Sunil Hadunnetti-පඩියක් නැතුව ජීවත්වන හැටි

nikidw

Member
Apr 16, 2014
749
67
0
බම්බුව
මුන්ගේ හෙන බොරුව බන්

මම දැක්ක ලඟදි දවසක් විජිත හේරත් තලවතුගොඩ කීල්ස් එකේ බඩු ගන්නවා

මේගොල්ලෝ කියන විදිහට කොහොමද මේගොල්ලෝ දානපති පන්තියේ සුපර්මාකට් වල ඉන්නේ බන්

සිරා ස්මාර්ට් කැබ් එකක ඇවිල්ල හිටියේ

බොරු දර්ශන වලට කබ්බෝ අහුවෙනවා බන්

දානපති පන්තියේ keels ?
why these people are talking like idiots . are all these MR guys like this? :oo:
 

Gatapolos

Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    අපෝ... තාමත් නයිටි-එන් බලනවද?:lol::lol::lol::lol:
    බලපන් මචන් සිරා වෙනසක් තියෙනවා :)
    me kiyanne aththa nam oun deshapalanawa dena adarshaya hodai eith manthri watupa gaththa kiyala ei gana kauruth awalada naganne na kenekuta udau karanna thaman nagitala inna onee wenna onee de thamai ahinsaka minisunge mudal gasa kanne nathiwa ratata awanka sewayak kirima uthum deshapalanaya
    පඩිය ගත්තට කමක් නෑ කියලයි මමත් කියන්නෙ. මොකද මේ පරම්පරාව මෙහෙම කැපකිරීම කළාට ඉස්සරහට එන පරම්පරාවෙන් නම් ඔහොම ජීවත්වීමක් බලාපොරොත්තු වෙන්න අමාරුයි
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    දානපති පන්තියේ keels ?
    why these people are talking like idiots . are all these MR guys like this? :oo:

    SUPRI welanda sal = super market gono


    ගිහින් සති පොලෙන් බඩු ගන්න කියපන්.
    . එක තමා කියන්නේ සමාජවාදී ආකල්ප අදට ගැලපෙන්නේ නැහැ කියලා
    මුන් හැම තිස්සෙම දනවාදය ට විරුද්දයි නේ
     
    Last edited:

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    Uba polos kala thiyenawada hitan
    මහින්ද ඉන්න කාලෙ කන්න දේවල් නැතුව කෑවා බන්:rofl:
    ජවිපෙ පුර්ණ කාලීන සාමාජිකයින්ට පක්ෂ අරමුදලින් මාසිකව මුදලක් හම්බවෙනවා නෙද?
    මේකෙ කියන විදිහටයි මගේ දැනුමේ හැටියටයි නෑ මචන්. විමධ්‍යගත අරමුදලින් හම්බෙන ගාන පෞද්ගලික පාවිච්චියට ගන්න බෑ නේ
     

    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    SUPRI welanda sal = super market gono

    උබත් විමල් වීරවන්ස වගේ 8 pass ද? සිංහලත් බැහැ හරියට. අනේමන්ද බය්යොම තමයි
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    උබත් විමල් වීරවන්ස වගේ 8 pass ද? සිංහලත් බැහැ හරියට. අනේමන්ද බය්යොම තමයි

    විජිත හේරත් කීල්ස් එකේ හිටපු එකයි අටේ පන්තියෙයි තියන සම්බන්දෙ මොකද්ද?
    උඹ නම් යන්නේ කොහෙද මල්ලේ පෝල් වගේ
     

    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113

    විජිත හේරත් කීල්ස් එකේ හිටපු එකයි අටේ පන්තියෙයි තියන සම්බන්දෙ මොකද්ද?
    උඹ නම් යන්නේ කොහෙද මල්ලේ පෝල් වගේ

    උබ tube light උනාට මට කරන්න දෙයක් නැහැ. අර ඉස්සල්ල එකා රතු පාට කරපු ඒවා අයිත් කියෝපන් හරියට
     

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    ජවිපෙ ලොක්කන් ගැන නම් මම කීමට නොදනිමි.
    නමුත් අවසාන පෙලේ සිටිනා බොහෝ සාමාජිකයන් ජවිපෙ වෙනුවෙන් බොහෝ කැපකිරීම් කරන බව දනිමි.
    එවැනි දේශපාලන ව්‍යාපාරයක් දැකීමත් වාසනාවක් බව සිතමි.

    මා පෞද්ගලිකව සිතන්නේ ශ්‍රී ලංකාව නම් භූමිය මත පවතින එකම දේශපාලන පක්ෂය ජවිපෙ පමණක් බවය. එවිට අනික් ඒවා මොනවාදැයි ඔබ අසනු ඇත. ඇත්තෙන් ම අනික් ඒවා පක්ෂ නොව හුදෙක් බිස්නස් පමණි!

    සහතික ඇත්ත මචං,:) අවාසනාවට අපේ රටේ ගොඩ දෙනෙක්ට මේක තේරෙන්නේ නැ . රවටන බව දැන දැනත් අතාරින්න කැමති නැ.
     
    • Like
    Reactions: Gatapolos

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ගනිව විකුනගෙන් ජිවත් වීම කියන්නේ මොකද්ද ?? මන්ත්‍රී වැටුපක් ලැබෙනවා එල පක්ෂයට පරිත්‍යාග කරනවා. නැතුව රස්සාවක් නොකර නිකක් කක බිබී ඒමක් ගැන නෙමයි කියල තියෙන්නේ කතාව අහන්න;)

    ඉතින් පඩිය පුද්ගලයෙක්ට එපානන් ඒක ඇයි පක්ශෙට පරිත්්‍යාග කරන්නෙ? ඕක පුලුවන්නෙ ආපහු රටටම පරිත්‍යාග කරන්න පඩි නැතුවම වැඩ කරලා? පක්ශෙට ලොකුවට සල්ලි ඔිනි නැහැනෙ.

    රටට වඩා පක්ශෙ ලොකුයි නෙ ජෙවීපී කාරයන්ට. එහෙම නේද?

    (ගෑනිව විකුනනාව කියන්නෙ වේස කමේ යවන එකට)
     

    waligamaya

    Well-known member
  • තමන් ගැන පමණක් සිතන, කිසිදිමදිනක පොදු අරමුණකට කැපවීමක් නොකරපු නපුන්සකයන්ට. පොදු අරමුණකට තමන්ගේ ජිඉවිතය් කාලය කැපකරන මිනිස්සු ගැන අදහන්නේනැ. උන් හිතන්නේ අරමිනිස්සුන්ට පිස්සු කියලා.
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ජවිපෙ ලොක්කන් ගැන නම් මම කීමට නොදනිමි.
    නමුත් අවසාන පෙලේ සිටිනා බොහෝ සාමාජිකයන් ජවිපෙ වෙනුවෙන් බොහෝ කැපකිරීම් කරන බව දනිමි.
    එවැනි දේශපාලන ව්‍යාපාරයක් දැකීමත් වාසනාවක් බව සිතමි.

    මා පෞද්ගලිකව සිතන්නේ ශ්‍රී ලංකාව නම් භූමිය මත පවතින එකම දේශපාලන පක්ෂය ජවිපෙ පමණක් බවය. එවිට අනික් ඒවා මොනවාදැයි ඔබ අසනු ඇත. ඇත්තෙන් ම අනික් ඒවා පක්ෂ නොව හුදෙක් බිස්නස් පමණි!

    ඕක ලෝකෙ කෙහෙත් ඔහොම තමයි. ඒක තමයි ලෝක ස්වභාවය. ලන්කාවට විතරක් ආවේනික දෙයක් නෙමෙයි ඕක. රටක් පාලනය කරද්දි අනිවාර්යයෙන් බිස්නස් එකක් කරගන්න වෙනවා පක්ශය. එහෙම නැතුව පක්ශයක් නඩත්තු කරන්න බැහැනෙ.
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    තමන් ගැන පමණක් සිතන, කිසිදිමදිනක පොදු අරමුණකට කැපවීමක් නොකරපු නපුන්සකයන්ට. පොදු අරමුණකට තමන්ගේ ජිඉවිතය් කාලය කැපකරන මිනිස්සු ගැන අදහන්නේනැ. උන් හිතන්නේ අරමිනිස්සුන්ට පිස්සු කියලා.

    පිස්සු තමයි බන් උන්ට. පොදු අරමුණක් වෙනුවෙන් කැපවෙන එක හොදයි. හැබැයි ඒකට ජීවිත කාලයම කැප කරන එක වැරදී. අනික අර පොදු අරමුණට නිශ්චිත ඉලක්කයකුත් නැත්තන් කවද හරි වෙන දෙයක් වගේ නන් ඉතින් කැප වෙන එක අන්තිම වැරදි.
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    පිස්සු තමයි බන් උන්ට. පොදු අරමුණක් වෙනුවෙන් කැපවෙන එක හොදයි. හැබැයි ඒකට ජීවිත කාලයම කැප කරන එක වැරදී. අනික අර පොදු අරමුණට නිශ්චිත ඉලක්කයකුත් නැත්තන් කවද හරි වෙන දෙයක් වගේ නන් ඉතින් කැප වෙන එක අන්තිම වැරදි.

    ඒකනේ නේ පොදු අරමුණක් වෙනුවෙන් ජීවිතේම කැප කරපු කැප්පටිපොල නිලමේතුමාට වැලිවිට සරණංකර හාමුදුරුවන්ට කොටින්ම රට වෙනුවෙන් ජීවිතේ පූජා කරපු හැමෝටම "පිස්සු" :yes:

    උඹ හරි
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,107
    5,913
    113
    canada
    මේ තියෙන්නේ සාදාරන සමාජයක් පතන, සමානාත්මතාව පතන, සමාජවාදය පතන සහෝදරයෙක්ගේ හැගීම්බර ඇමතීමක්

    Sunil Hadunnetti-පඩියක්... 05-14-2015 10:32 AM ube ammata hikuwe mahindada? puka nodi idapan ponna baiya... mahindage gu kawa madida... thopi wage awajathaka ballonta me rate minissu 8 wenida arapuwa mathaka nadda??

     

    waligamaya

    Well-known member
  • මම ලංකාවේ ආණ්ඩුව මෙහෙයවන ප්‍රදානම ආයතනයක වැඩකරන්නේ. මේකේ ඉල්ලීම් කියා කියා හැමැ රෙද්දටම නිකන් ඉදන් උද්ගෝෂණය කරන්නේ ඔය පරදන පක්ෂ දෙකට කදෙයන් උන් තමයි බහුතරය. ජවිපෙ උන් තමාට දෙන වැඩේ අයි බලන දෙයක්නැ පිළිවෙලට වෙලාවට කරනවා. අනිත් උන් OT එකට කල්මරමර night දාගෙන නිදාගන එක තමයි කාන්නේ . උන් චන්දෙ කාලෙට උන්ගේ ඇමතින්ට පඩි එක්ක කැන්නසින් යනවා. කළකන්නි ජඩ දේශපාලනට කඩේ යන උන් තමයි වැදිපුරම අයිතිවාසිකම් කියා කියා නිකන් කන්න බලන් ඉන්නේ. කළකන්නි ජඩ බල්ලෝ
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඒකනේ නේ පොදු අරමුණක් වෙනුවෙන් ජීවිතේම කැප කරපු කැප්පටිපොල නිලමේතුමාට වැලිවිට සරණංකර හාමුදුරුවන්ට කොටින්ම රට වෙනුවෙන් ජීවිතේ පූජා කරපු හැමෝටම "පිස්සු" :yes:

    උඹ හරි

    හරි හමන් ඉලක්කයක් නැති අරමුණුවලටද බන් ඔය කියපු දෙන්නා ජීවිතේ කැපකලේ?

    ගොන් කතා කියන්න එපා.
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මම ලංකාවේ ආණ්ඩුව මෙහෙයවන ප්‍රදානම ආයතනයක වැඩකරන්නේ. මේකේ ඉල්ලීම් කියා කියා හැමැ රෙද්දටම නිකන් ඉදන් උද්ගෝෂණය කරන්නේ ඔය පරදන පක්ෂ දෙකට කදෙයන් උන් තමයි බහුතරය. ජවිපෙ උන් තමාට දෙන වැඩේ අයි බලන දෙයක්නැ පිළිවෙලට වෙලාවට කරනවා. අනිත් උන් OT එකට කල්මරමර night දාගෙන නිදාගන එක තමයි කාන්නේ . උන් චන්දෙ කාලෙට උන්ගේ ඇමතින්ට පඩි එක්ක කැන්නසින් යනවා. කළකන්නි ජඩ දේශපාලනට කඩේ යන උන් තමයි වැදිපුරම අයිතිවාසිකම් කියා කියා නිකන් කන්න බලන් ඉන්නේ. කළකන්නි ජඩ බල්ලෝ

    අනේ උඹ මේ ආන්ඩුවෙ ඔෆිස් එකක් වැඩ කොරලද බන් මේ රටට වැඩක් කරපු පක්ශ ‍හොයන්න හදන්නෙ? ලොල්. හරියට කුකුල් කූඩයක ඉදන් බල්ලෙක්ව හොනයනවා වගේ වැඩක්. :lol::lol::lol:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    හරි හමන් ඉලක්කයක් නැති අරමුණුවලටද බන් ඔය කියපු දෙන්නා ජීවිතේ කැපකලේ?

    ගොන් කතා කියන්න එපා.

    නිශ්චිත ඉලක්කයක් නැති කතාව අනික කියලනේ නේද කිව්වේ? මෙන්න උම්බගේම වචන

    පිස්සු තමයි බන් උන්ට. පොදු අරමුණක් වෙනුවෙන් කැපවෙන එක හොදයි. හැබැයි ඒකට ජීවිත කාලයම කැප කරන එක වැරදී. අනික අර පොදු අරමුණට නිශ්චිත ඉලක්කයකුත් නැත්තන් කවද හරි වෙන දෙයක් වගේ නන් ඉතින් කැප වෙන එක අන්තිම වැරදි.

    දැන් මොකද කියන්නේ?

    ඔව් බන් උඹල වගේ තුන් සිංහලය කියන්නේ මොකක්ද කියලවත් දන්නේ නැත උන් ජාතික වීරයෝ ගැන දන්නේ කොහොමද........ඉතිහාසය පොඩ්ඩක් ඉගනගන්න බලපන් එතකොට පොදු අරමුණුවල වැදගත්කම තේරෙයි