Sunflower පරණ සාමාජිකයෝ.. මේක බැලුවද

WhyNot1

Well-known member
  • Nov 27, 2016
    5,449
    7,204
    113

    මට මිල්ටන්, ප්‍රියා, ජෝති වගේ ගායකයොන්ගේ සිංදු Sunflower මියුසික්වලට කරපු එක ගැන නම් කිසිම ප්‍රසාදයක් නෑ. හැබැයි බෑන්ඩ් එකක් විදිහට Sunflower බෑන්ඩ් එකේ සිංදු මරු.
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,981
    54,590
    113
    Colombo
    Sunflower උන්ගෙම සිංදු සෙට් එක මරු.පරන ඒව බැක් කරපු එකනම් චා
     
    • Like
    Reactions: WhyNot1

    Colonel Shankar

    Well-known member
  • Apr 11, 2023
    193
    511
    63
    මම දැකල තියෙන ලංකාවේ මියුසික් බෑන්ඩ් වලින් වෙන් කෙනෙක්ගේ සින්දුවක මියුසික් උනත් ඒ විදියටම ගහන්න පුළුවන් බෑන්ඩ් එක සන්ෆලවර්ස්
     
    namal_sir_buduwewa

    Well-known member
  • Aug 13, 2021
    284
    517
    93
    පරන ඒවාට sunflower උන් බලෙන් බැක් කරේ නෑ. ඒ පීස් වලින් කී දෙනෙක් ගොඩ ගියාද?
    හැමෝම කලේ සල්ලිවලට, අනික දැන් ප්‍රබුද්ධයි කියාගෙන ඉන්න හැමෝම 2010 වගේ වෙනකම් ඕපන් ස්ටේජ් නැග්ගා, සනත් නන්දසිරිගේ ඉඳන් එඩ්වඩ් ජයකොඩි වෙනකම්, එතකොට ඔය මහ ලොකු සින්දු කිව්වෙත් මුන් එක්කම තමයි.
    ලංකාවේ ඔරිජිනල් බීට් බෑන්ඩ් එක තමයි සන්ෆ්ලවර්, ඊට පස්සෙ ආපු හැම එකක්ම මේකේ කොපි. දැන් තියන බෑන්ඩ් එකකටවත් කැමති නැත්තෙ ඒ නිසා.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,932
    2
    116,003
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මුල් කාලෙ වෙනසක් කරපු බෑන්ඩ් දෙක තුනෙන් එකක්, 1995න් විතර පස්සෙ ටකරන් මියුසින් වලින් ගොඩක් ආටිස්ලගෙ සිංදු කාල දැම්ම හදිස්සියයි සල්ලියි නිසා වෙන්ඩ ඇති.
     
    • Like
    Reactions: WhyNot1

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,476
    1
    32,180
    113
    - උඩරට -
    මුල් කාලෙ වෙනසක් කරපු බෑන්ඩ් දෙක තුනෙන් එකක්, 1995න් විතර පස්සෙ ටකරන් මියුසින් වලින් ගොඩක් ආටිස්ලගෙ සිංදු කාල දැම්ම හදිස්සියයි සල්ලියි නිසා වෙන්ඩ ඇති.
    ෆැලෑස් බැක්
     
    • Like
    Reactions: WhyNot1

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,088
    34,631
    113
    මට නම් ඔය එක බෑන්ඩ් එකක්වත් සෙට් නෑ. මම අහන්නේ ඔරිජිනල් මියුසික් තියෙන සිංදු. බටනළ, තබ්ලා, වයලීන්, සිතාර්, පියානෝ, බොක්ස් ගිටාර් වලින් එන මියුසික් තියෙන සිංදුවක් ඇහුවත් සිත නිවෙනවා.
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,449
    7,204
    113
    පරන ඒවාට sunflower උන් බලෙන් බැක් කරේ නෑ. ඒ පීස් වලින් කී දෙනෙක් ගොඩ ගියාද?
    හැමෝම කලේ සල්ලිවලට, අනික දැන් ප්‍රබුද්ධයි කියාගෙන ඉන්න හැමෝම 2010 වගේ වෙනකම් ඕපන් ස්ටේජ් නැග්ගා, සනත් නන්දසිරිගේ ඉඳන් එඩ්වඩ් ජයකොඩි වෙනකම්, එතකොට ඔය මහ ලොකු සින්දු කිව්වෙත් මුන් එක්කම තමයි.
    ලංකාවේ ඔරිජිනල් බීට් බෑන්ඩ් එක තමයි සන්ෆ්ලවර්, ඊට පස්සෙ ආපු හැම එකක්ම මේකේ කොපි. දැන් තියන බෑන්ඩ් එකකටවත් කැමති නැත්තෙ ඒ නිසා.
    බලෙන් බැක් කරේ නෑ තමයි බං. මම කිව්වේ මට දැනෙන දේ. මට ඒ සිංදු ෆීල් වෙන්නේ නෝමල් මියුසික් වලට. ඒ මගේ අදහසක් මිසක් අනිත් එවුන්ට ඒක ෆලෝ කරන්න කියලා මම කිව්වෙ නෑ.
     
    • Like
    Reactions: kinkon

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,373
    113
    Kaduwela
    සන්ෆ්ලවර් හොදයි මැදිරිගිරියේ ආශාවරී අහලා නැති අඩුකුලේ එවුන්ට.
     
    • Haha
    Reactions: vito

    dillsdilla

    Well-known member
  • Nov 25, 2018
    2,374
    2,420
    113
    රෙකෝඩින් එකේ කොලිටි එකට, ඒ ටෙම්පො එකටම ඕපන් ලයිව් ශෝ එකක ඒ විදියට ම ප්ලේ කලා නම් සන්ෆ්ලවර් තමයි. එකම සවුන්ඩ්ස් එකම විදිය 👍👍👍