Sustagen කිරි බොන එක හොද නැද්ද ?

coefficient

Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    තාම මව් කිරි බොන්න කියලද කියන්නේ... එළකිරි බොන්නත් එපානම්....

    කවුද උඹට කිව්වේ මව් කිරිවලින් පස්සෙ මොනවහරි කිරි ජාතියක් බොන්න ඕනේ කියල?
    TV commercials?
    doctors?
    පෙළ පොත්?

    සත්ව කිරි නිෂ්පාදනය කියන්නේ ලෝකෙ තියෙන බලවත් ව්‍යාපාරයක්.
    හරියට අරක්කු සිගරට් වගේ.
    රටවල් වල රජයන් එක්ක agreements ගහල තමයි ඕව විකුනන්නෙ.
    අරක්කු සිගරට් මිනිස්සුන්ව මරණ දෙයක් බව උඹල හොඳාකාරවම දන්නවා, එක රජයත් දන්නවා.
    එත් ඒවා තහනම්ද? නෑනේ?
    නිෂ්පාදනය කරන සත්ව කිරි කියන්නෙත් ඒවගේ මල ජරාවක්, එත් එකම වෙනස ඒවා හොඳයි කියල සමාජය brainwash කරල තියෙන එක විතරයි.

    ඒ වගේම, සත්ව කිරි තියෙන්නෙ ඒ ඒ අදාල සත්තුන්ට.

    ඕනෙම සතෙක්ගෙ ළමා කාලයේ පොඩි කාල පරිච්චේදයකින් පස්සෙ ඒ සත්ව අම්මගේ කිරි ඉවරවෙනෝ.
    ඊට පස්සේ ඒ සතා තවත් සත්ව වර්ගයකගෙ කිරි හොයන් යන්නේ නැහැනෙ.
    කොටින්ම ඒ සත්ව වර්ගයේම සතෙකුගෙ වත් කිරි හොයන් යන්නේ නැහැනෙ.
    එකට හේතුව තමයි අදාළ කාලෙන් පස්සේ කිරි අවශ්‍ය නැති නිසා.
    මිනිස්සුන්ටත් එහෙමයි. ඕනෙම සතෙක්ට එහෙමයි.

    එත් තරුණ/මහලු වයසෙත් කවුරුහරි සතෙක්ගෙ කිරි බොන එකම සතා so called 'මිනිසා'

    හේතුව:
    business කරුවන් සමාජය රවටා business එකක් කරගෙන යෑම..... ඒ තමයි සත්ව කිරි business එක.
    එකට deals ගහන්නේ රජය එක්ක/doctors ල එක්ක etc.....
    සමහර doctors ල නොදැනුවත්වම බොරු ඉගෙන ගෙනත් ඉන්නො.
    මොකද හොඳම උදාහරණක් තමයි පාසල් පෙළපොත්වල,
    පෝෂණ source විදියට,
    calcium -> එළකිරි
    වගේ දේවල් දාන්නෙ ඒ deals වල ප්‍රතිපල තමයි.
    ළමයින්ට බොරු උගන්නන පුලුවන්නම් ඉතින් doctors ල බොරු ඉගෙන ගන්නත් සම්බාවිතාවයක් තියෙන බව පැහැදිලී.

    නිරෝගී මිනිහෙක් වෙන්න සත්ව අහාර අවශ්‍ය නැති බව එලියට ඇවිත් ඉවරයි.
    ඒ විතරක් නෙවෙයි, සත්ව අහාර ගැනීමෙන් මිනිස්සු රෝගී වන බවත් ඔප්පු කරල තියෙනො ඕනේ තරම්.
    උඹල ඒව ගැන හොයන්නේ නැති නිසා ඉතිං දැනගන්න ලැබෙන්නෙත් නෑ....

    udeka negitinakota umbaa kiyagena negittot wedey hari.

    edit: removed. :dull:

    Last edited:

    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    සුදු පුතා;17838728 said:
    nestamolt wage awlak na neda ethakota??

    magen da ahuwe?

    nestamalt packet eke gahala athi 'milk solids' kiyala.
    e kiyanne eka nikamma malt newei kiripiti kalawam.
    milo th ehemai.

    umbata ona ekak beepan bun mata prashnayak naa.
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    මට වයස අවුරුදු 23ක් වගේ වෙනවා.....Sustagen රසයි + සුදු නිසා මම දවසක් ඇර දවසක් වගේ බොනවා :(
     
    Last edited:

    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    මට වයස අවුරුදු 23ක් වගේ වෙනවා.....Sustagen රසයි + සුදු නිසා මම දවසක් ඇර දවසක් වගේ බොනවා :(

    NuyoPH.gif
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ඔය කුඩු වලට වඩා බීපං දියර කිරි තියෙනව සුපර්මාකට් වල. ඒකක් අරං බීපං.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,913
    40,715
    113
    කවුද උඹට කිව්වේ මව් කිරිවලින් පස්සෙ මොනවහරි කිරි ජාතියක් බොන්න ඕනේ කියල?
    TV commercials?
    doctors?
    පෙළ පොත්?

    සත්ව කිරි නිෂ්පාදනය කියන්නේ ලෝකෙ තියෙන බලවත් ව්‍යාපාරයක්.
    හරියට අරක්කු සිගරට් වගේ.
    රටවල් වල රජයන් එක්ක agreements ගහල තමයි ඕව විකුනන්නෙ.
    අරක්කු සිගරට් මිනිස්සුන්ව මරණ දෙයක් බව උඹල හොඳාකාරවම දන්නවා, එක රජයත් දන්නවා.
    එත් ඒවා තහනම්ද? නෑනේ?
    නිෂ්පාදනය කරන සත්ව කිරි කියන්නෙත් ඒවගේ මල ජරාවක්, එත් එකම වෙනස ඒවා හොඳයි කියල සමාජය brainwash කරල තියෙන එක විතරයි.

    ඒ වගේම, සත්ව කිරි තියෙන්නෙ ඒ ඒ අදාල සත්තුන්ට.

    ඕනෙම සතෙක්ගෙ ළමා කාලයේ පොඩි කාල පරිච්චේදයකින් පස්සෙ ඒ සත්ව අම්මගේ කිරි ඉවරවෙනෝ.
    ඊට පස්සේ ඒ සතා තවත් සත්ව වර්ගයකගෙ කිරි හොයන් යන්නේ නැහැනෙ.
    කොටින්ම ඒ සත්ව වර්ගයේම සතෙකුගෙ වත් කිරි හොයන් යන්නේ නැහැනෙ.
    එකට හේතුව තමයි අදාළ කාලෙන් පස්සේ කිරි අවශ්‍ය නැති නිසා.
    මිනිස්සුන්ටත් එහෙමයි. ඕනෙම සතෙක්ට එහෙමයි.

    එත් තරුණ/මහලු වයසෙත් කවුරුහරි සතෙක්ගෙ කිරි බොන එකම සතා so called 'මිනිසා'

    හේතුව:
    business කරුවන් සමාජය රවටා business එකක් කරගෙන යෑම..... ඒ තමයි සත්ව කිරි business එක.
    එකට deals ගහන්නේ රජය එක්ක/doctors ල එක්ක etc.....
    සමහර doctors ල නොදැනුවත්වම බොරු ඉගෙන ගෙනත් ඉන්නො.
    මොකද හොඳම උදාහරණක් තමයි පාසල් පෙළපොත්වල,
    පෝෂණ source විදියට,
    calcium -> එළකිරි
    වගේ දේවල් දාන්නෙ ඒ deals වල ප්‍රතිපල තමයි.
    ළමයින්ට බොරු උගන්නන පුලුවන්නම් ඉතින් doctors ල බොරු ඉගෙන ගන්නත් සම්බාවිතාවයක් තියෙන බව පැහැදිලී.

    නිරෝගී මිනිහෙක් වෙන්න සත්ව අහාර අවශ්‍ය නැති බව එලියට ඇවිත් ඉවරයි.
    ඒ විතරක් නෙවෙයි, සත්ව අහාර ගැනීමෙන් මිනිස්සු රෝගී වන බවත් ඔප්පු කරල තියෙනො ඕනේ තරම්.
    උඹල ඒව ගැන හොයන්නේ නැති නිසා ඉතිං දැනගන්න ලැබෙන්නෙත් නෑ....

    edit: removed. :dull:

    උබ කියන කතාවෙත් ඇත්තක් තියෙනවා. පිටි කිරි නම් කොහොමත් ජරාව. එතකොට එළ කිරිත් අවුල් ද බන්? දැන් බොන්න දෙයක් නෑ නේ :oo:
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    කවුද උඹට කිව්වේ මව් කිරිවලින් පස්සෙ මොනවහරි කිරි ජාතියක් බොන්න ඕනේ කියල?
    TV commercials?
    doctors?
    පෙළ පොත්?

    සත්ව කිරි නිෂ්පාදනය කියන්නේ ලෝකෙ තියෙන බලවත් ව්‍යාපාරයක්.
    හරියට අරක්කු සිගරට් වගේ.
    රටවල් වල රජයන් එක්ක agreements ගහල තමයි ඕව විකුනන්නෙ.
    අරක්කු සිගරට් මිනිස්සුන්ව මරණ දෙයක් බව උඹල හොඳාකාරවම දන්නවා, එක රජයත් දන්නවා.
    එත් ඒවා තහනම්ද? නෑනේ?
    නිෂ්පාදනය කරන සත්ව කිරි කියන්නෙත් ඒවගේ මල ජරාවක්, එත් එකම වෙනස ඒවා හොඳයි කියල සමාජය brainwash කරල තියෙන එක විතරයි.

    ඒ වගේම, සත්ව කිරි තියෙන්නෙ ඒ ඒ අදාල සත්තුන්ට.

    ඕනෙම සතෙක්ගෙ ළමා කාලයේ පොඩි කාල පරිච්චේදයකින් පස්සෙ ඒ සත්ව අම්මගේ කිරි ඉවරවෙනෝ.
    ඊට පස්සේ ඒ සතා තවත් සත්ව වර්ගයකගෙ කිරි හොයන් යන්නේ නැහැනෙ.
    කොටින්ම ඒ සත්ව වර්ගයේම සතෙකුගෙ වත් කිරි හොයන් යන්නේ නැහැනෙ.
    එකට හේතුව තමයි අදාළ කාලෙන් පස්සේ කිරි අවශ්‍ය නැති නිසා.
    මිනිස්සුන්ටත් එහෙමයි. ඕනෙම සතෙක්ට එහෙමයි.

    එත් තරුණ/මහලු වයසෙත් කවුරුහරි සතෙක්ගෙ කිරි බොන එකම සතා so called 'මිනිසා'

    හේතුව:
    business කරුවන් සමාජය රවටා business එකක් කරගෙන යෑම..... ඒ තමයි සත්ව කිරි business එක.
    එකට deals ගහන්නේ රජය එක්ක/doctors ල එක්ක etc.....
    සමහර doctors ල නොදැනුවත්වම බොරු ඉගෙන ගෙනත් ඉන්නො.
    මොකද හොඳම උදාහරණක් තමයි පාසල් පෙළපොත්වල,
    පෝෂණ source විදියට,
    calcium -> එළකිරි
    වගේ දේවල් දාන්නෙ ඒ deals වල ප්‍රතිපල තමයි.
    ළමයින්ට බොරු උගන්නන පුලුවන්නම් ඉතින් doctors ල බොරු ඉගෙන ගන්නත් සම්බාවිතාවයක් තියෙන බව පැහැදිලී.

    නිරෝගී මිනිහෙක් වෙන්න සත්ව අහාර අවශ්‍ය නැති බව එලියට ඇවිත් ඉවරයි.
    ඒ විතරක් නෙවෙයි, සත්ව අහාර ගැනීමෙන් මිනිස්සු රෝගී වන බවත් ඔප්පු කරල තියෙනො ඕනේ තරම්.
    උඹල ඒව ගැන හොයන්නේ නැති නිසා ඉතිං දැනගන්න ලැබෙන්නෙත් නෑ....

    edit: removed. :dull:

    :oo::oo::oo::oo::oo:
     
    Diego97

    Member
    Nov 15, 2008
    11,302
    644
    0
    Panadura
    Sustegen papuwata hondai machan heart eka shakthimath karanava beepan athi tharan waradak wenne nehe :D hebei gana thamai wedi :D mama bonava Choco flavoured eka :D supiri !!
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මිනිස්සු කිරි බොන්නේ එඩේර යුගයේ ඉදලයි. මිනිස්සු කිරි බොන්නේ රසටයි, බඩ පුරවා ගන්නයි නැතුව Business කාරයන්ට ඕන නිසා නෙවෙයි.

    කවුද උඹට කිව්වේ මව් කිරිවලින් පස්සෙ මොනවහරි කිරි ජාතියක් බොන්න ඕනේ කියල?
    TV commercials?
    doctors?
    පෙළ පොත්?

    සත්ව කිරි නිෂ්පාදනය කියන්නේ ලෝකෙ තියෙන බලවත් ව්‍යාපාරයක්.
    හරියට අරක්කු සිගරට් වගේ.
    රටවල් වල රජයන් එක්ක agreements ගහල තමයි ඕව විකුනන්නෙ.
    අරක්කු සිගරට් මිනිස්සුන්ව මරණ දෙයක් බව උඹල හොඳාකාරවම දන්නවා, එක රජයත් දන්නවා.
    එත් ඒවා තහනම්ද? නෑනේ?
    නිෂ්පාදනය කරන සත්ව කිරි කියන්නෙත් ඒවගේ මල ජරාවක්, එත් එකම වෙනස ඒවා හොඳයි කියල සමාජය brainwash කරල තියෙන එක විතරයි.

    ඒ වගේම, සත්ව කිරි තියෙන්නෙ ඒ ඒ අදාල සත්තුන්ට.

    ඕනෙම සතෙක්ගෙ ළමා කාලයේ පොඩි කාල පරිච්චේදයකින් පස්සෙ ඒ සත්ව අම්මගේ කිරි ඉවරවෙනෝ.
    ඊට පස්සේ ඒ සතා තවත් සත්ව වර්ගයකගෙ කිරි හොයන් යන්නේ නැහැනෙ.
    කොටින්ම ඒ සත්ව වර්ගයේම සතෙකුගෙ වත් කිරි හොයන් යන්නේ නැහැනෙ.
    එකට හේතුව තමයි අදාළ කාලෙන් පස්සේ කිරි අවශ්‍ය නැති නිසා.
    මිනිස්සුන්ටත් එහෙමයි. ඕනෙම සතෙක්ට එහෙමයි.

    එත් තරුණ/මහලු වයසෙත් කවුරුහරි සතෙක්ගෙ කිරි බොන එකම සතා so called 'මිනිසා'

    හේතුව:
    business කරුවන් සමාජය රවටා business එකක් කරගෙන යෑම..... ඒ තමයි සත්ව කිරි business එක.
    එකට deals ගහන්නේ රජය එක්ක/doctors ල එක්ක etc.....
    සමහර doctors ල නොදැනුවත්වම බොරු ඉගෙන ගෙනත් ඉන්නො.
    මොකද හොඳම උදාහරණක් තමයි පාසල් පෙළපොත්වල,
    පෝෂණ source විදියට,
    calcium -> එළකිරි
    වගේ දේවල් දාන්නෙ ඒ deals වල ප්‍රතිපල තමයි.
    ළමයින්ට බොරු උගන්නන පුලුවන්නම් ඉතින් doctors ල බොරු ඉගෙන ගන්නත් සම්බාවිතාවයක් තියෙන බව පැහැදිලී.

    නිරෝගී මිනිහෙක් වෙන්න සත්ව අහාර අවශ්‍ය නැති බව එලියට ඇවිත් ඉවරයි.
    ඒ විතරක් නෙවෙයි, සත්ව අහාර ගැනීමෙන් මිනිස්සු රෝගී වන බවත් ඔප්පු කරල තියෙනො ඕනේ තරම්.
    උඹල ඒව ගැන හොයන්නේ නැති නිසා ඉතිං දැනගන්න ලැබෙන්නෙත් නෑ....

    edit: removed. :dull:

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    සස්ටජන් බොන්න එපා බන් හැමදාම, මොකද ඒකේ ගොඩක් පෝෂ්‍යය පදාර්ථ තියෙනවා, ඒවා අපතේ යනවා නිරෝගි කෙනෙක් බිව්වොත්, අපේ ඇගට පෝෂ්‍යය පදාර්ථ ගන්න ගන්න පළියට ඔක්කොම උරාගන්නේ නෑ, අපේ ඇගෙන් යම් කිසි ප්‍රමාණයක් උරාගෙන අනෙක් ඒවා බැහැර කරනවා. උබ දුර්වල නම් බ්පන් නැත්නම් උබ ගන්න පෝෂ්‍යය පදාර්ථ ඇගට උරාගන්නේ නැතුව මළපහත් එක්කම යනවා එතකොට අපරාදේ සල්ලි.
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    සස්ටජන් බොන්න එපා බන් හැමදාම, මොකද ඒකේ ගොඩක් පෝෂ්‍යය පදාර්ථ තියෙනවා, ඒවා අපතේ යනවා නිරෝගි කෙනෙක් බිව්වොත්, අපේ ඇගට පෝෂ්‍යය පදාර්ථ ගන්න ගන්න පළියට ඔක්කොම උරාගන්නේ නෑ, අපේ ඇගෙන් යම් කිසි ප්‍රමාණයක් උරාගෙන අනෙක් ඒවා බැහැර කරනවා. උබ දුර්වල නම් බ්පන් නැත්නම් උබ ගන්න පෝෂ්‍යය පදාර්ථ ඇගට උරාගන්නේ නැතුව මළපහත් එක්කම යනවා එතකොට අපරාදේ සල්ලි.
    ඒ කියන්නේ මුගේ කක්ක ගොඩක විටමින් ප්‍රෝටීන් ඛනිජ ලවණ පිරිලා ඇති....:P:oo::baffled:
     
    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    මිනිස්සු කිරි බොන්නේ එඩේර යුගයේ ඉදලයි.
    මිනිස්සු කිරි බොන්නේ රසටයි, බඩ පුරවා ගන්නයි නැතුව Business කාරයන්ට ඕන නිසා නෙවෙයි.

    මම උත්තරේ දුන්නෙ "අපි මොනවහරි කිරි ජාතියක් බොන් ඕනේ" කියන මතයට.
    මේ පේන්නැද්ද,
    tho maw kirida thattayo bonne thaama ethakota:rofl:
    ඒ කියන්නේ මොකක් හරි කිරි එකක් බොන්න ඕනේ කියන මතේ තමයි හැමෝම ඉන්නෙ.
    අන්න ඒ මතය ඔලුවට දාල business එකක් run කරන හැටි මම කිව්වේ.
    බඩගින්නට බොන case එකක් නෙවෙයි.

    -------------------------------------------------------------------
    අනික බඩගින්නට කන්න බොන්න දේවල් නැද්ද තව සතෙකුගේ බඩෙන් ඇදල ගන්න තරම්.
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Sustagen අවුලක් නැහැ බං.. ඒත් මම නම් බීලා නෑ වැඩිය.. Ovaltine රසයිනේ ඊට වඩා..:D එව්වා නම් බොනවා..:love:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මොනවද බන් උබ ඔය කියන්නේ.. අපිට දැන් විසි ගණන්.. තාම මව් කිරි බොන්න කියලද කියන්නේ... එළකිරි බොන්නත් එපානම්.... අරු කියුවා වගේ උබ උදේට නැගිටිනකොට අමුත්තක් තියනවද?

    කිරි කියන්නෙ අත්‍යවශ්‍ය දෙයක්ද බං මවුකිරි හැදෙන්නෙත් අවුරුද්දයි දෙකයි. හරකගෙ කිරිත් එහෙමයි. ඉපදිච්ච දා ඉඳං අවුරුද්දක් දෙකක් යනකං වැඩෙන්න ඕනෙ පෝෂක (කැල්සියම් අනං මනං) කිරි වල තියෙන්නෙ. උඹ වගේ අලි බබ්බුන්ට ඔය කිරි වලින් වැඩක් නෑ. ඔය ගන්න අනවශ්‍ය දේවල් ගොඩක් මේදය විදියට ඇඟේ තැන්පත් වෙන එකයි වෙන්නෙ.

    කිරි මාෆියාවක් තියෙන්නෙ ලංකාවෙ. අපේ බ්‍රේන් වොෂ් කරලා තියෙන්නෙ Fonterra වගේ සමාගම්. කිරි නැත්තං බඩු පැකට් කියලා අපි හිතන්නෙ. මාත් ගෙදර ඉද්දි දවසට කිරි තුන් පාරක් බොනවා. දැං ඒක පුරුද්දට ගිහිං. :dull:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    කවුද උඹට කිව්වේ මව් කිරිවලින් පස්සෙ මොනවහරි කිරි ජාතියක් බොන්න ඕනේ කියල?
    TV commercials?
    doctors?
    පෙළ පොත්?

    සත්ව කිරි නිෂ්පාදනය කියන්නේ ලෝකෙ තියෙන බලවත් ව්‍යාපාරයක්.
    හරියට අරක්කු සිගරට් වගේ.
    රටවල් වල රජයන් එක්ක agreements ගහල තමයි ඕව විකුනන්නෙ.
    අරක්කු සිගරට් මිනිස්සුන්ව මරණ දෙයක් බව උඹල හොඳාකාරවම දන්නවා, එක රජයත් දන්නවා.
    එත් ඒවා තහනම්ද? නෑනේ?
    නිෂ්පාදනය කරන සත්ව කිරි කියන්නෙත් ඒවගේ මල ජරාවක්, එත් එකම වෙනස ඒවා හොඳයි කියල සමාජය brainwash කරල තියෙන එක විතරයි.

    ඒ වගේම, සත්ව කිරි තියෙන්නෙ ඒ ඒ අදාල සත්තුන්ට.

    ඕනෙම සතෙක්ගෙ ළමා කාලයේ පොඩි කාල පරිච්චේදයකින් පස්සෙ ඒ සත්ව අම්මගේ කිරි ඉවරවෙනෝ.
    ඊට පස්සේ ඒ සතා තවත් සත්ව වර්ගයකගෙ කිරි හොයන් යන්නේ නැහැනෙ.
    කොටින්ම ඒ සත්ව වර්ගයේම සතෙකුගෙ වත් කිරි හොයන් යන්නේ නැහැනෙ.
    එකට හේතුව තමයි අදාළ කාලෙන් පස්සේ කිරි අවශ්‍ය නැති නිසා.
    මිනිස්සුන්ටත් එහෙමයි. ඕනෙම සතෙක්ට එහෙමයි.

    එත් තරුණ/මහලු වයසෙත් කවුරුහරි සතෙක්ගෙ කිරි බොන එකම සතා so called 'මිනිසා'

    හේතුව:
    business කරුවන් සමාජය රවටා business එකක් කරගෙන යෑම..... ඒ තමයි සත්ව කිරි business එක.
    එකට deals ගහන්නේ රජය එක්ක/doctors ල එක්ක etc.....
    සමහර doctors ල නොදැනුවත්වම බොරු ඉගෙන ගෙනත් ඉන්නො.
    මොකද හොඳම උදාහරණක් තමයි පාසල් පෙළපොත්වල,
    පෝෂණ source විදියට,
    calcium -> එළකිරි
    වගේ දේවල් දාන්නෙ ඒ deals වල ප්‍රතිපල තමයි.
    ළමයින්ට බොරු උගන්නන පුලුවන්නම් ඉතින් doctors ල බොරු ඉගෙන ගන්නත් සම්බාවිතාවයක් තියෙන බව පැහැදිලී.

    නිරෝගී මිනිහෙක් වෙන්න සත්ව අහාර අවශ්‍ය නැති බව එලියට ඇවිත් ඉවරයි.
    ඒ විතරක් නෙවෙයි, සත්ව අහාර ගැනීමෙන් මිනිස්සු රෝගී වන බවත් ඔප්පු කරල තියෙනො ඕනේ තරම්.
    උඹල ඒව ගැන හොයන්නේ නැති නිසා ඉතිං දැනගන්න ලැබෙන්නෙත් නෑ....

    edit: removed. :dull:

    සහතික ඇත්ත කථාව.....100% එකගයි:yes::yes::yes:
     
    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    දැන් බොන්න දෙයක් නෑ නේ :oo:

    මිනිස්සු කිසිදෙයක් බොන්න ඕනේ නැහැ, බොන්න ඕනේ වතුර විතරයි.......
    ඒක තමයි ඇත්ත....

    ඔව් ඉතිං පුරුද්ද තමයි case එක. :(

    ලංකාවේ නම් සෝයා කිරි තියේ.
    buy the way, සෝයා ඇට ගැන එක එක කතා තියෙන නිසා සහ මම ඒ කතා ගැන හොයල නැති නිසා, මට කියන්න බෑ සෝයා එක බොන්න කියල. but මම සෝය එක බොනව.

    පිටරටනම් තව තියේ,
    almond milk,
    rice milk,
    oat milk....
     
    Last edited: