one year wage premeo ekak ganna puluwan ban 5k wage weddi max, ithin ban 4 years 10 lak gane tax gewwath labai ne
un ithin aurudden deken wage wahana maru karanawa athiprice eke loku variation ekak na ne
kohoma karath laabai unta, api alto labbak gattath paadui, e kiyanne api monawa karath paadui
![]()
ඔව් ඉතිං උන්ට ලාබයි නම් තමයි. ඒත් ඉතිං උන්ගෙත් තියෙනව බං වාහන පාවිච්චියට වියදං අපේ තරං නැති වුණත්, පාකින් එහෙමත් සෑහෙන ගණන් නෙ. ඩ්රයිවින් ලයිසන් එකක් ගන්නවානම් මුල ඉඳන් අවුරුදු තුනක් යනවලු. Driving school එකට ලංකාවේ මුදලින් ලක්ෂ 6 වගේ යනව කියන්නෙ.

price eke loku variation ekak na ne
kohoma karath laabai unta, api alto labbak gattath paadui, e kiyanne api monawa karath paadui
ඕකෙ 4ක් 5ක් දාලා AC එක්ක කදු එහෙම අදින්නැතිවෙයිද?? මොකද ලග ලග දුවන්න විතරක් නෙවෙයිනෙ ගන්නෙ ඕන උනොත් නුවරඑළිය පැත්තෙ උනත් අවුලක් නැතුව යන්න පුලුවන් වෙන්න ඕන...නැත්තං ඒ කාර් එකෙන් ඇති වැඩේ මොකක්ද ??




