මට මිල්ටන්, ප්රියා, ජෝති වගේ ගායකයොන්ගේ සිංදු Sunflower මියුසික්වලට කරපු එක ගැන නම් කිසිම ප්රසාදයක් නෑ. හැබැයි බෑන්ඩ් එකක් විදිහට Sunflower බෑන්ඩ් එකේ සිංදු මරු.
ෆැලෑස් බැක්මුල් කාලෙ වෙනසක් කරපු බෑන්ඩ් දෙක තුනෙන් එකක්, 1995න් විතර පස්සෙ ටකරන් මියුසින් වලින් ගොඩක් ආටිස්ලගෙ සිංදු කාල දැම්ම හදිස්සියයි සල්ලියි නිසා වෙන්ඩ ඇති.
උන්ගෙත් වැඩි වෙනසක් නෑ..මුල් කාලෙ නම් පට්ට 2000දි ඒ සෙට් එක ඉතාලි පැන්න.ෆැලෑස් බැක්
බලෙන් බැක් කරේ නෑ තමයි බං. මම කිව්වේ මට දැනෙන දේ. මට ඒ සිංදු ෆීල් වෙන්නේ නෝමල් මියුසික් වලට. ඒ මගේ අදහසක් මිසක් අනිත් එවුන්ට ඒක ෆලෝ කරන්න කියලා මම කිව්වෙ නෑ.පරන ඒවාට sunflower උන් බලෙන් බැක් කරේ නෑ. ඒ පීස් වලින් කී දෙනෙක් ගොඩ ගියාද?
හැමෝම කලේ සල්ලිවලට, අනික දැන් ප්රබුද්ධයි කියාගෙන ඉන්න හැමෝම 2010 වගේ වෙනකම් ඕපන් ස්ටේජ් නැග්ගා, සනත් නන්දසිරිගේ ඉඳන් එඩ්වඩ් ජයකොඩි වෙනකම්, එතකොට ඔය මහ ලොකු සින්දු කිව්වෙත් මුන් එක්කම තමයි.
ලංකාවේ ඔරිජිනල් බීට් බෑන්ඩ් එක තමයි සන්ෆ්ලවර්, ඊට පස්සෙ ආපු හැම එකක්ම මේකේ කොපි. දැන් තියන බෑන්ඩ් එකකටවත් කැමති නැත්තෙ ඒ නිසා.
නෙල්සන් වාස්, නීල් එහෙම පට්ට වොයිස් බං. ඒවා ස්ටේජ් එකට මරුවට ගැලපෙනවා.
neel ge voice walata gahanna voice ekak awe naha ban. dan thiyena Ganja voice wagedaනෙල්සන් වාස්, නීල් එහෙම පට්ට වොයිස් බං. ඒවා ස්ටේජ් එකට මරුවට ගැලපෙනවා.