Surround Sound ගැන මුල සිට

wdpats

Active member
  • Feb 14, 2014
    679
    41
    28
    Nice thread :yes:

    You must spread some Reputation around before giving it to Naradapathum again.
     
    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    Machan, YAMAHA ta wada HARMON & CARDON hodai kiyanawa neda? habai HARMON & CARDON eketh quality eka nam supiri

    ඔය දෙකම හොදයි සනා;), තෝරගන්න විදිය අනුව තමා වෙනස් වෙන්නේ ඒ කිව්වේ surround system එකක් තෝරගන්න යද්දී ගොඩක් එවුන් බලන්නේ එකේ ලස්සන විතරනේ.:lol: වැරද්දක් කියන්නත් බෑ ඉතින් නොදන්නා කම හින්ද වෙන්න ඇති.:rolleyes: ඒ හින්ද උබලට ඒ ගැනත් කියන්නම්;)

    ඔය surround system එකක් ගන්නවානම් ටිකක් ලොකු කැන්වස් ස්පීකර් තියන ඒවා ගනින් දැන් තියන ඒවා ඇහැට පේන්නෙත් නෑ. මෙලෝ රහකුත් නෑ:angry: හැබැයි sub woofer එක නම් තියනවා දඩාර සයිස් එකට, කොහොමත් ඉතින් අපේ වාහෙලා සින්දු අහනවා කියල අහන්නේ බේස් විතරනේ:lol::lol:

    දැන් බොලාට හෙන ප්‍රශ්නයක් ඇති මයෙහිතේ හොද එකක් කියක් විතර වෙයිද කියලා. එකත් මං කියනම්.;) උබලා හොද system එකක් හදන්න ඉන්නවනම් YAMAHA වගේ එකක් පාවිච්චි කොලාට කමක් නෑ. (ඕන මගුලකට සපෝට්:lol:) හැබැයි surround amplifier එක විතරක් රුපියල් 90000 වගේ වෙනවා. අනිත් ඒවා ටිකත් අරගනිද්දී කොහොමත් 150000 වගේ ගානක් යනවා. :eek:

    දැන් ඉතින් මූණ දෙක කොරගන්න ඕන නෑ.:lol: මම කිව්වේ හොදම එකක් හදන විදිය. ඕවෑ amplifier, processor, decoder පවා වෙනම සෙට් කළහැකි.:yes: මං අර දානවා කිව්වා නූලේ ඕව ගැන විස්තරාත්මකව කතා කොරනවා එතකන් ඉදහල්ල දත මැදගෙන;)
     
    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63

    surround nam ඉතින් harman kardon තමා සිංහලයා ..
     
    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,431
    2,235
    113
    Sri Lanka
    මචන්..මට මෙන්න මේක පොඩ්ඩක් පැහැදිලි කරපන්.....

    මන් ලග තියෙන්නෙ Logitech Surround Sound Speakers Z506 එකක්... :love:
    z506_gallery.png

    මේකට ලැප් එකෙන් කෙලින්ම AUX කේබල් එක ගහල තියෙනකොට ඔය කියන 5.1 Surround Sound විදිහටද වැඩ කරන්නෙ....:Dතනි කේබල් එකකින් 5.1 Surround Sound යවන්න පුලුවන්ද...:rolleyes::rolleyes::rolleyes:
    15151.png

    ඔය රවුන් කරලා තියෙන අනිත් ජැක් දෙක මොකක්ද?:oo::oo::oo:

    oka witharak gahala tibboth stereo tama ahenne
    black and orange dekath in kaloth tama 5.1 weda karanne
    green - for front speakers
    black - for rear speakers
    orange - for sub

    anith eka tama uba oya 3nama plug karath audio source ekath 5.1 support karanna one real 5.1 sounds enna nam
    5.1 godak one wenne movies and games walata
    music walata nam hoda 2.1
     
    Last edited: