Suzuki Baleno

Shamalin

Well-known member
  • May 28, 2017
    701
    1,170
    93
    යාලුවනේ සුසුකි බලීනෝ එකක් ටෙස්ට් රන් එකකට ඩ්‍රයිව් කරා. පට්ට වාහනේ. BMW ෆීල් එකක් තියෙන්නෙ. ඉන්දියන් මේක් එකක් කියල විශ්වාස කරන්නත් බෑ. සීරෝ මයිලේජ් එක ලක්ෂ 48ට ගන්න පුළුවන්. මාර ඔප්ෂන් ගොඩක් තියනවා. ස්විෆ්ට් එකට වඩා ගොඩක් හොඳයි වගේ. මේක ගත්තොත් සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එකක් නැති වෙයිද? කාලයක් ගියාට පස්සෙ විකුනන්න අමාරු වෙයිද? මේකෙ හොඳ නරක දන්න අය පොඩ්ඩක් කියල දෙන්න පුලුවන්ද?
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,009
    1
    59,070
    113
    Mother Earth
    අපේ ජීටී අයියා මේක ගැන රිවිව් එකක් දාල තිබ්බා. බලපන්.
     
    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    ජරා කාර් වලට ලක්ෂ 48ක් වැඩී.ඉන්දියාවේ ලක්ෂ 12කට ගන්න පුලුවන්.ඒක ලංකාවට ආවම ලක්ෂ 36ක් වැඩියෙන් ගෙවන්නේ ඇයි.ලක්ෂ 12කට කමක් නෑ.වාහන වලට ඕනවට වඩා සල්ලි ගෙවන්න එපා.ලංකාවේ ලක්ෂ 50ක් වෙන වාහන එන්ග්ලන්ඩ් වලට ලක්ෂ 2-3කට ගන්න පුලුවන්.මම කියන්නේ යූස්ඩ් කරපු ඒවා
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    ජරා කාර් වලට ලක්ෂ 48ක් වැඩී.ඉන්දියාවේ ලක්ෂ 12කට ගන්න පුලුවන්.ඒක ලංකාවට ආවම ලක්ෂ 36ක් වැඩියෙන් ගෙවන්නේ ඇයි.ලක්ෂ 12කට කමක් නෑ.වාහන වලට ඕනවට වඩා සල්ලි ගෙවන්න එපා.ලංකාවේ ලක්ෂ 50ක් වෙන වාහන එන්ග්ලන්ඩ් වලට ලක්ෂ 2-3කට ගන්න පුලුවන්.මම කියන්නේ යූස්ඩ් කරපු ඒවා

    Uba kiyanne dan car eka nogena england yanna kiyalada? :lol:

    Lankawe wahana gannakota kohomath original price eka wage double gewanna epai
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,318
    8,075
    113
    ඉන්දියාවේ ඩොමැස්ට්ක් මොඩල් එක වෙනස් බන් ගොඩක් රටවලට එක්ස්පොර්ට් කරන්නේ ජපන් වලින් කොලිටි චෙක් කරල හැබැයි ඉන්දියන් මේඩ්. ලන්කාවේ නම් වැඩිය පොපියුලර් උනේ නෑ ඔය ඉන්දියන් කතාව නිසා.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,463
    2
    53,967
    113
    කොහොමත් මේඩ් ඉන් ඉන්දියා නේහ් සකන්ඩ් හෑන්ඩ් මාකට් එකත් ඕන නම් ස්විෆ්ට් එකක් ම ගන්න
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,137
    72,282
    113
    මාලඹේ
    ජරා කාර් වලට ලක්ෂ 48ක් වැඩී.ඉන්දියාවේ ලක්ෂ 12කට ගන්න පුලුවන්.ඒක ලංකාවට ආවම ලක්ෂ 36ක් වැඩියෙන් ගෙවන්නේ ඇයි.ලක්ෂ 12කට කමක් නෑ.වාහන වලට ඕනවට වඩා සල්ලි ගෙවන්න එපා.ලංකාවේ ලක්ෂ 50ක් වෙන වාහන එන්ග්ලන්ඩ් වලට ලක්ෂ 2-3කට ගන්න පුලුවන්.මම කියන්නේ යූස්ඩ් කරපු ඒවා

    රවී කරුණානායක වාහන වලට ගහපු TAX නිසා යකඩ ගොඩවල් වලට මිලියන ගණන් ගෙවන්න උනේ
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,871
    4,477
    113
    uba asa baleno ekata nam eka ganin. eka ekagen ahane one na podi research parak dala ganin. Anith eka AMW/Stanford moters/Dimo wage than welin wagana gane baya wenna one na. :cool: