Sustagen කිරි බොන එක හොද නැද්ද ?

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
මම උත්තරේ දුන්නෙ "අපි මොනවහරි කිරි ජාතියක් බොන් ඕනේ" කියන මතයට.
මේ පේන්නැද්ද,

ඒ කියන්නේ මොකක් හරි කිරි එකක් බොන්න ඕනේ කියන මතේ තමයි හැමෝම ඉන්නෙ.
අන්න ඒ මතය ඔලුවට දාල business එකක් run කරන හැටි මම කිව්වේ.
බඩගින්නට බොන case එකක් නෙවෙයි.

-------------------------------------------------------------------
අනික බඩගින්නට කන්න බොන්න දේවල් නැද්ද තව සතෙකුගේ බඩෙන් ඇදල ගන්න තරම්.

බඩගින්නට තමයි මිනිස්සු කන්නේ බොන්නේ, බඩගින්නට කන්න බොන්න දේවල් තියෙනවා කිය කිය ගියොත්, අපිට කියන්න පුලුවන් ඕක හැම එකටම, උබ බිත්තර කන කොට මට කියන්න පුලුවන් බඩගින්නට වෙන දෙයක් නැද්ද කියලා කන්න. පොඩි කාලේ ඕනෙම සතෙක් වගේ කිරි බොන්නේ දත් නැති නිසයි ,ලොකු වුනාම කිරි බොන්නේ පෝෂණ ගුණයටයි, අනික කිරි වලින් කැල්සියන් ලැබෙනවා ඒවා වටිනව අස්ථී වර්ධනයට.
 
gayan009

Banned
Apr 28, 2014
2,271
186
0
යකෝ තන කිරි ටිකක් බීපන් බඩුවක් සෙට් කරන්
 
coefficient

Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83

    ලොකු වුනාම කිරි බොන්නේ පෝෂණ ගුණයටයි, අනික කිරි වලින් කැල්සියන් ලැබෙනවා ඒවා වටිනව අස්ථී වර්ධනයට.

    අනේ බං නිකං සත්ව ආහාර advertisement කියවන්නෙ නැතුව හිටපන් බං....
    30DhqiT.jpg

    උඹ කියන්නෙම අපිට විශ්වාස කරන්න කියල ඔලුවට දාපු දේවල්මයි.
    එහෙම නැතුව උඹ ඇත්ත හොයල කතාකරනව නෙවෙයි.
    මීට කලිනුත් මම ඕකට උත්තර දුන්නා
    eka umba witharak newei hàmoma hàmathissema ahala thiyena/advertise karana / yalpàna giyapu deyak misak mama ahala nà kiyala hithanna epa.

    Eth,Minissunge samabala aahaara welakata biththara thiyaa kiriwath one nàhà.

    Ekko hoyala balapan. Piliganna bàrinam karanna deyak nàhà.

    දන්නේ නැත්තම් දැනගන්න,
    සත්ව කිරිවලින් වෙන්නෙ අස්ථිවල කැල්සියම් ඇදල ගන්න එක.
    අස්ථි දිරාපත් වෙන එකයි ඇත්තටම වෙන්නෙ.

    සත්ව ආහාරවලින් අස්ථි වල calsium ඇදල අරන් අස්ථි දිරාපත්වෙනෝ.
    අන්න එතකොටයි ඔය කිරි කාරයො කියවන osteoporosis ද මොකක්ද එක හැදෙන්නෙ.
    හැබැයි උඹල අහල ඇත්තේ ඔකේ අනිත් පැත්ත. :lol:

    උබ බිත්තර කන කොට මට කියන්න පුලුවන් බඩගින්නට වෙන දෙයක් නැද්ද කියලා.

    මේක දැක්කමනම් උඹ මේ වෙන වැඩක් නැතුවට අතල් එකට පොස්ට් දදා යන එකෙක් කියල තමයි මට හිතෙන්නේ.
    serious දේවල්වලට උත්තර දෙන කෙනාව වෙහෙසට පත්කරන්න මෙලෝ තේරුමක් නැති පොස්ට් දානවා.
    හරය තේරුම් ගනින්,
    කන්න දේවල් නැතුවද කියන එකෙන් අදහස් කරන්නෙ මෙච්චර සත්ව නොවන ආහාර තියෙද්දී සත්තුන්ගෙ බඩේ තියෙන කිරිත් ඇදල ගන්න ඕනෙද කියන එකයි.

    උම්බටනම් උත්තර දීල වැඩක් නෑ බං.
    ඔය ඉන්නවා වගේ හැමෝම කියන දෙයක් පිළිගෙන හිටපන් ඔහොමම....

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0

    අනේ බං නිකං සත්ව ආහාර advertisement කියවන්නෙ නැතුව හිටපන් බං....
    30DhqiT.jpg

    උඹ කියන්නෙම අපිට විශ්වාස කරන්න කියල ඔලුවට දාපු දේවල්මයි.
    එහෙම නැතුව උඹ ඇත්ත හොයල කතාකරනව නෙවෙයි.
    මීට කලිනුත් මම ඕකට උත්තර දුන්නා

    දන්නේ නැත්තම් දැනගන්න,
    සත්ව කිරිවලින් වෙන්නෙ අස්ථිවල කැල්සියම් ඇදල ගන්න එක.
    අස්ථි දිරාපත් වෙන එකයි ඇත්තටම වෙන්නෙ.

    සත්ව ආහාරවලින් අස්ථි වල calsium ඇදල අරන් අස්ථි දිරාපත්වෙනෝ.
    අන්න එතකොටයි ඔය කිරි කාරයො කියවන osteoporosis ද මොකක්ද එක හැදෙන්නෙ.
    හැබැයි උඹල අහල ඇත්තේ ඔකේ අනිත් පැත්ත. :lol:

    මේක දැක්කමනම් උඹ මේ වෙන වැඩක් නැතුවට අතල් එකට පොස්ට් දදා යන එකෙක් කියල තමයි මට හිතෙන්නේ.
    serious දේවල්වලට උත්තර දෙන කෙනාව වෙහෙසට පත්කරන්න මෙලෝ තේරුමක් නැති පොස්ට් දානවා.
    හරය තේරුම් ගනින්,
    කන්න දේවල් නැතුවද කියන එකෙන් අදහස් කරන්නෙ මෙච්චර සත්ව නොවන ආහාර තියෙද්දී සත්තුන්ගෙ බඩේ තියෙන කිරිත් ඇදල ගන්න ඕනෙද කියන එකයි.

    උම්බටනම් උත්තර දීල වැඩක් නෑ බං.
    ඔය ඉන්නවා වගේ හැමෝම කියන දෙයක් පිළිගෙන හිටපන් ඔහොමම....

    කිරිවල කැල්සියම් තියෙනවා උබ කියන්නේ ඒක නෑ කියලද? :D
     
    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    කිරිවල කැල්සියම් තියෙනවා උබ කියන්නේ ඒක නෑ කියලද? :D

    කැල්සියම් තියේද නැද්ද කියන එක නෙවෙයි seen එක.

    වෙන්නෙ මේකයි, සත්ව කිරි (සහ අනිත් සත්ව ආහාරත්) 'acidic'.
    ඒ නිසා ඒවයෙ තියෙන 'acidic' ගතිය සමතයකට පත් කරන්න අපේ අස්ථි වලින් කැල්සියම් මුදාහරිනෝ....

    පොඩ්ඩක් ඔය subject එක ගැන හොයල බලන්න...
    අපි හිතන් ඉන්න ඒවට වඩා උඩු යටි කුරු දේවල් අහුවෙයි....

    "milk takes calcium out of the bones" වගේ search කරලා බලන්න....
    මේ වගේ result දකින්න ලැබෙයි....
    http://saveourbones.com/osteoporosis-milk-myth/

    මාතෘකා ටික කියවගෙන ගියාම ඇති....
    Milk depletes (අදිනවා ) the calcium from your bones

    Cow’s milk is custom-designed for calves (calves = හරක් පැටව් )

    Scientific studies show that milk increases fracture risk

    "The countries with the highest rates of osteoporosis are the ones where people drink the most milk and have the most calcium in their diets. The connection between calcium consumption and bone health is actually very weak, and the connection between dairy consumption and bone health is almost nonexistent.”

    Milk is an acidifying animal protein

    Avoid drinking cow’s milk

    ඕක මේ දැන් නිකම්ම අහුවෙච්ච එකක්.
    but ඔය article එක කියවල නෙවෙයි මම කතාකරන්නේ.
    මාස ගානක් videos බලල හොයල අද්‍යයණය කරලා etc ..
     
    Last edited:

    http://www.hsph.harvard.edu/nutritionsource/calcium-full-story/#where

    What Is Calcium, and Where Do We Get It?

    The body gets the calcium it needs in two ways. One is by eating foods or supplements that contain calcium. Good sources include dairy products,

    අස්ථිවලින් කැල්සියම් අදින බව ඇත්ත නමුත් එහෙම වෙන්නේ රුධිරයේ කැල්සියම් ප්‍රමාණය අඩුවුනාමයි.නිතර නිතර එහෙම අදින්න ගියාමයි අස්ථි දුර්වල වෙන්නේ, ඇගට කැල්සියම් ලබාගන්නයි කිරි බොන්නේ, කිරි නිතරම බොනකොට අවශ්‍යය කැල්සියම් ප්‍රමාණය ඇගට ලැබෙනවා එතකොට අස්ථිවලි කැල්සියම් අදින්නේ නෑ ඉතින් ඔස්ටියෝපොරෝසිස් වගේ ලෙඩ හැදෙන්නේ නෑ.
     
    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83

    කිරි නිතරම බොනකොට අවශ්‍යය කැල්සියම් ප්‍රමාණය ඇගට ලැබෙනවා එතකොට අස්ථිවලි කැල්සියම් අදින්නේ නෑ ඉතින් ඔස්ටියෝපොරෝසිස් වගේ ලෙඩ හැදෙන්නේ නෑ.

    වැඩිම කිරි පරිබෝජනයක් තියෙන රටවල තමයි වැඩිම osteoporosis rate එක තියෙන්නෙ.

    zgIBpnr.png

    ඔය උඩ pic එකෙන් පෙන්නන්නෙ මම බලපු lectures කීපෙකින් එක lecture එකකින් ගත්තු screenshot එකක්.
    ඔය කොටසෙදි විස්තර කරන්නෙ මේකයි,
    සත්ව ආහාරවලින් එන amino acid වල sulfur ඉහලයි.
    ඒනිසා ඒවා ඇඟට දැම්මම ඇඟ acidic වෙනෝ.
    නමුත් ඇඟ වියයුත්තේ acidic නෙවෙයි, alkaline.
    එම නිසා ඇඟේ pH අගය තියෙන්න ඕනේ ගානට වඩා අඩුවෙනවා.
    ඒකට ඇඟෙන් දෙන්න ඕනේ ප්‍රතිචාරය තමයි අර acid ගතිය neutralize කිරීම.
    අන්න ඒක කරන්න අස්ථි වලින් calcium මුදාහරිනෝ.
    ඉතින්, එළකිරි බොන එක වැඩිවෙන්න වැඩිවෙන්න , අස්ථි දුර්වල වෙනෝ....
    මේ වාර්තා හැටියට අන්න ඒක තමයි වෙන්නේ.

    තව ගොඩක් දේවල් කියනව එළකිරි ගැන...
    මම ඔය lecture එකේ ලින්ක් එකත් කලින් දුන්නා.

    lecture එක දෙන්නෙ humane educator of animal right foundation of Florida.
    ඕව non-profit organizations.

    තව professors ලගෙ lectures පවා තියේ....
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    කොහෙ වත් කියල නෑ කිරි බොන්න කියලා..ඒත් බහුතරයක් පුරුදු වෙලා ඉන්න උදේට කිරි එක නැත්තම් දවසම මස්ත වෙන..කිරි නොබී හිටිය කියල අවුලකුත් නෑ බිව්ව කියල අවුලකුත් නෑ අපි කවුරුත් මැරෙන මිනිස්සු..බොනව නම් දියර කිරි බොන්න කියුවත් මන් දන්නේ නෑ ලෝකේ අනික් රටවල් නම් අපේ රටේ අයියලා බොන කිරි එකටත් යූරියා කලවම් කරල අරන් එනවලු..රේට් එක වැඩි කර ගන්න..
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    සත්ව අහාර කිව්වම මස්, බිත්තර ඔක්කොම අයත් වෙනවානේ අපි ඒවා අමතක කරමු මොකද මෙතන කිරි ගැනනේ කථා කරන්නේ. ඇමිනෝ ඇසිඩ් කියන්නේ එක දෙයක් නෙවෙයි, ඇමිනෝ ඇසිඩ් කියන්නේ ඇමීන් (NH2+R) හෝ කාබෝසිල්(C=O) තියෙන ඕනෙම අණුවකටයි එතකොට ඒතන සංයෝග කිහිපයක් තියෙන්න පුලුවන්. කිරි වල තියෙනවා අතවශ්‍යය ඇමිනෝ ඇසිඩ් 9 ක්
    ලයිසින්/මෙතනයින්/ලූසයින්/හිස්ටිඩයින්/අයිසෝලූසීන්/රීඔනින්/ට්‍රිප්ටෝපෑන්, වැලින්/පෙනලයිනීන් මේවාට අතවශ්‍යය කියන්නේ මේවා අහාර මගින්ම ගන්න ඕන නිසයි, ශරීරය මගින් මේවා නිපදවන්නේ නෑ.
    අර්ධ අවශ්‍යය ඇමිනෝ ඇසිඩ් ජාති 6 ක් -ආර්ජිනයින්/සයිස්ටීන්/ග්ලයිසීන්/ප්‍රෝලීන්/සිරයින්/ටයිරෝසයින් ,අනවශ්‍යය ඇමිනෝ ඇසිඩ් ජාති 3 ක් තියෙනවා - ඇලනීන්/ ඇස්පටික්/ග්ලුටමික්.

    හැම එකේම අණුක සුත්‍ර කියන්න ඕනේ නෑ උබ සල්ෆර් ගැන ප්‍රශ්නයක් මතු කරපු නිසා, ඒක නිසා මම කියන්නම් සල්ෆර් විතරක් තියෙන ඇමිනෝ ඇසිඩ් ජාති (කිරි වලට අදාළව) ඒවා තමයි
    මෙතනයින්/සයිස්ටීන්/හෝමෝසිස්ටීන්/ටෞරින්.
    කිරිවල
    හෝමෝසිස්ටීන්/ටෞරින් දෙකම නෑ තියෙන්නේ මෙතනයින්/සයිස්ටීන් කියන ඇමිනෝ ඇසිඩ් ජාති දෙක විතරයි. මෙතනින් මෙතනයින් කියන එක ඇගට අතවශ්‍යයයි මොකද ඒක ශරීරය ඇතුලේ නිපදවෙන්නේ නැති නිසා,
    මෙතනයින් වලට පුලුවන් අක්මා හානි අවම කරන්න, අක්මා අබාධ සුවකරන්න, තුවාළ සුවවෙන එක දියුණූ කරන්න, විසාදිය,ඇදුම, ආශාත්මික තාව වගේ ලෙඩ අවම කරන්න උදව් වීම. ඒක ඇත්ත ඒකෙන් ශරීරයේ ආම්ලික තාව වැඩි කරන්න පුලුවන් නමුත් ඇසිඩෝසීස් තියෙන ලෙඩෙක් හැර අනෙක් මිනිස්සු මේ ගැන බය වෙන්න දෙයක් නෑ. ඊළග සල්ෆර් තියෙන ඇමිනෝ ඇසිඩ් එක තමයි සයිස්ටීන් ,ඒක හැබැයි අර්ධ අතවශ්‍යය ඇමිනෝ ඇසිඩ් එකක් ,ශරීරයට පුලුවන් මේක නිපදවා ගන්න, ඒකෙන් ලැබෙන ප්‍රයෝජන ගොඩයි- හෘද රෝග වළක්වනවා/
    ක්ලෝමදාහයන් වළක්වනවා/ පෙනහැලි සිදුවන ආබාධ වළක්වනවා/ අක්මා ප්‍රශ්ණ වළකනවා තව මේ වගේ සෑහෙන ඒවා තියෙනවා මට මතක නෑ උබම ඒවා ගිහින් බලන්න. ඉතින් ඇසිඩ් ගතිය වැඩි වෙනවා කියලා/සල්ෆර් තියෙනවා කියලා කිරි බිව්වේ නැත්නම් වෙන වෙන ප්‍රශ්ණ ඇති වෙන්න පුලුවන් අනික සල්ෆර් තිබුනා කියලා බය වෙන්න දෙයක් නෑ ,ඇසිඩ් ගතිය පොඩ්ඩක් වැඩි වුනා කියලා බය වෙන්න දෙයක් නෑ තමන්ට
    ඇසිඩෝසීස් නැත්නම්.

    උබ තව කියනවා කිරි බොන්න බොන්න අපේ අස්ථි දුර්වල වෙනවා කියලා මොකද ඇසිඩ් බහුල (කිරි වගේ) අහාර පරිභෝජනය කිරිමෙන් ඇගේ ph අගය ඉහළ යනවා එතකොට ඒ අගය ස්භාවිකව අඩු කරන්න ,99% වගේ අස්ථිවල තියෙන කැල්සියම් ඇදලාගන්නවා කියලා. එක හරි නමුත් ඒක වෙන්නේ
    ඇසිඩෝසීස් තත්වය ඇතිවුනොත් විතරයි නමුත් සමබර අහාර කන කෙනෙකුට එහෙම වෙන්නේ නෑ. ඒක නිසා කිරි /මස්/බිත්තර එක්ක කොළ/පළතුරු කනවා නම් ප්‍රශ්ණයක් නෑ.

    ඇසිඩ් කිරි වල විතරක් නෙවෙයි මේවා බහුලව වශයෙන් තියෙනවා මස්/බිත්තර වල එහෙමත්, එහෙම කියලා ඒවා නොගත්තොත් වෙන්නේ මම අර කලින් කියපු ප්‍රයෝජන ඇගට නොලැබෙන එකයි ඒ වගේම ප්‍රෝටින් එහෙම බහුලව තියෙනවා මස්වල ,ප්‍රෝටින් වල ප්‍රයෝජන තමයි අස්ථි වර්ධනයට උපකාරී වීම, මාංශ පේශී වර්ධනයට උපකාරී වීම, පිළීකා වැලැක්වීමට උපකාරී වීම, ප්‍රති ඔක්සීකරණය (ඒ කියන්නේ ඇගේ තියෙන සෛල වර්ධනයට මේක උපකාරී වෙනවා), තුවාළ සුව වෙන එකට උපකාරී වෙනවා ,මස් වල ප්‍රෝටින් ගොඩක් තියෙන නිසා මස් පොඩ්ඩක් කන එක ප්‍රශ්ණයක් නෑ නමුත් ගොඩක් වැඩ කරන කෙනෙක් නම් මස් වැඩියෙන් කන එක හොදයි එතකොට ඇගට හොද ශක්තියක් එනවා අඩු මස් ප්‍රමාණයකින්. කිරි ගත්තම /කිරි වල තියෙනවා කැල්සියම් වලට අමතර ලෙස විටමින් D ,විටමින් D තියෙන්න ඕනේ කැල්සියම් ඇගට උරාගන්න. ඉතින් කිරි බොන කොට විටමින් D එක්ක (හැම කිරි වර්ගයේම විටමින් D නෑ) ඒවා ඇගට උරාගන්නවා වැඩියි නමුත් ඇසිඩ් ගතිය වැඩි වෙන කථාව ඇත්ත, ඒකට තියෙන්නේ සමබර අහාර වේලක් කන එකයි නැතුව ඇලකලයින් (එළවලු) අහාරම ගන්න එකනෙවෙයි. උබ කියන කථාව හරියට මේ වගේ, ඇගට වතුර ඕනේ නමුත් වතුර ඕනවට වඩා ගත්තම වෙන්නේ ඒක ඇගට හොද නැති වෙන එකයි. ඉතින් ඕනම දෙයක් ඕනවට ගන්නේ නැතුව සමබර ලෙස අනෙක් අහාර සමග ගන්නයි තියෙන්නේ.

    වැඩිම කිරි පරිබෝජනයක් තියෙන රටවල තමයි වැඩිම osteoporosis rate එක තියෙන්නෙ.

    zgIBpnr.png

    ඔය උඩ pic එකෙන් පෙන්නන්නෙ මම බලපු lectures කීපෙකින් එක lecture එකකින් ගත්තු screenshot එකක්.
    ඔය කොටසෙදි විස්තර කරන්නෙ මේකයි,
    සත්ව ආහාරවලින් එන amino acid වල sulfur ඉහලයි.
    ඒනිසා ඒවා ඇඟට දැම්මම ඇඟ acidic වෙනෝ.
    නමුත් ඇඟ වියයුත්තේ acidic නෙවෙයි, alkaline.
    එම නිසා ඇඟේ pH අගය තියෙන්න ඕනේ ගානට වඩා අඩුවෙනවා.
    ඒකට ඇඟෙන් දෙන්න ඕනේ ප්‍රතිචාරය තමයි අර acid ගතිය neutralize කිරීම.
    අන්න ඒක කරන්න අස්ථි වලින් calcium මුදාහරිනෝ.
    ඉතින්, එළකිරි බොන එක වැඩිවෙන්න වැඩිවෙන්න , අස්ථි දුර්වල වෙනෝ....
    මේ වාර්තා හැටියට අන්න ඒක තමයි වෙන්නේ.

    තව ගොඩක් දේවල් කියනව එළකිරි ගැන...
    මම ඔය lecture එකේ ලින්ක් එකත් කලින් දුන්නා.

    lecture එක දෙන්නෙ humane educator of animal right foundation of Florida.
    ඕව non-profit organizations.

    තව professors ලගෙ lectures පවා තියේ....

    Last edited:

    sbr

    Well-known member
  • Jan 22, 2009
    2,329
    109
    63
    හැමෝගෙම කමෙන්ට්ස් වලට තෑන්ක්ස්. කිරි ගැන ගොඩක් දේවල් ඉගෙන ගත්තා :D
     
    M Dilrukshi

    Member
    May 24, 2015
    75
    11
    0
    එහෙම අව්ලක් නැතිව ඇති මන් හිතන්නේ. ගොඩක් අයට නං ඕව ගන්න සල්ලි නැති එකයි ප්‍රශ්නේ