සුදීව පුතා ඉන්නේ
සැමට ආතල් දෙන්නේ
Dmx සමග පැටලෙන්නේ
අම්මටත් අහ ගන්නේ
මෑඩ් පොන්නයා එන්නේ
කුණුහර්ප වපුරන්නේ
ටින්ටින් බලා ඉන්නේ
උගෙත් නැහැ අත පය හෙල්ලෙන්නේ
GTRZ හනික එන්නේ
Dmxට විතරක් අවවාද දෙන්නෙ
ත්‍රේඩ් එක ක්ලෝස් වෙන්නේ
මෑඩ්මෑන් ගේ කුනුහර්ප නැහ ඌට පේන්නේ
සුදීවට විතරයි බැන්නේ
මෑඩ්ට ඇයි රිදුනේ
ටික දිනක් ගත වෙන්නේ
Dmx හොරෙන්ම බෑන් වෙන්නේ
මෙතරම් පරණ උන් ඉන්නේ
සුදීවටම ඇයි ඇඩ්මීන් දුන්නේ
එලිපිට ෆේක් රඟන්නේ
මෑඩ්මෑන් තමාම බව සුදීව පිළිගන්නේ
මැට්ටා ගැන ත්‍රේඩ් එකේ සුදීව හිටියා ඌ ගිය ගමන් මෑඩ් මෑන් ඇවිත්
මෑඩ්මෑන් ගිය ගමන් සුදීව ඇවිත් 
සැමට ආතල් දෙන්නේ
Dmx සමග පැටලෙන්නේ
අම්මටත් අහ ගන්නේ
මෑඩ් පොන්නයා එන්නේ
කුණුහර්ප වපුරන්නේ
ටින්ටින් බලා ඉන්නේ
උගෙත් නැහැ අත පය හෙල්ලෙන්නේ
GTRZ හනික එන්නේ
Dmxට විතරක් අවවාද දෙන්නෙ
ත්‍රේඩ් එක ක්ලෝස් වෙන්නේ
මෑඩ්මෑන් ගේ කුනුහර්ප නැහ ඌට පේන්නේ
සුදීවට විතරයි බැන්නේ
මෑඩ්ට ඇයි රිදුනේ
ටික දිනක් ගත වෙන්නේ
Dmx හොරෙන්ම බෑන් වෙන්නේ
මෙතරම් පරණ උන් ඉන්නේ
සුදීවටම ඇයි ඇඩ්මීන් දුන්නේ
එලිපිට ෆේක් රඟන්නේ
මෑඩ්මෑන් තමාම බව සුදීව පිළිගන්නේ
මැට්ටා ගැන ත්‍රේඩ් එකේ සුදීව හිටියා ඌ ගිය ගමන් මෑඩ් මෑන් ඇවිත්
මෑඩ්මෑන් ගිය ගමන් සුදීව ඇවිත් 


