Super cub බයික් auto ද මැනුවල්ද?

Amare machan

Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    මචංලා
    Super cub 50/90
    තැපැල් 90
    වගේ බයික්ස් වලින් trial දුන්නොත් හම්බෙන්නේ A1 auto ද මැනුවල්ද?🤔
     

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    manual. clutch eka na oke. e unata accelerator eka adu karala gear ekata danna thiyenne.
    ඔය එකකිං trial පෙන්නුවොත් හම්බෙන්නේ manual ලයිසන් එකක්ද ?
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    මම නං අරං දැං අවුරුදු 10 කට වැඩියි
    මට ක්ලච් බයික් පැදල පුරුද්දක් තිබුණෙම නෑ
    ඒ කියන්නෙ දැං තරංවත් බෑ
    එයාලගෙ ලොන්සින් බයික් එකකින් පෙන්නුව, ජියර් එකත් දාලම දෙන්නෙ. කෙලින්ම 2ට දාලද මංද 😅
    ස්කූටරේ වගේ පැද්ද ඉතිං. ගියර් මාරු කෙරුවෙ නෑ. හැමෝම කලේ එහෙමයි. ක්ලච් පුලුවන් අයත් බයට ලොන්සින් එකම පැද්ද
    එයාල බැලුවෙ එන්ජින් කැපෑසිටි එක ඒ දවස්වල, 100cc ට වැඩිනං ක්ලච් ලයිසන් එක දෙනව
     
    • Like
    Reactions: Amare machan

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    මම නං අරං දැං අවුරුදු 10 කට වැඩියි
    මට ක්ලච් බයික් පැදල පුරුද්දක් තිබුණෙම නෑ
    ඒ කියන්නෙ දැං තරංවත් බෑ
    එයාලගෙ ලොන්සින් බයික් එකකින් පෙන්නුව, ජියර් එකත් දාල දෙන්නෙ
    ස්කූටරේ වගේ පැද්ද ඉතිං. ගියර් මාරු කෙරුවෙ නෑ. හැමෝම කලේ එහෙමයි.
    එයාල බැලුවෙ එන්ජින් කැපෑසිටි එක ඒ දවස්වල, 100cc ට වැඩිනං ක්ලච් ලයිසන් එක දෙනව
    Loncin එක clutch ද
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    Loncin එක clutch ද
    ඒක තනිකර ඔයා කියන විදියෙ
    super cub එකක් වගේ
    ලර්නස් එකෙන් ඇහුවම විස්තර ඔයාට කියයි

    සල්ලිත් ගෙවල ගම්පහ ගිහින් විභාගෙත් ලියල
    මාත් ඔයා වගේ අප්සට් එකේ හිටියෙ.
    ට්‍රයල් පෙන්නන එක හිතෙන් අත ඇරල, ලයිසනුත් එපා කියල
    පස්සෙ දැනගත්තෙ එයාල ගාව තිබුණ ලොන්සින් එකෙන් පුලුවන් කියල
     
    • Like
    Reactions: Amare machan

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    එතකොට ඔයාගේ ලයිසන් එකේ AT කියලා දාලා තියනවද ?
    එහෙම එකක් නෑ
    සියලුම බයික් පුලුවන්
    අනේ මංද දැං විදියෙ මොකුත් වෙනසක් තියෙනවද කියල
     
    • Like
    Reactions: Amare machan

    Dailco

    Well-known member
  • Oct 11, 2021
    2,338
    3,002
    113
    Colombo
    ඔය එකකිං trial පෙන්නුවොත් හම්බෙන්නේ manual ලයිසන් එකක්ද ?

    ekanam kohomda danna. license ganna giya kale auntyla ehema oya type ewagen trial eka pennuwa mathakai. learns ekakin ahapn kokaktath.

    habi ithin ochara natanna dayak naha super cub eka aran yanna pluwanam clutch bike ekata purudu wenna winidi ganane ban yanne. super cub accelerator eka adu karala gear eka denawa wenuwata clutch eka alala gear ekata data clutch eke deepan himin. arakata wada lesine.
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    උඹ ගිහින් අහපන් ලර්නස් එකෙන්. ඉවරයිනෙ කතාව :)