A1 මැනුවල් නේ එතකොටManual වෙන්න ඕන. ඕවගෙ clutch නැති උනාට gear තියෙනවානෙ
ඔව් මචං මේකේ vehicle class එක මොකක්ද ලයිසන් එකේ වදින A1 AT කියලා වදින් නෑනේ නේදsemi auto
ඔය එකකිං trial පෙන්නුවොත් හම්බෙන්නේ manual ලයිසන් එකක්ද ?manual. clutch eka na oke. e unata accelerator eka adu karala gear ekata danna thiyenne.
Loncin එක clutch දමම නං අරං දැං අවුරුදු 10 කට වැඩියි
මට ක්ලච් බයික් පැදල පුරුද්දක් තිබුණෙම නෑ
ඒ කියන්නෙ දැං තරංවත් බෑ
එයාලගෙ ලොන්සින් බයික් එකකින් පෙන්නුව, ජියර් එකත් දාල දෙන්නෙ
ස්කූටරේ වගේ පැද්ද ඉතිං. ගියර් මාරු කෙරුවෙ නෑ. හැමෝම කලේ එහෙමයි.
එයාල බැලුවෙ එන්ජින් කැපෑසිටි එක ඒ දවස්වල, 100cc ට වැඩිනං ක්ලච් ලයිසන් එක දෙනව
ඒක තනිකර ඔයා කියන විදියෙLoncin එක clutch ද
එතකොට ඔයාගේ ලයිසන් එකේ AT කියලා දාලා තියනවද ?ඒක තනිකර ඔයා කියන විදියෙ
super cub එකක් වගේ
එහෙම එකක් නෑඑතකොට ඔයාගේ ලයිසන් එකේ AT කියලා දාලා තියනවද ?
ඔය එකකිං trial පෙන්නුවොත් හම්බෙන්නේ manual ලයිසන් එකක්ද ?
100cc walata wadi bike padinna be nedaA1 මැනුවල් නේ එතකොට![]()