Student Loan

-Akon-

Banned
  • Jun 4, 2009
    847
    30
    28
    Student Loans ගැන දන්න කවුරු හරි ඉන්නවද??? 35k වගේ තමයි අවශ්‍යය වෙලා තියෙන්නේ මගේ Degree එක සම්පූර්ණ කරගන්න.... 26 සිකුරාදා අන්තිම දවස Register වෙන්න.... :(:(:( කර ගන්න බැරි උනොත් ජීවිතේම ඉවරයි..:dull: දන්න කෙනෙක් ඉන්නවා නම් විස්තරයක් කියන්න...

    අසරණ වෙද්දි කවුරුවත් නෑ මචන්... යාළුවෝ සහෝදරයෝ කවුරුත් නෑ... තමන්ට තම අතමය සෙනැල්ල...:(:(:(
     

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    මොකක් හරි රත්රන් බඩුවක් උගස් කරලා සල්ලි ටිකක් හොයා ගනින්.
     

    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,684
    741
    113
    Kandy
    Boss Pan Asia bank 1 denawa Student loan 1 poddak try karanna Habaii Dig 1 UGC 1 n pili ganna oni kathawak kiwa