මට කියලල්ලකෝ හොඳ earbuds එකක්......beats ගැන නම් දන්නේ නැහැ. ගාන අවුලක් නැහැ.ගොඩක් කට්ටිය ඔය beats ගණන්ව කියන්නේ trend එකට ලු නේ....එක වැඩක් නැහැ....හොඳ bass, එහෙම ඇහෙන හොඳ එකක් කියලල්ල model එකත් එක්ක
V-Moda
Creative
Sennheiser
වගේ එව්වා අවුලක් නැහැ...මෙව්වා ලින් හොඳ එකක්
V-Moda
Creative
Sennheiser
වගේ එව්වා අවුලක් නැහැ...මෙව්වා ලින් හොඳ එකක්
Last edited: