Stingray J-Style 2015 එකේ පිටිපස්සේ ලයිට් එකක් ඕනේ.
යාළුවනේ,
SUZUKI Stingray J-Style 2015 එකේ පිටිපස්සේ ලයිට් එකක් අඩුවට ගන්න පුළුවන් කොහෙන්ද?
කීයක් විතර වෙනවද? ඔයාලා කාගේ හරි ළඟ ගන්න තියෙනවා නම්, මට PM කරන්න.