Street Cub පදින්න ආසද??
Honda Street Cub
පදින්න ආසද???

මේවා දැක්කාම මට පරණ Super Cub එකක් අරන් කපල කොටලා හදාගන්න හිතෙනවා..

ලංකාවෙනම් මම තවම Street Cub එකක් දැකල නෑ

පුලුවන්නම් පරණ Super Cub එකක් ගලවල මේ විදියට හදල බලපල්ලා.......

හොඳනම් ඉතින් මට සලකන්න අමතක කරන්න එපා...

කට්ටියටම බලන්නත් එක්ක BUMP එකක් හරි දාගෙන යමු මචෝ....

Last edited: