Kiri onama num beepan soy kiri. Mama udeta bonne ewa thamai. Mata kiri alergic. Biwwoth badu banis.
http://en.m.wikipedia.org/wiki/Lactose_intolerance
http://en.m.wikipedia.org/wiki/Lactose_intolerance
Last edited:
මම උත්තරේ දුන්නෙ "අපි මොනවහරි කිරි ජාතියක් බොන් ඕනේ" කියන මතයට.
මේ පේන්නැද්ද,
ඒ කියන්නේ මොකක් හරි කිරි එකක් බොන්න ඕනේ කියන මතේ තමයි හැමෝම ඉන්නෙ.
අන්න ඒ මතය ඔලුවට දාල business එකක් run කරන හැටි මම කිව්වේ.
බඩගින්නට බොන case එකක් නෙවෙයි.
-------------------------------------------------------------------
අනික බඩගින්නට කන්න බොන්න දේවල් නැද්ද තව සතෙකුගේ බඩෙන් ඇදල ගන්න තරම්.
යකෝ තන කිරි ටිකක් බීපන් බඩුවක් සෙට් කරන්
ලොකු වුනාම කිරි බොන්නේ පෝෂණ ගුණයටයි, අනික කිරි වලින් කැල්සියන් ලැබෙනවා ඒවා වටිනව අස්ථී වර්ධනයට.
eka umba witharak newei hàmoma hàmathissema ahala thiyena/advertise karana / yalpàna giyapu deyak misak mama ahala nà kiyala hithanna epa.
Eth,Minissunge samabala aahaara welakata biththara thiyaa kiriwath one nàhà.
Ekko hoyala balapan. Piliganna bàrinam karanna deyak nàhà.

උබ බිත්තර කන කොට මට කියන්න පුලුවන් බඩගින්නට වෙන දෙයක් නැද්ද කියලා.
අනේ බං නිකං සත්ව ආහාර advertisement කියවන්නෙ නැතුව හිටපන් බං....
![]()
උඹ කියන්නෙම අපිට විශ්වාස කරන්න කියල ඔලුවට දාපු දේවල්මයි.
එහෙම නැතුව උඹ ඇත්ත හොයල කතාකරනව නෙවෙයි.
මීට කලිනුත් මම ඕකට උත්තර දුන්නා
දන්නේ නැත්තම් දැනගන්න,
සත්ව කිරිවලින් වෙන්නෙ අස්ථිවල කැල්සියම් ඇදල ගන්න එක.
අස්ථි දිරාපත් වෙන එකයි ඇත්තටම වෙන්නෙ.
සත්ව ආහාරවලින් අස්ථි වල calsium ඇදල අරන් අස්ථි දිරාපත්වෙනෝ.
අන්න එතකොටයි ඔය කිරි කාරයො කියවන osteoporosis ද මොකක්ද එක හැදෙන්නෙ.
හැබැයි උඹල අහල ඇත්තේ ඔකේ අනිත් පැත්ත.
මේක දැක්කමනම් උඹ මේ වෙන වැඩක් නැතුවට අතල් එකට පොස්ට් දදා යන එකෙක් කියල තමයි මට හිතෙන්නේ.
serious දේවල්වලට උත්තර දෙන කෙනාව වෙහෙසට පත්කරන්න මෙලෝ තේරුමක් නැති පොස්ට් දානවා.
හරය තේරුම් ගනින්,
කන්න දේවල් නැතුවද කියන එකෙන් අදහස් කරන්නෙ මෙච්චර සත්ව නොවන ආහාර තියෙද්දී සත්තුන්ගෙ බඩේ තියෙන කිරිත් ඇදල ගන්න ඕනෙද කියන එකයි.
උම්බටනම් උත්තර දීල වැඩක් නෑ බං.
ඔය ඉන්නවා වගේ හැමෝම කියන දෙයක් පිළිගෙන හිටපන් ඔහොමම....

කිරිවල කැල්සියම් තියෙනවා උබ කියන්නේ ඒක නෑ කියලද?![]()
mama nam danne mechcharai,
sathwa kiri bonna honda naa.
okata eka eka poshana dewal daala athi, ewa honda athi, i dont know,
but oke sathwa kiri piti thiyeno.
so, sathwa kiri piti walin enna thiyena naraka deth ei.

කැල්සියම් තියේද නැද්ද කියන එක නෙවෙයි seen එක.
වෙන්නෙ මේකයි, සත්ව කිරි (සහ අනිත් සත්ව ආහාරත්) 'acidic'.
ඒ නිසා ඒවයෙ තියෙන 'acidic' ගතිය සමතයකට පත් කරන්න අපේ අස්ථි වලින් කැල්සියම් මුදාහරිනෝ....
පොඩ්ඩක් ඔය subject එක ගැන හොයල බලන්න...
අපි හිතන් ඉන්න ඒවට වඩා උඩු යටි කුරු දේවල් අහුවෙයි....
"milk takes calcium out of the bones" වගේ search කරලා බලන්න....
මේ වගේ result දකින්න ලැබෙයි....
http://saveourbones.com/osteoporosis-milk-myth/
මාතෘකා ටික කියවගෙන ගියාම ඇති....
Milk depletes (අදිනවා ) the calcium from your bones
Cow’s milk is custom-designed for calves (calves = හරක් පැටව් )
Scientific studies show that milk increases fracture risk
"The countries with the highest rates of osteoporosis are the ones where people drink the most milk and have the most calcium in their diets. The connection between calcium consumption and bone health is actually very weak, and the connection between dairy consumption and bone health is almost nonexistent.”
Milk is an acidifying animal protein
Avoid drinking cow’s milk
ඕක මේ දැන් නිකම්ම අහුවෙච්ච එකක්.
but ඔය article එක කියවල නෙවෙයි මම කතාකරන්නේ.
මාස ගානක් videos බලල හොයල අද්යයණය කරලා etc ..
කිරි නිතරම බොනකොට අවශ්‍යය කැල්සියම් ප්‍රමාණය ඇගට ලැබෙනවා එතකොට අස්ථිවලි කැල්සියම් අදින්නේ නෑ ඉතින් ඔස්ටියෝපොරෝසිස් වගේ ලෙඩ හැදෙන්නේ නෑ.
වැඩිම කිරි පරිබෝජනයක් තියෙන රටවල තමයි වැඩිම osteoporosis rate එක තියෙන්නෙ.
![]()
ඔය උඩ pic එකෙන් පෙන්නන්නෙ මම බලපු lectures කීපෙකින් එක lecture එකකින් ගත්තු screenshot එකක්.
ඔය කොටසෙදි විස්තර කරන්නෙ මේකයි,
සත්ව ආහාරවලින් එන amino acid වල sulfur ඉහලයි.
ඒනිසා ඒවා ඇඟට දැම්මම ඇඟ acidic වෙනෝ.
නමුත් ඇඟ වියයුත්තේ acidic නෙවෙයි, alkaline.
එම නිසා ඇඟේ pH අගය තියෙන්න ඕනේ ගානට වඩා අඩුවෙනවා.
ඒකට ඇඟෙන් දෙන්න ඕනේ ප්‍රතිචාරය තමයි අර acid ගතිය neutralize කිරීම.
අන්න ඒක කරන්න අස්ථි වලින් calcium මුදාහරිනෝ.
ඉතින්, එළකිරි බොන එක වැඩිවෙන්න වැඩිවෙන්න , අස්ථි දුර්වල වෙනෝ....
මේ වාර්තා හැටියට අන්න ඒක තමයි වෙන්නේ.
තව ගොඩක් දේවල් කියනව එළකිරි ගැන...
මම ඔය lecture එකේ ලින්ක් එකත් කලින් දුන්නා.
lecture එක දෙන්නෙ humane educator of animal right foundation of Florida.
ඕව non-profit organizations.
තව professors ලගෙ lectures පවා තියේ....