මචන් ලා අපි හදන electrical product එකක් supermarket වලට දාන්නේ කොහොමද?
Arpico වගේ
උන්ගේ shop එකට ගිහින් කතා කරන්නද තියෙන්නේ? නැත්තම් උන්ගේ headquarters එක්ක කතා කරන්න ඕනද?
product එක උන්ගේ island wide stores වලට යවන්නේ කොහොමද?
Arpico වගේ
උන්ගේ shop එකට ගිහින් කතා කරන්නද තියෙන්නේ? නැත්තම් උන්ගේ headquarters එක්ක කතා කරන්න ඕනද?
product එක උන්ගේ island wide stores වලට යවන්නේ කොහොමද?
- අපි වෙන වෙනම shop වලට ගෙනිහින් දෙන්න ඕනද?
- නැත්තම් උන්ගේ එක place එකකට දුන්නම උන් බෙදාහරිනවද?