Street View_අභ්‍යවකාශයට
ටොන් 419ක් බරැති, මිනිස් ශිෂ්ඨාචාරයේ දැනට ඉදිකර ඇති
දෙවන වටිනාම සම්පත, එනම් ඩොලර් බිලිය්න 150කට වැඩි පිරිවැයකින් යුතු ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ඇතුලත දර්ශන දැන් ගූගල් Street View මගින් දැක බලා ගැනීමට හැක.

දිගින් මීටර් 73ක් ද, පළලින් මීටර් 109ක්ද වන පැයට කිලෝමීටර් 27,600ක වේගයෙන් පෘතුවිය වටා දිවෙන ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ විවිධ අවස්ථාවලදී පෘතුවියේ සිට යවනලද මොඩියුල් 15ක් සම්බන්ධ කර ඉදිකර ඇත.
එකී එකෙනෙක මොඩියුල මගින් විවිධ කාර්යය සදහා විශේෂීකරනය කර ඇති අතර, Street View මගින් එකී මොඩියුල වල අංශක 360ක දර්ශන ලබා දෙයි.
https://www.google.com/streetview/#international-space-station/

Last edited:
+10 