Suzuki Box Alto (ජපන්) කාර් එක කොහොමද??

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113
    one year wage premeo ekak ganna puluwan ban 5k wage weddi max, ithin ban 4 years 10 lak gane tax gewwath labai ne :P

    un ithin aurudden deken wage wahana maru karanawa athi :baffled: price eke loku variation ekak na ne :yes: kohoma karath laabai unta, api alto labbak gattath paadui, e kiyanne api monawa karath paadui :P

    ඔව් ඉතිං උන්ට ලාබයි නම් තමයි. ඒත් ඉතිං උන්ගෙත් තියෙනව බං වාහන පාවිච්චියට වියදං අපේ තරං නැති වුණත්, පාකින් එහෙමත් සෑහෙන ගණන් නෙ. ඩ්‍රයිවින් ලයිසන් එකක් ගන්නවානම් මුල ඉඳන් අවුරුදු තුනක් යනවලු. Driving school එකට ලංකාවේ මුදලින් ලක්ෂ 6 වගේ යනව කියන්නෙ.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    බොක්ස් ඇල්ටො ඔටෝ එකක් හොදයිද මචංලා??තෙල් එහෙම කොච්චර විතර කරනවද??දැනට තියෙන්නෙ ඉන්දියන් ඇල්ටො lxi එකක්...දැන් ඒක දීලා ජපන් එකකට යන්න කියලා බැලුවෙ...බොක්ස් ඇල්ටො එකේ ලුක් එකත් හොදයි ඔක්කොම හොදයි...එකම අවුල 650CC එක:angry: ඕකෙ 4ක් 5ක් දාලා AC එක්ක කදු එහෙම අදින්නැතිවෙයිද?? මොකද ලග ලග දුවන්න විතරක් නෙවෙයිනෙ ගන්නෙ ඕන උනොත් නුවරඑළිය පැත්තෙ උනත් අවුලක් නැතුව යන්න පුලුවන් වෙන්න ඕන...නැත්තං ඒ කාර් එකෙන් ඇති වැඩේ මොකක්ද ??:angry::angry: ??? බොක්ස් ඇල්ටො ගැන දන්න එකෙක් කියහන්කො ඒගැන.....බොක්ස් ඇල්ටො එකට අමතරව වෙන 20ට අඩුවෙන් ගන්න පුලුවන් හොද ජපන් hatchback කාර් ගැනත් දන්න එවුන් කියහල්ලා රෙප් දෙනු ලැබේ...

    මුලින්ම ඇල්ටෝ එක විකුනලා කාර් එකක් ගන්න යන එක ගැන සුබ පතනවා

    උබට හැච් බැක් කාර් එකක් නේ ඕනේ කිව්වේ

    මෙන්න මේවා බලපන් 20න් පල්ලෙහා. මේවා කාර්

    mazda bj5w මගේ පලවෙනිම තේරීම:yes::yes:දැන් කියන්න එපා හැච් කිව්වහම ස්ටේශන් වැගන් ගෙනාවා කියල. මේක හැම අතින්ම හොදයි....:love::love::love:.

    27.jpg

    මේවත් බලපන්

    280px-2000_Mazda_121_(DW_Series_2)_Metro_Shades_hatchback_(2010-07-05).jpg

    :confused::confused::confused::confused::confused::confused:යාලුවෙක් ආවා.. හවසට දාන්නම් ඉතිරිය

    bye

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,843
    31,058
    113
    පැන්ඩා එකක් ගත්තොත් මොකද? 650CC ඔච්චර පරණ වාහනේකට 2mil යටකරන්නේ අපරාදේ බන්.

    පැන්ඩා හරියන්නෑ මචං මගෙ යාලුවෙක්ගෙ ගෙදර තියනවා මෙලෝ රහක් නෑ....ගන්න එකේ ජපනක්ම ගන්න බැලුවෙ
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,843
    31,058
    113
    Ape gedara tiyenne Japan Alto 2004 (Box Eka neme)

    තෙල් එහෙම කොච්චර විතර කරනවද?? 11-13 Colombo 15+ outstation
    AC එක්ක කදු එහෙම අදින්නැතිවෙයිද?? Mama nam AC ekka 30-40KMph කදු yanawa

    Habai kanda mada break kalaloth (-10kmph wage wenakan) apahu 40Kmph ganna amarui. lellata paguwoth ithin yanawa.

    Habai matanam reliable car eka. Dan aran Awrudu 2 withara ethi. Gatte 2nd hand. Thama loku repayar mukuth awe na

    Wadata yanna, normal use karanna hoda wahanayak. Habai ithin 650cc nisa loku pickup na. sports car walin dana wada danna ba.

    thankz mcn rep+ මචං ඕකෙ ඕනෙනං 5ක් විතර දාලා AC එක්ක අවුලක් නැතුව නුවරඑළියෙ වගේ ගිහිං එන්න පුලුවන්ද??
     
    • Like
    Reactions: isuru003

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,843
    31,058
    113
    රත්තරං;20935799 said:

    මුලින්ම ඇල්ටෝ එක විකුනලා කාර් එකක් ගන්න යන එක ගැන සුබ පතනවා

    උබට හැච් බැක් කාර් එකක් නේ ඕනේ කිව්වේ

    මෙන්න මේවා බලපන් 20න් පල්ලෙහා. මේවා කාර්

    mazda bj5w මගේ පලවෙනිම තේරීම:yes::yes:දැන් කියන්න එපා හැච් කිව්වහම ස්ටේශන් වැගන් ගෙනාවා කියල. මේක හැම අතින්ම හොදයි....:love::love::love:.

    27.jpg

    මේවත් බලපන්

    280px-2000_Mazda_121_(DW_Series_2)_Metro_Shades_hatchback_(2010-07-05).jpg

    බොහොම ස්තූතියි රත්තරං අයියේ රිප්ලයි එකට රෙප්+...hatchbackම බලන්නෙ අපේ තාත්තට hatchback උණක් හැදිලා හින්දා:angry: Hatchbackම ලු ඕන නැත්තං මමනං කැමති ek3 එකකට හරි Ck2 එකකට හරි යන්න කොහෙද ඉතිං :angry::angry:

    :confused::confused::confused::confused::confused::confused:යාලුවෙක් ආවා.. හවසට දාන්නම් ඉතිරිය

    bye

    [/B]

    කවුදෝ ඒ පාත් උණ හෙනහුරා....??:angry::angry::P
     
    isuru003

    Well-known member
  • Jan 20, 2011
    2,686
    555
    113
    Aturugiriya
    thankz mcn rep+ මචං ඕකෙ ඕනෙනං 5ක් විතර දාලා AC එක්ක අවුලක් නැතුව නුවරඑළියෙ වගේ ගිහිං එන්න පුලුවන්ද??

    Mama 5k dala nuwara eli gihin na macho, eka nisa hariyatama e gana kiyanna ba,

    Habai mama 5k dala Kurunagala, pelmadulla wage gihin tiyanawa kisi awlak nathuwa but ithin epatte kandu na.

    Mama kalin kiwwa wage kandu wala break karanne nathuwa eka digata yaddi awlak na. eth kanda mada break karala slow karala gaddi nam amarui pick up na.:sorry: ehokota ithin kick down pihita thama. kick down kalama apahu widala yanawa.:yes:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113
    Mama 5k dala nuwara eli gihin na macho, eka nisa hariyatama e gana kiyanna ba,

    Habai mama 5k dala Kurunagala, pelmadulla wage gihin tiyanawa kisi awlak nathuwa but ithin epatte kandu na.

    Mama kalin kiwwa wage kandu wala break karanne nathuwa eka digata yaddi awlak na. eth kanda mada break karala slow karala gaddi nam amarui pick up na.:sorry: ehokota ithin kick down pihita thama. kick down kalama apahu widala yanawa.:yes:

    ඉස්සරහ වාහනේට 10-20cm තියාගෙන කන්දක් අදින වෙලාවක නැවති නැවති යන ට්‍රැෆික් එකේ කික්ඩවුන් කරන්න පුළුවන්ද?කරොත් කෙළවෙයි නේ බන්
     
    isuru003

    Well-known member
  • Jan 20, 2011
    2,686
    555
    113
    Aturugiriya
    ඉස්සරහ වාහනේට 10-20cm තියාගෙන කන්දක් අදින වෙලාවක නැවති නැවති යන ට්‍රැෆික් එකේ කික්ඩවුන් කරන්න පුළුවන්ද?කරොත් කෙළවෙයි නේ බන්

    Traffic eke awlak nane machan kohomath 0-20kmph ne. 10-20 yanna kick down one na. normal yanawa.:yes:

    But kandedi issaraha wahane adala giyoth, 650cc apita e ganata yanna kick down one wenawa. naththam eka thana yanawa wage slow.:sorry:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113
    Yes machan very true.

    Mama uparima gihin tiyenne 100Kmph thama, wahane wanenawa wage. 80kmph wage thama stable yanna puluwan.

    Api therum ganna one machan me vehicle eke purpose eka;

    meken race yanna ba.

    දැන් කොහොමත් හයිවේ එකේ විතරනේ 100 ට යන්න වෙන්නෙ, 25000 යි දඩේ :sorry:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ම්ම් තව මෙන්න මේ කාර් බලන්න

    ස්ටාලට් එකත් කිසිම ලෙඩක් නැතුව දුවන්න පුලුවන් හොද එකක් බලල ගත්තොත්
    නිසාන් මාර්ච් නම් ගන්න එපා.
    නිසාන් වින්ග් රෝඩ් එකත් හොදටම හොදයි. හැබැයි 1.5 ගන්න. වැගන් උනාට හැච් එකකටත් වඩා ප්‍රයෝජනයි
    හැච්ම ඕනේ නම් ස්ෆිට් එකත් හොදයි ජපන් එක. හැබැයි සැප පහසු නෑ
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,843
    31,058
    113
    රත්තරං;20942060 said:
    ම්ම් තව මෙන්න මේ කාර් බලන්න

    ස්ටාලට් එකත් කිසිම ලෙඩක් නැතුව දුවන්න පුලුවන් හොද එකක් බලල ගත්තොත්
    නිසාන් මාර්ච් නම් ගන්න එපා.
    නිසාන් වින්ග් රෝඩ් එකත් හොදටම හොදයි. හැබැයි 1.5 ගන්න. වැගන් උනාට හැච් එකකටත් වඩා ප්‍රයෝජනයි
    හැච්ම ඕනේ නම් ස්ෆිට් එකත් හොදයි ජපන් එක. හැබැයි සැප පහසු නෑ

    නිසාන් මාච් එක එපා කිව්වෙ ඇයි බං අයියෙ?? ලෙඩ ගොඩක්ද??
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    Oka Danna widiyata nam Supiri Car eka Auto eka Avg 16k karanawa JAPAN eke air bags ehemath box model eka aluthen apu eka ne Aulak nam na Auto kohomath 16ta wada karan na Driving Karana Kena athe thama Thiyenne Kadu yanne Mageth Hijet eka 650CC ne Buddy eka OD off kalama 1-2-3 gear withary watenne Kadugannawa ehema yanawa ithin Supiriyata Kisi Aulak na Kanda Mada Brake Kalath Case ekak na OD off nisa 3rd 2nd gihin1st watenawa 1st eke ithin adinawa one kandak Auto wala ehema option ekak enawa