දැන් මං කීපාරක් කිව්වාද කොල්ලෝ
3.5 කියන්නේ analog. එකේ තියෙන්නේ left right විතරයි, ඉත්න් ඕක surround system එකට දුන්නම් සමහර එවයි ලේෆ්ට් රයිට් විතරක් වැඩ. සමහර ඒවායි ස්පීකර් පහෙන්ම mono විදියට ඇහෙනවා. තනි cable එකකින් ගන්න ඕනේ නම් fiber out එකක් ගනින්, නැත්නම් digital out එකක් ගන්න වෙනවා, අර එකෙක් කිව්වා USB පුළුවන් කියලා, මං එහෙම පාවිච්චි කොරල නෑ.ලැපෙන් එහෙම out එකක් අරන් බලපන් හරියන්න ඉඩ තියනවා
![]()
Nathnan HDMI out ekak gaththath hari


ලැපෙන් එහෙම out එකක් අරන් බලපන් හරියන්න ඉඩ තියනවා




USB එකෙන් ට්රයි කොරපිය
