Stock market එකට මොනවා වේද?

$onny

Well-known member
  • May 21, 2012
    3,309
    4,113
    113
    දැන් ASPI එක 19700 ගණන් වල තියෙන්නේ . කීය වෙනකන් බහිද බන්? දැන් ගන්න හොද stocks මොනවද long term investment විදියට ?
     
    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,445
    1,718
    113
    Me parath giya awurudde wage nov wala ganwaturak wage awoth thawa 10-15% down wei. Podda podda buy karapan

    Stocks nam banks wala (Com, HNB wage) long term safe athi neda
    Bank stocks nam aye active wenna thawa yalayak yai. E salli wena stock ekata hari neththm finance company ekakata fd ekak wage dammanam hari
    ------ Post added on Oct 22, 2026 at 3:15 PM
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    5,291
    1
    7,273
    113
    මේ දවස් වල US Treasury Bond interest rates වැඩි වෙලා තියෙන්නේ government spending එක වැඩි නිසා මිනිස්සු දැන් high rates ඉල්ලනවා

    ඒ නිසා private sector එකෙත් high rates යන්නේ
    Startup ගොඩක් අනාථයි ඒ නිසා, specially AI infra ( Example CoreView crash )

    අනික තමා OpenAI Anthropic Hegemony එක, උන්ට ගොඩක් ම world economy එක centralised වෙන්න වගේ යන්නේ

    ගොඩක් application layer එකේ services දැන් AI වලින් replace වෙනවා ...

    මොනවායින් මොනවා වෙයිද කියලා කියන්න බෑ IT industry එකේ business වලට,

    ඒ අස්සේ Anthropic ලගේ IPO එනවා මේ අවුරුද්දේ අන්තිම, කියන්නේ $2 Trillion Valuation එකක් යාවි කියල ... බලමු මොකද වෙන්නේ කියලා

    Investment යනවා නම් NASDAQ S&P 500 index යන්න long horizon
     
    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,663
    1,406
    113
    United States
    19700 ගණන් වලින් එකපාර ඔක්කොම දාන්න එපා බන්, තව ටිකක් බහින්නත් ඉඩ තියෙන නිසා සල්ලි ටික කොටස් කරලා පොඩ්ඩ පොඩ්ඩ ගන්න එක තමයි හොඳ. long term බලනව නම් dividend එකක් හරි දෙන, ණය අඩු හොඳ company ටිකක් බලලා ගනින්.

    ASPI එක 19700න් කොච්චර බහිද කියල හරියටම කියන්න අමාරුයි බං. හැබැයි long term හිතනව නම් එකපාර ඔක්කොම නොදා, fundamentally හොඳ blue chip ටිකක් ටික ටික එකතු කරන එක තමා සේෆ් කියල මට හිතෙන්නෙ.
    ------ Post added on Oct 22, 2026 at 3:34 PM
     
    • Like
    Reactions: $onny

    Lankawe idan US stocks ganna puluwanda ban?
     
    • Like
    Reactions: Yeezus

    SK29

    Well-known member
  • Apr 14, 2017
    8,161
    9,591
    113
    Investment යනවා නම් NASDAQ S&P 500 index යන්න long horizon
    lankawe indan krnna be

    19700 ගණන් වලින් එකපාර ඔක්කොම දාන්න එපා බන්, තව ටිකක් බහින්නත් ඉඩ තියෙන නිසා සල්ලි ටික කොටස් කරලා පොඩ්ඩ පොඩ්ඩ ගන්න එක තමයි හොඳ. long term බලනව නම් dividend එකක් හරි දෙන, ණය අඩු හොඳ company ටිකක් බලලා ගනින්.

    ASPI එක 19700න් කොච්චර බහිද කියල හරියටම කියන්න අමාරුයි බං. හැබැයි long term හිතනව නම් එකපාර ඔක්කොම නොදා, fundamentally හොඳ blue chip ටිකක් ටික ටික එකතු කරන එක තමා සේෆ් කියල මට හිතෙන්නෙ.
    ------ Post added on Oct 22, 2026 at 3:34 PM
    ekama reply eka deparak devidiyakata print una neda.ekama minute ekedi. 🤣🤣🤣🤣

    bot knk kiyala thawa oppo una.
    ------ Post added on Oct 22, 2026 at 4:36 PM
     
    • Haha
    • Like
    Reactions: Yeezus and $onny

    SK29

    Well-known member
  • Apr 14, 2017
    8,161
    9,591
    113
    1000274142.jpg
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,430
    50,726
    113
    සේදවත්ත
    Ahemath wenna puluwan thamai. ahema unoth 17000ta wage yai naeda
    සියලු සාදක ගත්තම ඉන්දන යුද වගේ එක්ක ඔව් . දැනටත් අවුල් වේගන යන්නෙ. ගොඩක් ෆොරින් ඒවා ල්ංකාවෙන් එක්සිට් වෙනවා