Subtitle Help - සිංහලෙන් සබ්ටයිටල්
මචංලා මට පොඩි ජොබ් එකක් සෙට් වුනා...
High quality (1 Film-11GB) - English / හිංදි / තෙලිගු චිත්‍රපටි වලට සිංහල සබ් ටයිටල් දාන්න
පොඩි හෙල්ප් එකක් ඕනේ සහෝලාගෙන්
High quality (1 Film-11GB) - English / හිංදි / තෙලිගු චිත්‍රපටි වලට සිංහල සබ් ටයිටල් දාන්න
පොඩි හෙල්ප් එකක් ඕනේ සහෝලාගෙන්
ඕනෑම විඩියෝ එකක් ප්ලේ වෙද්දී ඔටෝ සබ් එන විදිහට (You Tube - Facebook වගේ) කරගන්න සොෆ්ට්වෙයා තියෙනවද? REAL TIME
මට ඕනේ SRT rename කරලා විඩියෝ බලන්න නෙමෙයි.. විඩියෝ එක ඉම්පොට් කරලා සබ්ටයිටල් එක ගන්න විත් ටයිම් ස්ටැම්ප් (English වුනත් කමක් නෑ) ...
පස්සේ මට සිංහලට කන්වර්ට් කරගන්නවා....
පස්සේ මට සිංහලට කන්වර්ට් කරගන්නවා....
තව දෙයක්...
විඩියෝ සයිස් 11 GB and Properties
විඩියෝ සයිස් 11 GB and Properties
ඔය කොලිටි එක ඩ්‍රොප් නොවී සබ් ෆයිල් එක එම්බෙඩ් කරන්න හොදම සොෆ්ට්වෙයා එක මොකද්ද් කියලයි දැනගන්න ඕනේ..
ලොකු උදව්වක්....
ලොකු උදව්වක්....
Last edited:
