මෝඩ කතා කියන්නේ නැතුව ඉඩපන් මචං. හොරකම් කරලා මිනිස්සුන්ගේ සල්ලි මාටියා ගහල හම්බ කරන සල්ලි වලට වඩා. හොරකම් නිකර ගනිගෙන කන එක හොදයි. ගැනිට දරුවන්ට නැති ඇම්බට් එකක් උබට කොයින්ද ?? ඒ කතාව ඇහුවනම් උබට ත්රෙයි. මුලින් කතව අහල බලපන්.
මොනාද සහෝ ඔච්චර පහත තත්වෙට වැටෙන්නේඒ මිනිසූන් ඒ කරන දේ හොද දෙයක් තමන්ගේ ගැන හිතන්නේ නැතුව මුළු මහත් සම්ජයම තමන්ගේ කියල හිතන එකට
![]()
උඹේ කතාවෙන් මට පැන නැගුන ගැටලු කීපයක් තියෙනවා.
1) ජේවීපි ඇර අනිත් හැම දේශපාලකයෙක්ම හොරකම් කිරීමෙන් එදාවේල පිරිමහා ගන්නා බව සිතීම.
2) දේශපාලකයන්ට (ජවිපෙ ඇර) ඇති එකම ආදායම හොරකම පමනක් බව සිතීම.
3) ගෑනිව විකුණා ගෙන හෝ ජීවත් වීම කාගෙන් හෝ හොරකම් කර ජීවත් වීමට වඩා හොද බව සිතීම
ඒ මිනිසූන් ඒ කරන දේ හොද දෙයක් තමන්ගේ ගැන හිතන්නේ නැතුව මුළු මහත් සම්ජයම තමන්ගේ කියල හිතන එකට 
