තාම මව් කිරි බොන්න කියලද කියන්නේ... එළකිරි බොන්නත් එපානම්....
කවුද උඹට කිව්වේ මව් කිරිවලින් පස්සෙ මොනවහරි කිරි ජාතියක් බොන්න ඕනේ කියල?
TV commercials?
doctors?
පෙළ පොත්?
සත්ව කිරි නිෂ්පාදනය කියන්නේ ලෝකෙ තියෙන බලවත් ව්‍යාපාරයක්.
හරියට අරක්කු සිගරට් වගේ.
රටවල් වල රජයන් එක්ක agreements ගහල තමයි ඕව විකුනන්නෙ.
අරක්කු සිගරට් මිනිස්සුන්ව මරණ දෙයක් බව උඹල හොඳාකාරවම දන්නවා, එක රජයත් දන්නවා.
එත් ඒවා තහනම්ද? නෑනේ?
නිෂ්පාදනය කරන සත්ව කිරි කියන්නෙත් ඒවගේ මල ජරාවක්, එත් එකම වෙනස ඒවා හොඳයි කියල සමාජය brainwash කරල තියෙන එක විතරයි.
ඒ වගේම, සත්ව කිරි තියෙන්නෙ ඒ ඒ අදාල සත්තුන්ට.
ඕනෙම සතෙක්ගෙ ළමා කාලයේ පොඩි කාල පරිච්චේදයකින් පස්සෙ ඒ සත්ව අම්මගේ කිරි ඉවරවෙනෝ.
ඊට පස්සේ ඒ සතා තවත් සත්ව වර්ගයකගෙ කිරි හොයන් යන්නේ නැහැනෙ.
කොටින්ම ඒ සත්ව වර්ගයේම සතෙකුගෙ වත් කිරි හොයන් යන්නේ නැහැනෙ.
එකට හේතුව තමයි අදාළ කාලෙන් පස්සේ කිරි අවශ්‍ය නැති නිසා.
මිනිස්සුන්ටත් එහෙමයි. ඕනෙම සතෙක්ට එහෙමයි.
එත් තරුණ/මහලු වයසෙත් කවුරුහරි සතෙක්ගෙ කිරි බොන එකම සතා so called 'මිනිසා'
හේතුව:
business කරුවන් සමාජය රවටා business එකක් කරගෙන යෑම..... ඒ තමයි සත්ව කිරි business එක.
එකට deals ගහන්නේ රජය එක්ක/doctors ල එක්ක etc.....
සමහර doctors ල නොදැනුවත්වම බොරු ඉගෙන ගෙනත් ඉන්නො.
මොකද හොඳම උදාහරණක් තමයි පාසල් පෙළපොත්වල,
පෝෂණ source විදියට,
calcium -> එළකිරි
වගේ දේවල් දාන්නෙ ඒ deals වල ප්‍රතිපල තමයි.
ළමයින්ට බොරු උගන්නන පුලුවන්නම් ඉතින් doctors ල බොරු ඉගෙන ගන්නත් සම්බාවිතාවයක් තියෙන බව පැහැදිලී.
නිරෝගී මිනිහෙක් වෙන්න සත්ව අහාර අවශ්‍ය නැති බව එලියට ඇවිත් ඉවරයි.
ඒ විතරක් නෙවෙයි, සත්ව අහාර ගැනීමෙන් මිනිස්සු රෝගී වන බවත් ඔප්පු කරල තියෙනො ඕනේ තරම්.
උඹල ඒව ගැන හොයන්නේ නැති නිසා ඉතිං දැනගන්න ලැබෙන්නෙත් නෑ....
udeka negitinakota umbaa kiyagena negittot wedey hari.
edit: removed.

Last edited:




hebei gana thamai wedi 

