supermarket වලට අපේ product එකක් දාන්නේ කොහොමද?

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,904
    6,780
    113
    39
    Galle
    මචන් ලා අපි හදන electrical product එකක් supermarket වලට දාන්නේ කොහොමද?
    Arpico වගේ

    උන්ගේ shop එකට ගිහින් කතා කරන්නද තියෙන්නේ? නැත්තම් උන්ගේ headquarters එක්ක කතා කරන්න ඕනද?

    product එක උන්ගේ island wide stores වලට යවන්නේ කොහොමද?
    1. අපි වෙන වෙනම shop වලට ගෙනිහින් දෙන්න ඕනද?
    2. නැත්තම් උන්ගේ එක place එකකට දුන්නම උන් බෙදාහරිනවද?
     

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    ආපිකෝ එකර ගිහින් මැනෙජර් එක්ක කතා කරන්න .මාකුබුර කීල්ස් එකේ මීට අවුරුදු 2ට විතර ඔහොම product ගත්ත දැන් කොහොමද දන්නෙ නෑ එත් ගිහින් මැනෙජර් එක්ක ගිහින් කතා කරන්න යනකොට ඔයගෙ product අරන් යන්න.ගිහින් කතා කරන්න බයවෙන්න එපා .එයා කියයි මොකක් ද කරන්න ඔනෙ කියල .
     
    • Like
    Reactions: dilann and aruna1

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,548
    25,890
    113
    Headioffice eken ahanna. Un kamathinam witharai ganne, distribution untama karaganna puluwan.
    35% wage margin ekakuth illai.
    Credit recovery is the difficult as per my friends experience. Damage goods hv 2 to bk
     
    • Like
    Reactions: dilann

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    Current එක ගියපු ගමන් router off වෙනවට මොනවත් ගැජට් නැද්ද? අඩුම ගානේ විනාඩි දහයක් පහළොවක් වත් තියාගන්න.
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,663
    1
    6,346
    113
    Current එක ගියපු ගමන් router off වෙනවට මොනවත් ගැජට් නැද්ද? අඩුම ගානේ විනාඩි දහයක් පහළොවක් වත් තියාගන්න.
    mini ups ekk ghpan
     
    • Like
    Reactions: stasia

    isuru_

    Well-known member
  • Apr 26, 2011
    1,622
    1,083
    113

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,904
    6,780
    113
    39
    Galle
    Current එක ගියපු ගමන් router off වෙනවට මොනවත් ගැජට් නැද්ද? අඩුම ගානේ විනාඩි දහයක් පහළොවක් වත් තියාගන්න.
    RouterBuddy ekak nam denna puluwan.
    Power bank eken/laptop eken router eka duwanna
     
    • Like
    Reactions: lilman

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,513
    15,891
    113
    111
    Gotham
    batman.com
    mul kale wena wenama ghn denna ona. product eka lokuwata sell wenawa nan egollo distribute karanne. keells ehema nan 35%- 40% wtra commision eka.