Subtitle Help - සිංහලෙන් සබ්ටයිටල්

MachoMan

Well-known member
  • Jul 15, 2018
    1,465
    656
    113
    Subtitle Help - සිංහලෙන් සබ්ටයිටල්

    මචංලා මට පොඩි ජොබ් එකක් සෙට් වුනා...
    High quality (1 Film-11GB) - English / හිංදි / තෙලිගු චිත්‍රපටි වලට සිංහල සබ් ටයිටල් දාන්න

    පොඩි හෙල්ප් එකක් ඕනේ සහෝලාගෙන්

    ඕනෑම විඩියෝ එකක් ප්ලේ වෙද්දී ඔටෝ සබ් එන විදිහට (You Tube - Facebook වගේ) කරගන්න සොෆ්ට්වෙයා තියෙනවද? REAL TIME​

    මට ඕනේ SRT rename කරලා විඩියෝ බලන්න නෙමෙයි.. විඩියෝ එක ඉම්පොට් කරලා සබ්ටයිටල් එක ගන්න විත් ටයිම් ස්ටැම්ප් (English වුනත් කමක් නෑ) ...
    පස්සේ මට සිංහලට කන්වර්ට් කරගන්නවා....

    තව දෙයක්...
    විඩියෝ සයිස් 11 GB and Properties​
    img.png

    ඔය කොලිටි එක ඩ්‍රොප් නොවී සබ් ෆයිල් එක එම්බෙඩ් කරන්න හොදම සොෆ්ට්වෙයා එක මොකද්ද් කියලයි දැනගන්න ඕනේ..
    ලොකු උදව්වක්....​
     
    Last edited:

    TWishwadeepa

    Well-known member
  • Jul 13, 2018
    759
    319
    63
    Last edited:

    MachoMan

    Well-known member
  • Jul 15, 2018
    1,465
    656
    113
    Thanks

    subtitle eka hard code widhihata video eke penanne nathiva nam. mkv tool nix thamai.
    https://mkvtoolnix.download/downloads.html
    meken subtitle file eka video ekath ekka embed karanna puluwan. habai file eka mkv wenne

    Handbreak software ekenuth puluwan kiyala thiyanawa
    https://lifehacker.com/how-to-get-subtitles-on-your-digital-movies-489535336
    uda link eka poddak balanna
    https://handbrake.fr/

    Machan embedding wededata...
    ANy and AVI video editor hamba wuna... Hand Brake ekath hondaiii ...
    mata dena ganna one wena monawa hari salli deela hari ganna puluwan weda keli danna puluwan soft tiyenwada kiyala....

    Eee okkotama wada speech recognize karala hari ... Time Stamp ekath ekka subtitle tika auto ganna widihak one....
    Normal web eke tiyena SRT hariyanne ne ... Time stamp time to time wenas wenewa...
    e nisa youtube eke ara auto sub recognize karana widihata karanna puluwan software ekkak nedda?
     
    MachoMan

    Well-known member
  • Jul 15, 2018
    1,465
    656
    113
    සබ්ටයිටල් එක දාලා...එන්කොඩ් කරලා දෙන්න කීය&#34

    සබ්ටයිටල් එක දාලා...
    එන්කොඩ් කරලා දෙන්න කීයක් ගාන කියන්නද බන්....
     
    Thinkerz

    Member
    Mar 14, 2019
    428
    32
    0
    සබ්ටයිටල් එක දාලා...
    එන්කොඩ් කරලා දෙන්න කීයක් ගාන කියන්නද බන්....

    පිටකොටුවේ නං සබ් එකකට ලංකා රුපියල් 220 ක් ගෙවනවා. (දෙමල, සිංහල,අරාබි තමා)
     
    MachoMan

    Well-known member
  • Jul 15, 2018
    1,465
    656
    113
    Machan

    පිටකොටුවේ නං සබ් එකකට ලංකා රුපියල් 220 ක් ගෙවනවා. (දෙමල, සිංහල,අරාබි තමා)

    මම ඒක පිලිගන්නේ නෑ බන්,,, ඔය උම්බ කියන්නේ බයිස්කෝප් වගේ සයිට් වලින් ගත්ත ඒවා තමන් වගේ එඩිට් කරලා දෙන 2.50වැඩ ගැන මචං... ඒවා සහගහන අපරාද .....
    අනික11GB වගේ බ්ලූරේ වලට ඕව ටයිමින් සෙට් වෙන්නේ නෑ...
    ඒ නිසා ට්‍රාන්ස්ලේශන් එකේ ඉදන් ම කරන්න වෙනවා....

    ජෝක් එකකට ගන්නේ නැතුව කියන්න ඉන්ඩ්ස්ට්‍රි එකේ ඉන්න කෙනෙක්.... ප්ලීස්
     
    MachoMan

    Well-known member
  • Jul 15, 2018
    1,465
    656
    113
    BUMO

    මම ඒක පිලිගන්නේ නෑ බන්,,, ඔය උම්බ කියන්නේ බයිස්කෝප් වගේ සයිට් වලින් ගත්ත ඒවා තමන් වගේ එඩිට් කරලා දෙන 2.50වැඩ ගැන මචං... ඒවා සහගහන අපරාද .....
    අනික11GB වගේ බ්ලූරේ වලට ඕව ටයිමින් සෙට් වෙන්නේ නෑ...
    ඒ නිසා ට්‍රාන්ස්ලේශන් එකේ ඉදන් ම කරන්න වෙනවා....

    ජෝක් එකකට ගන්නේ නැතුව කියන්න ඉන්ඩ්ස්ට්‍රි එකේ ඉන්න කෙනෙක්.... ප්ලීස්

    BUMP
     
    Amila M

    Well-known member
  • Oct 18, 2008
    1,488
    245
    63
    JAYAStation

    Up