naththe.

    NIC එකෙන් track කරනවා... NIC unique නේ.. (hopefully :rofl:)

    simply මේකයි වෙනවා ඇත්තේ... ෆොනේ එකෙන් reg උනත් SMS වලින් කරත් උබේ record එකක් උන් තියාගන්නවා.. phone එකෙන් කරොත් එහෙම්මම cookie එකක ගහනවා..

    ඊට පස්සේ SMS එකෙන් check in / out කරොත් NIC එකට අනුව query කරලා check in / out ගහනවා..

    mobile එකෙන් check in / out කරොත් මුලින්ම cookie එක read කරලා බලනවා.. එක තියෙනවනම් validate කරලා in / out ගහනවා.. cookie එක නැත්තම් registration page එක පෙන්නනවා.. එතනදිත් NIC එක ගහල ඉවර වෙච්ච ගමන් validate කරනවා exisiting ද කියල.. ඉන්නවනම් check in / out ගහනවා.. නැත්තම් reg එක fill කරලා record එකක් insert කරලා check in ගහල cookie set කරනවා..

    මන් හිතනවා මෙහෙම තමා වෙන්න ඇත්තේ කියල :baffled:

    Technically ඒක අමාරුයි. හැම කෙනාටම QR දෙකක් දෙනවා කියන්නේ ලංකාවේ ඉන්න හැම මිනිහට ම data row එකක් allready database එකේ තියෙන්න ඕනා. ඒ මිනිහගෙ විස්තර එක්ක. නැත්තං අඳුර ගන්න විදියක් නෑනේ මේ ඌ තමයි කියලා. එස් කිව් එල් දැම්මොත් එහෙම querry එක ගහද්දි සිස්ටම් එකෙන් දුන් දා යි

    මේවට ගොඩක් වෙලාවට SQL දාල බෑ... අනිවා NoSQL scalable solution එකකට යන්න ඕනේ..
     
    Last edited:

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,272
    32,007
    113
    meka thamai beta wage level ekka thiyene ban. loku crowd ekak daala test karala na. naththan registration eke issues enna bane ban. matath SMS eken register wela QR eken checking wena eke maping eka hitha ganna ba. man unge fb ekata msg ekakuth demma issue eka gena kiyala. seen wath na thama. wede hodai. muladima bugs awama minissunta epa wenawa.
    traffic wadi unama ICTA eke servers pissu kelida? dan balapan oya ICTA ewunma hadala thiyana government site load wenne naha, update naha, admin, 123 thamai.
     
    KMAInteract

    Well-known member
  • May 7, 2010
    323
    600
    93
    meka thamai beta wage level ekka thiyene ban. loku crowd ekak daala test karala na. naththan registration eke issues enna bane ban. matath SMS eken register wela QR eken checking wena eke maping eka hitha ganna ba. man unge fb ekata msg ekakuth demma issue eka gena kiyala. seen wath na thama. wede hodai. muladima bugs awama minissunta epa wenawa.
    Ow, eka hari. Lankawe kattiyata first stage ekedi errors awoth eka amarui aye hitha hadanna. Wena ewata nethi unath mekata contacts, emails thiyana eka hodai mokak hari deyak thiyanawanan (Complaint, Error, Compliment or Suggestion) inform karanna.
     
    • Like
    Reactions: DarkMax

    DarkMax

    Active member
  • Oct 12, 2016
    200
    152
    43
    NIC එකෙන් track කරනවා... NIC unique නේ.. (hopefully :rofl:)

    simply මේකයි වෙන්නේ.. ෆොනේ එකෙන් reg උනත් SMS වලින් කරත් උබේ record එකක් උන් තියාගන්නවා.. phone එකෙන් කරොත් එහෙම්මම cookie එකක ගහනවා..

    ඊට පස්සේ SMS එකෙන් check in / out කරොත් NIC එකට අනුව query කරලා check in / out ගහනවා..

    mobile එකෙන් check in / out කරොත් මුලින්ම cookie එක read කරලා බලනවා.. එක තියෙනවනම් validate කරලා in / out ගහනවා.. cookie එක නැත්තම් registration page එක පෙන්නනවා.. එතනදිත් NIC එක ගහල ඉවර වෙච්ච ගමන් validate කරනවා exisiting ද කියල.. ඉන්නවනම් check in / out ගහනවා.. නැත්තම් reg එක fill කරලා record එකක් insert කරලා check in ගහල cookie set කරනවා..

    eke therumak thiyenawa. cookie eken thamai gema gahanne. thanks ban.

    Ow, eka hari. Lankawe kattiyata first stage ekedi errors awoth eka amarui aye hitha hadanna. Wena ewata nethi unath mekata contacts, emails thiyana eka hodai mokak hari deyak thiyanawanan (Complaint, Error, Compliment or Suggestion) inform karanna.

    sirawata ban kiyana ba. tika dawasakin not responding eida kiyala. rajayata mewa karanna beri weda newei nehban hoda servers tikak daala load balance ehama karanna. munta owa karanna beri nam cloud wage yanna ona auto scale dala mase anthimata payement eka karanna. munge mind set eka thiyenne rajaye deyak neh. kauruth mukuth kiyan na. slow unata kamk na. minissunta wena option nane. a hinda usersla gena hithannema na. hariyata government office ekakata giya wage thamai. 😅