යාලුවනේ සුසුකි බලීනෝ එකක් ටෙස්ට් රන් එකකට ඩ්‍රයිව් කරා. පට්ට වාහනේ. BMW ෆීල් එකක් තියෙන්නෙ. ඉන්දියන් මේක් එකක් කියල විශ්වාස කරන්නත් බෑ. සීරෝ මයිලේජ් එක ලක්ෂ 48ට ගන්න පුළුවන්. මාර ඔප්ෂන් ගොඩක් තියනවා. ස්විෆ්ට් එකට වඩා ගොඩක් හොඳයි වගේ. මේක ගත්තොත් සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එකක් නැති වෙයිද? කාලයක් ගියාට පස්සෙ විකුනන්න අමාරු වෙයිද? මේකෙ හොඳ නරක දන්න අය පොඩ්ඩක් කියල දෙන්න පුලුවන්ද?


