STF එක ට්‍රීවීල් එකට වෙඩි තියන විදිහ.

33000W

Member
picture.php
 

blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    පරක්කු උනා වෑඩියි කියන එකයි මගෙ හෑගිම,,,සිවිල් මිනිසුන් ආයුද අතට ගත්තා කියන්නෙ උන් ත්‍රස්තවාදින් විදිහට සෑලකිය යුතුමයි,,මෙක හවස මුන් අයුද අරන් වහලෙට නෑග්ග වෙලෙම ස්නයිපර්ස් ලව දාලා තිබ්බානම් එකාදෙන්න බිමට වෑටෙද්දි අනිත් උන් හෑදෙනවා,,මොනවා උනත් හමුදාවට උපහාරය පුදකරනවා,,සාමන්ය සිවිල් ජනතාවගෙ පෑවෑත්ම වෙනුවෙන් මෙ වගෙ දරුනු අපරාද කාරයන්ට පෑන යාමට ඉඩ කඩ අහුරපු නිසා
     

    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    3 වීල් එක කෞතුකාගාරේට දාන්න ඕනෙ. :lol:
    හිල් කීයක් විතර තියෙනවද දන්නෙ නෑ. ලෝකේ ඔච්චර වෙඩි කාපු එකම 3 වීල් එක වෙන්නැති. :lol
     

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    භික්ෂු ඝාතනයේ සත්‍යය සදා යටපත් වනු ඇත.
     
    Last edited:

    Nadsa

    Well-known member
  • Apr 28, 2008
    2,722
    382
    83
    TFS....
    You must spread some Reputation around before giving it to kukku baba again