supar_tin_tin

HondaMPLG

Member
Feb 4, 2012
6,269
2,415
0
මෙතනම තමයි
අනේ මචන් ලා.. මට skype රෙකෝඩින් වලට දාන සුපර් ටින් ටින් හොයල දෙන්නකෝ, දවසක් එළකිරියේ දාල තිබුන දැන් හොයා ගන්න බැහැ.සුපර් ටින් ටින් වලට වැඩිය හොද video රෙකෝඩින් එකක් තියෙනවා නම් එකත් කියන්නකෝ බලන්න......
 

AselaAsanka

Well-known member
  • Dec 28, 2009
    8,107
    1,381
    113
    **** ♞ (FBI) ☼ ****
    Skype+Video+Recorder+Free+Download+Full+Version+For+PC+Mediafire+Links2.jpg



    http://www.mediafire.com/?hvmmmqom2hjm56n
     

    HondaMPLG

    Member
    Feb 4, 2012
    6,269
    2,415
    0
    මෙතනම තමයි
    Meken mokada wenne machan?

    මේකෙන් මචන් පුළුවන් skype call එක video රේකොඩින් කරන්න, මේ මගුලේ මට තියෙන්නේ ට්‍රයල් වර්ෂන් එක, එකෙන් පුළුවන් විනාඩි 5ක් විතරයි, විනාඩි5 න් කට් වෙනවා. මට ඕන දිගටම රෙකෝඩ් වෙන්න දාන්න.................
    පහුගිය දවසක කවුරු හරි මේකේ full වර්ෂන් එක ගන්න තැනක් දාල තිබුනා. දැන් මට එක හොයා ගන්න බැහැනේ ...පුළුවන් කෙනෙක් හොයල දෙනවා නම් තැන්ක්ස්!!!!

     
    Last edited: