suzuki jimny 2018 ගන්න හිතෙනවා

maxtalker

Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ජිම්නි කියන්නෙ ලැඩර්ෆ්රේම් චැසි එකක් තියන ටෘ ඕෆ්රෝඩර්ස් කීපයෙන් එකක්. හැබැයි කෙයි ලබ්බ (650CC) ගන්න එපා. 1400 එක ගනින්
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,565
    10,748
    113
    Nugegoda, Sri Lanka

    Aniwa, mama hithuwe aluth Vitara ekath oya widiyata ey kiyala.. eka Car ekakma karala. melo rahak naa. 1500 Jimny Sierra eka num supiri baande. mun ewage 5 door ekak haduwanum aniwa mama gannawa dan thiyena Grand vitara eka deela.
     
    • Like
    Reactions: maxtalker

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    Aniwa, mama hithuwe aluth Vitara ekath oya widiyata ey kiyala.. eka Car ekakma karala. melo rahak naa. 1500 Jimny Sierra eka num supiri baande. mun ewage 5 door ekak haduwanum aniwa mama gannawa dan thiyena Grand vitara eka deela.
    අලුත් විටාරා එක විටාර කියන නමටත් අවනම්බුවක් බං. විටාර කියන්නෙ සුපිරි භාණ්ඩයක්.. උඹ ගාව තියෙන්නෙ 2.7L එකක්ද 3L එකක්ද ?
     
    Eka 2 Litre machan. J20A Engine eka. 2.4 awe 2009 walata passe. mage eka 2006 Brand New gennapu ekak.
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    Eka 2 Litre machan. J20A Engine eka. 2.4 awe 2009 walata passe. mage eka 2006 Brand New gennapu ekak.
    අඩෝ මම හිතන් හිටියෙ මෙච්චරකල් ග්රෑන්ඩ් විටාර 2L ආවෙ නෑ කියලා. එනිවේ සුබ පැතුම් ෆෝ හැවින්ග් ග්‍රේට් SUV.
    මටත් ආසයි ගන්න... තව ටිකක් ඉන්න ඕන. එතකල් ලාන්සර් එක පැදගන ඉන්නව
     
    • Like
    Reactions: dinuksha_asela

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,565
    10,748
    113
    Nugegoda, Sri Lanka
    අඩෝ මම හිතන් හිටියෙ මෙච්චරකල් ග්රෑන්ඩ් විටාර 2L ආවෙ නෑ කියලා. එනිවේ සුබ පැතුම් ෆෝ හැවින්ග් ග්‍රේට් SUV.
    මටත් ආසයි ගන්න... තව ටිකක් ඉන්න ඕන. එතකල් ලාන්සර් එකක් පැදගන ඉන්නව
    Me Model eka 2005 indan 2015 wenakum haduwa. Engines awe, 2.0 2.4 (VVT), 2.7 V6 & 3.2 (General Motors Engine). there's a 1.9 DDiS Renault Based Diesel Engine which we didnt get here. godak ewun kiyanawa eka hena leda godak kiyala. 2.4 ekak gannawanum 2011 uda ewa thamai. mula hariye engines wala Engine block eke awluk enawa crack wena.
     
    • Like
    Reactions: maxtalker

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    Me Model eka 2005 indan 2015 wenakum haduwa. Engines awe, 2.0 2.4 (VVT), 2.7 V6 & 3.2 (General Motors Engine). there's a 1.9 DDiS Renault Based Diesel Engine which we didnt get here. godak ewun kiyanawa eka hena leda godak kiyala. 2.4 ekak gannawanum 2011 uda ewa thamai. mula hariye engines wala Engine block eke awluk enawa crack wena.
    Thanks bokka
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    Aniwa, mama hithuwe aluth Vitara ekath oya widiyata ey kiyala.. eka Car ekakma karala. melo rahak naa. 1500 Jimny Sierra eka num supiri baande. mun ewage 5 door ekak haduwanum aniwa mama gannawa dan thiyena Grand vitara eka deela.

    5 door එකක් ආවොත් මමත් ගන්නවා බං , longer wheelbase Five-Door Version එකක් ඉන්දියාවේ හදන්න හදනවා කියලා news එකක් දැක්කා