Stock Images

Giant

Well-known member
  • Jan 24, 2016
    7,288
    8,817
    113
    මචංලා මේකයි ඇත්තම සීන් එක. මට royalty free stock images ගන්න ඕනේ.

    istock
    shutter stock
    Pinterest
    stokpic
    picjumbo

    සහ වෙනත් සයිට් වල රෙජිස්ටර් වෙලා ඉන්න උන් ඉන්නවද. මොකද මට 3-4ක් වැඩ සෙට් උනා මේවාගෙන් ඉමේජ් ගන්න. ඒත් මට මෙම්බර්ෂිප් නැති නිසා වැඩ මගඇරියා.එහෙම ඉන්න කෙනෙක් ඉන්නවානම් මට පීඑම් එකක් දාන්න පින්තූරෙකට අයකරන ගාණයි සයිට් එකයිකියලා. මට වැඩක් සෙට් උනොත් මම ඔයාලගෙන් පින්තූර ගන්නම්.
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,288
    8,817
    113
    මචෝ අපේ එකෙක් ත්‍රෙඩ් එකක් දාලා තිබ්බා අඩුවට ගන්න පුළුවන් තැනක් ගැන.
    පොඩ්ඩක් බලමු

    තැන්ක්ස් සහෝ
    මුල ඉඳන්ම අත දුන්න එලකිරියේ හම්බුඋන ඇහැට දැකලා නැති සුපිරිම චරිතයක් උඹ:yes::yes:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,368
    16,157
    113
    bump මචන්.

    උබට මේක සෙට් වෙයිද දන්නේ නැහැ බලන්න පොඩ්ඩක්.
    පොඩි වැඩ වලට මමනම් මේකෙන් බාන්නේ shutterstock images ඊට පස්සේ 50% scale කරනවා... :baffled::sorry:
    http://shutterdowner.com/
     
    • Like
    Reactions: Giant

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,288
    8,817
    113
    bump මචන්.

    උබට මේක සෙට් වෙයිද දන්නේ නැහැ බලන්න පොඩ්ඩක්.
    පොඩි වැඩ වලට මමනම් මේකෙන් බාන්නේ shutterstock images ඊට පස්සේ 50% scale කරනවා... :baffled::sorry:
    http://shutterdowner.com/

    මේ සයිට් එකේ යුආර්එල් එක පේස්ට් කරන්නන නේද තියෙන්නේ ශටර්ස්ටොක් පින්තූරේ

    මට සෙට්වෙන්නේ නෑනේ.
    ෆයිල් එක ඕපන් වෙන්නේ නෑනේ:confused:
     
    • Like
    Reactions: RottenCOLT

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,846
    19,983
    113
    Panadura

    11.gif
    11.gif
    11.gif
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,368
    16,157
    113
    මේ සයිට් එකේ යුආර්එල් එක පේස්ට් කරන්නන නේද තියෙන්නේ ශටර්ස්ටොක් පින්තූරේ

    මට සෙට්වෙන්නේ නෑනේ.
    ෆයිල් එක ඕපන් වෙන්නේ නෑනේ:confused:
    :eek:
    මුලින් ඔයාට ඕනා ඉමේජ් එක තියෙන web address එක copy කරගන්න.
    ඒ කිව්වේ ඉමේජ් ලොකේෂන් කියන එක නෙමේ. browser එකේ උඩම තියෙන්නේ බන් දිගට https://www.shutterstock.com/image-photo කියලා. :nerd:
    ඕවගේ එක කොපි කරන අරකෙ පේස්ට් කරලා සබ්මිට් කරන්න. ඊට පස්සේ download. :confused: ලෙසිනේ..
     
    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,683
    741
    113
    Kandy
    :eek:
    මුලින් ඔයාට ඕනා ඉමේජ් එක තියෙන web address එක copy කරගන්න.
    ඒ කිව්වේ ඉමේජ් ලොකේෂන් කියන එක නෙමේ. browser එකේ උඩම තියෙන්නේ බන් දිගට https://www.shutterstock.com/image-photo කියලා. :nerd:
    ඕවගේ එක කොපි කරන අරකෙ පේස්ට් කරලා සබ්මිට් කරන්න. ඊට පස්සේ download. :confused: ලෙසිනේ..
    Mehema gatthama anagathedi copyright case enawada danne na neda

    Anaagathaya wenakam inna kiyanna epa hada
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,368
    16,157
    113
    Mehema gatthama anagathedi copyright case enawada danne na neda

    Anaagathaya wenakam inna kiyanna epa hada
    ඔය වෙබ්සයිට් හදන එවාටනම් දන්නේ නැහැ බන් කොහොමද කියලා ඕවා ලෝකේ වටේම ප්‍රසිද්ද වෙනවනේ.. :sorry:

    මට ඕනා graphic design වැඩවලට. ලංකාවේ ඇතුලේ විතරයි හින්දා අවුලක් නැහැ මමනම් ගන්නේ ඔහොම. අනික කපල කොටලා ෆිල්ටර් දාල ගන්නේ. :D එහෙමටම හොයන්නත් බැහැ.
     
    manojka

    Junior member
  • Mar 8, 2008
    206
    21
    18
    bump මචන්.

    උබට මේක සෙට් වෙයිද දන්නේ නැහැ බලන්න පොඩ්ඩක්.
    පොඩි වැඩ වලට මමනම් මේකෙන් බාන්නේ shutterstock images ඊට පස්සේ 50% scale කරනවා... :baffled::sorry:
    http://shutterdowner.com/

    Thanks Mate. This is very useful
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,846
    19,983
    113
    Panadura
    bump මචන්.

    උබට මේක සෙට් වෙයිද දන්නේ නැහැ බලන්න පොඩ්ඩක්.
    පොඩි වැඩ වලට මමනම් මේකෙන් බාන්නේ shutterstock images ඊට පස්සේ 50% scale කරනවා... :baffled::sorry:
    http://shutterdowner.com/

    :eek:
    මුලින් ඔයාට ඕනා ඉමේජ් එක තියෙන web address එක copy කරගන්න.
    ඒ කිව්වේ ඉමේජ් ලොකේෂන් කියන එක නෙමේ. browser එකේ උඩම තියෙන්නේ බන් දිගට https://www.shutterstock.com/image-photo කියලා. :nerd:
    ඕවගේ එක කොපි කරන අරකෙ පේස්ට් කරලා සබ්මිට් කරන්න. ඊට පස්සේ download. :confused: ලෙසිනේ..

    :cool: :cool: :cool:
    Thank's