Student Loans ගැන දන්න කවුරු හරි ඉන්නවද??? 35k වගේ තමයි අවශ්‍යය වෙලා තියෙන්නේ මගේ Degree එක සම්පූර්ණ කරගන්න.... 26 සිකුරාදා අන්තිම දවස Register වෙන්න.... 

කර ගන්න බැරි උනොත් ජීවිතේම ඉවරයි..
දන්න කෙනෙක් ඉන්නවා නම් විස්තරයක් කියන්න...
අසරණ වෙද්දි කවුරුවත් නෑ මචන්... යාළුවෝ සහෝදරයෝ කවුරුත් නෑ... තමන්ට තම අතමය සෙනැල්ල...




කර ගන්න බැරි උනොත් ජීවිතේම ඉවරයි..
දන්න කෙනෙක් ඉන්නවා නම් විස්තරයක් කියන්න...අසරණ වෙද්දි කවුරුවත් නෑ මචන්... යාළුවෝ සහෝදරයෝ කවුරුත් නෑ... තමන්ට තම අතමය සෙනැල්ල...


