Stress එකට සිංහල බෙහෙත්...

msashen

Member
Oct 24, 2020
10
10
3
Stress එක සිංහල බෙහෙත් වලින් හොද කරන්න පුලුවන්ද?
සිංහල වෙදකමෙන් මේක හොද කරගත්ත අය ඉන්නවද, ඔයාල දන්න, නැත්නම් හොද වෙද මහත්තයෙක් හරි කමක් නැහ් ගාල්ල මාතර අවට

මම දැකල තියෙනව එළකිරි එකේ(ඉස්සර) කට්ටිය කතාවෙන ටැබ්ලට් එකක් නම මතක නැහ්,...:no:

job එකක් වත් කරගෙන ඉන්න බැහ් මේක නිසා, උදව් කරන්න පෙන්ස් :cry:
 
  • Sad
Reactions: War Fighter

charith84

Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    තියෙනවා හැබැයි ලග තියාගෙන අහුවුනොත් පොලිසිය අල්ලලා නඩු දානවා
    තාම ශාකසාරය ලිගලයිස් වෙලාහ් නැහ්
     
    dilanexe

    Well-known member
  • Aug 1, 2015
    1,297
    1,825
    113
    මම දැකල තියෙනව එළකිරි එකේ(ඉස්සර) කට්ටිය කතාවෙන ටැබ්ලට් එකක් නම මතක නැහ්,...:no:

    job එකක් වත් කරගෙන ඉන්න බැහ් මේක නිසා, උදව් කරන්න පෙන්ස් :cry:
    Sertralin 50mg.
    මේකෙන් බඩු යන එක පමාවෙනවා
     
    • Like
    Reactions: Fbfocus

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,022
    27,679
    113
    36
    Mirihana
    alis.alberta.ca
    sinhala beheth nam nathuwa athi ban.
    mokada e kale minissunta chronic stress thibbe nane.
    anxiety walata unath thowil kara misak.
    mamath antidepressants ganna athara thama gema gahanne.

    ubata loku amaruwak naththam, ginsomin wage try karapan.
    naththam english beheth with side effects thama.
     
    dilanexe

    Well-known member
  • Aug 1, 2015
    1,297
    1,825
    113
    තියෙනවා හැබැයි ලග තියාගෙන අහුවුනොත් පොලිසිය අල්ලලා නඩු දානවා
    තාම ශාකසාරය ලිගලයිස් වෙලාහ් නැහ්
    සිරාවට හරියට හරි
     
    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,577
    4,334
    113
    sinhala beheth nam nathuwa athi ban.
    mokada e kale minissunta chronic stress thibbe nane.
    anxiety walata unath thowil kara misak.
    mamath antidepressants ganna athara thama gema gahanne.

    ubata loku amaruwak naththam, ginsomin wage try karapan.
    naththam english beheth with side effects thama.

    mkadda uba ganna anti depressant
     
    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    තියෙනවා හැබැයි ලග තියාගෙන අහුවුනොත් පොලිසිය අල්ලලා නඩු දානවා
    තාම ශාකසාරය ලිගලයිස් වෙලාහ් නැහ්

    Marijuanas da
     
    • Haha
    Reactions: NRTG

    dilanexe

    Well-known member
  • Aug 1, 2015
    1,297
    1,825
    113
    Stress එක සිංහල බෙහෙත් වලින් හොද කරන්න පුලුවන්ද?
    සිංහල වෙදකමෙන් මේක හොද කරගත්ත අය ඉන්නවද, ඔයාල දන්න, නැත්නම් හොද වෙද මහත්තයෙක් හරි කමක් නැහ් ගාල්ල මාතර අවට

    මම දැකල තියෙනව එළකිරි එකේ(ඉස්සර) කට්ටිය කතාවෙන ටැබ්ලට් එකක් නම මතක නැහ්,...:no:

    job එකක් වත් කරගෙන ඉන්න බැහ් මේක නිසා, උදව් කරන්න පෙන්ස් :cry:
    පන්සලකට පලයන් ගිහිල්ලා එතනට එන එවුන්ගෙ සෙරෙප්පු ගලවලා දාන තැන්වලින් අරගෙන තැන් තැන් වල හංගලා මාරු කරල දාපන්. ලොකු ගස් එහෙම තියෙනම් ඒවා උඩටත් දාපන් ටිකක් ඈතට වෙලා බලන් ඉදපන් ස්ට්‍රෙස් එක කොහේද නැතිවෙලා යනවා
     
    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    917
    1,478
    93
    Stress එක සිංහල බෙහෙත් වලින් හොද කරන්න පුලුවන්ද?
    සිංහල වෙදකමෙන් මේක හොද කරගත්ත අය ඉන්නවද, ඔයාල දන්න, නැත්නම් හොද වෙද මහත්තයෙක් හරි කමක් නැහ් ගාල්ල මාතර අවට

    මම දැකල තියෙනව එළකිරි එකේ(ඉස්සර) කට්ටිය කතාවෙන ටැබ්ලට් එකක් නම මතක නැහ්,...:no:

    job එකක් වත් කරගෙන ඉන්න බැහ් මේක නිසා, උදව් කරන්න පෙන්ස් :cry:
    අශ්වගන්ධ යූස් කරපන්.. හැබැයි මේකෙන් විතරක් ගොඩ යන්න හිතන්න එපා බන්.. පොඩ්ඩක් හෙල්දි හැබිට් පුරුදු වෙයන්.. නිකන් සතිකට සැරයක් යාළුවොත් එකක් සෙල්ලම් කරන්න.. ජිම් යන්න.. අනෙක කන බොන දේවල් උනත් කන්ට්‍රෝල් කරපන්.. මේක සිංහල බෙහෙතක් ද කියලා දන්නේ නැහැ අයුර්වේද බෙහෙතක්.. 1250/= 1300/= විතර වෙයි.. Google කරලා බලපන් හොඳ විස්තරයක් බලා ගන්න පුළුවන්
     
    • Like
    Reactions: Kolama and msashen

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    sinhala beheth nam nathuwa athi ban.
    mokada e kale minissunta chronic stress thibbe nane.
    anxiety walata unath thowil kara misak.
    mamath antidepressants ganna athara thama gema gahanne.

    ubata loku amaruwak naththam, ginsomin wage try karapan.
    naththam english beheth with side effects thama.

    සින්හල බෙහෙත් ඔනා තරම් තියනවා... සින්හල කියන්නේ ඉතින් සින්හල නෙමි...නේචර් එකෙන් ම දීලා තියන්වා..හර්බ්ස් වර්ග...එවා අයුර්වේද ...හෙල වෙදකම..ට්‍රඩිශනල් ච්‍ය්නීස් මෙඩිසින්ස්...නැතුරොපුටිකල්ස් (යුරොප්) මේවා වල යූස් වෙනවා..

    ස්ට්‍රෙස් ..OCD..downs syndrome..ADHD ඔය හැම මගුලටම තියන්වා.... රවටල් වල හ්‍ර්බ්ස් වල ඇක්ටිව් ඉන්ග්‍රෙඩිඅන් ඒංස්ට්‍රක්ක්ට් කරලා බෙහෙත් හදනවා...

    ඇයුර්වේදේ... කාමේශ්වරි...ජීව බල චෝර්න වගේ එවා තිබ්බේ එවට තමය්... රවවල නම් කන්සා (මෙහේ ඔය ගිනි තියෙන්නේ :ඪ් ) දේවල් ගන්නවා..
    හිබිකස් තේ... අශ්වගන්ද කියන්නෙත් ගොඩක් වටින බෙහෙත් අයුර්වේදයේ ස්ට්‍රෙස් වලට....
     
    • Like
    Reactions: msashen
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    Stress එක සිංහල බෙහෙත් වලින් හොද කරන්න පුලුවන්ද?
    සිංහල වෙදකමෙන් මේක හොද කරගත්ත අය ඉන්නවද, ඔයාල දන්න, නැත්නම් හොද වෙද මහත්තයෙක් හරි කමක් නැහ් ගාල්ල මාතර අවට

    මම දැකල තියෙනව එළකිරි එකේ(ඉස්සර) කට්ටිය කතාවෙන ටැබ්ලට් එකක් නම මතක නැහ්,...:no:

    job එකක් වත් කරගෙන ඉන්න බැහ් මේක නිසා, උදව් කරන්න පෙන්ස් :cry:
    පුළුවන් . වෛද්‍යවරයෙක් ගෙ අනුදැනුම සහිතව හරියට විරේකයක් කෙරුවාම එවලෙම stress යනවා -
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,986
    13,892
    113
    126
    Hogwarts
    අශ්වගන්ධ යූස් කරපන්.. හැබැයි මේකෙන් විතරක් ගොඩ යන්න හිතන්න එපා බන්.. පොඩ්ඩක් හෙල්දි හැබිට් පුරුදු වෙයන්.. නිකන් සතිකට සැරයක් යාළුවොත් එකක් සෙල්ලම් කරන්න.. ජිම් යන්න.. අනෙක කන බොන දේවල් උනත් කන්ට්‍රෝල් කරපන්.. මේක සිංහල බෙහෙතක් ද කියලා දන්නේ නැහැ අයුර්වේද බෙහෙතක්.. 1250/= 1300/= විතර වෙයි.. Google කරලා බලපන් හොඳ විස්තරයක් බලා ගන්න පුළුවන්
    Meka massage karanna ganna oil ekak neda bn?
     
    • Haha
    Reactions: msashen

    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    Sertralin 50mg.
    මේකෙන් බඩු යන එක පමාවෙනවා

    meka sulu depression gathiyata denne. mata badu vadiyen yana ledak thibba ekale. meken harigiya habayi 2009 vithara. presciption ekak nathuva den na habayi pharmacy eken.
     
    • Haha
    Reactions: msashen