අනේ මචන් ලා.. මට skype රෙකෝඩින් වලට දාන සුපර් ටින් ටින් හොයල දෙන්නකෝ, දවසක් එළකිරියේ දාල තිබුන දැන් හොයා ගන්න බැහැ.සුපර් ටින් ටින් වලට වැඩිය හොද video රෙකෝඩින් එකක් තියෙනවා නම් එකත් කියන්නකෝ බලන්න......
මේක දැන් දාගෙන ඉන්නේ , ඒ උනාට විනාඩි 5යි නේ රෙකෝඩ් වෙන්නේ
Meken mokada wenne machan?