Street Cab පදින්න ආසද??

Cee7

Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    Street Cub පදින්න ආසද??

    Honda Street Cub
    පදින්න ආසද???
    :D:D



    මේවා දැක්කාම මට පරණ Super Cub එකක් අරන් කපල කොටලා හදාගන්න හිතෙනවා..
    :sorry::sorry:

    ලංකාවෙනම් මම තවම Street Cub එකක් දැකල නෑ
    :(:(

    _DSC2430.JPG




    1926226_714329848589845_1225874075_o.jpg


    Pasar_Minggu_20130128_00162.jpg



    maxresdefault.jpg



    mark-2.jpg



    campursari-honda-lawas-dan-gaya-street-cub-semi-modern-905a5c.jpg



    campursari-honda-lawas-dan-gaya-street-cub-semi-modern-f6171c.jpg



    modif_campursari_honda_c_86-20140226-001-editor.jpg



    10317806_10154063684980084_3962415341185031471_o.jpg



    1972322_632601480139192_40664712_n.jpg



    10007042_632218860177454_1371737573_n.jpg



    10273986_720705324619156_4129169235664788845_n.jpg



    10268710_720705151285840_4464513751407568429_n.jpg



    1941581_10154063748880084_7976926546457827538_o.jpg



    10288714_655152684550900_845976692806698558_n.jpg



    10155209_10202910277670427_5830952935218976342_n.jpg



    10308877_10202910277390420_6238425971432745910_n.jpg



    1526164_10202910277230416_9049294052777661229_n.jpg



    10305973_10202910277030411_5661275006874187786_n.jpg



    10169464_10202910276510398_3823458657636947222_n.jpg



    10173639_10202910276230391_920625277258271877_n.jpg



    10171662_10202910273510323_3365450912849989580_n.jpg



    10246382_10202910272670302_4305091058097067090_n.jpg



    1526164_10202910272510298_3289777204303605704_n.jpg



    10256369_10202910315951384_3165447984338536042_n.jpg



    10330398_10202910269590225_973978600605716162_n.jpg



    10256242_10202910316431396_4662501396425960953_n.jpg



    10254991_10202910268710203_5142801501126715680_n.jpg



    10169167_10202910268190190_1589476757222605727_n.jpg



    10312865_10202910267630176_5643049491944259046_n.jpg



    10270634_10202910267150164_7975763572912899359_n.jpg



    1897925_10202910266870157_3575822201893539844_n.jpg



    10253861_10202910266550149_3867119067219381476_n.jpg



    1526861_10202910276030386_855840129175010424_n.jpg


    පුලුවන්නම් පරණ Super Cub එකක් ගලවල මේ විදියට හදල බලපල්ලා....... :D:D

    හොඳනම් ඉතින් මට සලකන්න අමතක කරන්න එපා... :D:D

    කට්ටියටම බලන්නත් එක්ක BUMP එකක් හරි දාගෙන යමු මචෝ....:yes::yes:
     
    Last edited:

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    honda super cub කියන්නේ මෙතෙක් ලෝකේ හදපු හොදම බයික් එක .ඉස්සර ලෝකේ හොදම බයික් 10 අතරෙන් එක වුනේ මේක .ඉස්සර අපේ පැත්තේ උන් පොල් තෙල් දාලත් දිව්වා .(එතකොට පොල් තෙල් ගණන් අඩුයි ).ලොකු වියදමක් නැතිව පට්ට ගහන්න පුළුවන් බඩඩක් තමා:lol::lol::lol:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මට පේනවා නුදුරු අනාගතයේ දැං රුපියල් දහ පහලොස්දාහට ගන්න තියෙන මේට්/සුපර්කබ්/සී නයින්ටි බයිසිකල් ගනං යනවා
     

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    මරුසිරා;16858989 said:
    honda super cub කියන්නේ මෙතෙක් ලෝකේ හදපු හොදම බයික් එක .ඉස්සර ලෝකේ හොදම බයික් 10 අතරෙන් එක වුනේ මේක .ඉස්සර අපේ පැත්තේ උන් පොල් තෙල් දාලත් දිව්වා .(එතකොට පොල් තෙල් ගණන් අඩුයි ).ලොකු වියදමක් නැතිව පට්ට ගහන්න පුළුවන් බඩඩක් තමා:lol::lol::lol:
    ඔව් බන් ඕන තරම් කට්ට කන්න පුළුවන් බයික් එකක් තමයි ඉතින් Super Cub කියන්නේ... :yes:

    මට පේනවා නුදුරු අනාගතයේ දැං රුපියල් දහ පහලොස්දාහට ගන්න තියෙන මේට්/සුපර්කබ්/සී නයින්ටි බයිසිකල් ගනං යනවා
    :lol::lol: කොහොමහරි කමක් නෑ මේ වගේ බයික් ටිකක් ලංකාවේ පාරවල් වල යනකොට
    කොහොම තියේවිද? :lol::lol:
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    මට පේනවා නුදුරු අනාගතයේ දැං රුපියල් දහ පහලොස්දාහට ගන්න තියෙන මේට්/සුපර්කබ්/සී නයින්ටි බයිසිකල් ගනං යනවා

    daha pahalos dahata? ee thiyenne patta gahapu katune ban..
    original super cub ekak brand new ganna giyoth Rs. 300,000 k withara wenawa ;)