Surround Sound ගැන මුල සිට

Naradapathum

Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    එල මචන් බොහොම ස්තුතියි දැනුම බෙදා ගත්තට
    1.gif

    අයේ මොනවද ඉතිං බෝලාලා වෙනුවන් තමයි ඉතිං.:love::love:
     

    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    මේ ටොපික් එක ගැන ත්‍රෙඩ් එකක් දැක්කමයි එළකිරි එකේ මචං
    නියමයි මචං අපි අවධානය යොමු නොකරත්
    මේ තියරිය සෑහෙන වටිනවා බලන් යනකොට

    ගොඩක් එවුන්ට වෙලාවක් නෑ, එක්කෝ ඉන්නේ බෝඩිමක එකයි ඔව කරලා නොබලන්න හේතුව:(
     

    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    rep+:cool:
    Mark Levinson gana mokada kiyanne ayye?:rolleyes:

    දැන් තමා දැක්කේ ප්‍රශ්නේ..;)
    ඉතිං අහපං කොල්ලෝ..
    Mark Levinson මොන product එක ගැනද දැනගන්න ඕන..
    amp, surround, car audio etc..
    හැබැයි මේවා පට්ට ගණන්..
    කොලිටි එකත් ඒ වගේම හොදයි.. විශේෂයෙන්ම කාර් ඕඩියෝ එහෙම..