SUB WOOFER Help

Nadun26

Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    සමහර Motherbaord ස්පිකර් එක හයි ප්ලග් කරන තැන ඒක වගේ ඒවා පහලින් තව 3 තියෙනවා ඒවා තියෙනෙන්
    SUB WOOFER වලට ද ?

    දැන් මගේ තියෙන Samsung G41 DDR3 board එක මේ වගේ එකක්

    LGA-775-Support-DDR3-Motherboard-for-Desktop-G41-775- (1).jpg


    ඔය යට Image එකේ මන් ඊතල වලින් පෙන්වලා තියෙන තුන ඕනේ ද SUB WOOFER එකක් ගන්නවා නම් ?
    (මගේ ලග තියෙන LG G41 DDR3 Motherbaord එකක මෙහම තියෙනවා)

    download (1).png


    තව දෙයක් හොද SUB WOOFER මොනවා ද ? මේ ලින්ක් එකේ තියෙන 3න් හොදම එක

    http://neoview.lk/product_details.php?pid=337
    http://neoview.lk/product_details.php?pid=339
    http://neoview.lk/product_details.php?pid=1142

    මේක Used එකක් නම් Cable මොනවා හරි Order කරන්න ඕනේද Pc එකට Plug කරන්න ?